ඔන්න එහෙනම් 11 වෙනි කොටසටත් ආවා. ලබන සතියෙන් මේ අදියරත් ඉවරයි. කලින් කොටස තමා මේ කතා සමයේ වැඩිම ප්‍රේක්ෂක මනාප දිනාගත්ත කොටස. ඒ මිලියන 1.74 ක් වගේ සංඛ්‍යාවක්. හරි වෙනද වගේම පොඩ්ඩක් කලින් කොටස මතක් කර ගම්මු. කුයින් අනූ නවයෙන් බේරුණා. හැබැයි ඉන්නේ මරණාසන්නවයි. ඇලිසන් තාම තමුන්ගේ සෙල්ලම ගෙනියනවා. ඩාර්…

ඔන්න එහෙනම් 11 වෙනි කොටසටත් ආවා. ලබන සතියෙන් මේ අදියරත් ඉවරයි. කලින් කොටස තමා මේ කතා සමයේ වැඩිම ප්‍රේක්ෂක මනාප දිනාගත්ත කොටස. ඒ මිලියන 1.74 ක් වගේ සංඛ්‍යාවක්. හරි වෙනද වගේම පොඩ්ඩක් කලින් කොටස මතක් කර ගම්මු.
කුයින් අනූ නවයෙන් බේරුණා. හැබැයි ඉන්නේ මරණාසන්නවයි. ඇලිසන් තාම තමුන්ගේ සෙල්ලම ගෙනියනවා. ඩාර් තවත් සාක්ෂි දකිනකම් ඇලිසන්ගේ වැරැද්ද පිළිගන්න ලෑස්ති නෑ. මේ අස්සේ බිබී තමුන්ගේ සැලැස්ම අනුව ප්‍රහාරය එල්ල කරන්න ලෑස්තියි. ඒ වගේම කුයින්ව බේරගත්ත තමුන්ගේ ලේ ඥාතියව බේරගන්න හින්දා ඔහු තමුන්ගේ කණ්ඩායමේ කෙනෙක්ව බිලි දුන්නා.
එහෙනම් ඔන්න අද කොටසත් බලමු. ලබන සතියෙ අවසාන කොටසෙන් හමුවෙමු. ජය෴෴404
A2045CC046DA5520A14A111FF9C3D6AF85F19FD5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,859 downloadsDownload 201512151955baiscopelk.zip115 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
22 comments
shine
aruna
thanks bother i am the frist get its
sameera
බොහොම ස්තුතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට........
indika
බොහොම ස්තුතියි
නිරෝෂ්
බොහොමත්ම ස්තුතියි රොයිලි.ජය වේවා!
sunilakalanka
sub 1 dunnata thanks :D
Jeewantha
ගොඩක් ස්තුතියි.
Sajeevi
Thank u very much.
නිර්මාණී
මේ පාර අවසානයට කූයින්ගෙ දායකත්වයක් නෑ වගේ. ඒත් කමක් නෑ මැරෙන්නෙ නැතුව. උපසිරසියට බොහොම ස්තූතියි අයියේ. ජය....
jonny
ela machan..tnks sub 1ta
හර්ෂණ
මේ ගිය සතියේ මට හිතුන හැපින්නගේ නැට්ට ඉල්ලන් කනවා කියල. එක නම් හරි, බලමුකෝ මොකෝ වෙන්නේ කියල
Viraa
Thank You..
Anymouse
Thanks Bro..
Sadu..
බොහොම තුති සහෝ සබ එකට.දැන් තමය් කතාව නැගලම යන්නේ.
Kulanjana Maduranga
niayamai…thanks ROILY aiye..sub ekata..digatama sub demu.jaya wewa……
darshi
තැන්ක්ස් සහෝ
ආසිරි ප්‍රියන්ත
මොකෝ බොල මේ සයිස් කොපියක්...
Piyumal
බොහොම ස්තුතියි රොයිලි සහෝ
chamila
thanx bro...
Dasu
බොහොමත්ම ස්තුතියි රොයිලි. ජය වේවා!
Keshan Wasala
බොහොම ස්තුතියි අයියේ ...මෙන්න සබ ගත්තා තව එක කොටසයි නේද ඉවර වෙන්න තියෙන්නේ මේකෙන් කන පිට හැරෙයිද දන්නේ නෑ ආපු කතාව කලින් සීසන් එකේ වගේ..ජය වේවා !!
Thanujaya Bandara
නියමයි නියමයි සහෝ...........
සුපිරි කතාවක්............
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.....
ජයෙන් ජයම වේවා !!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thank you sahoo :) im first