කොහොමද කට්ටියට? කාලෙකට පස්සෙ උපසිරැසියක් උස්සගෙන ආවා. මූණු පොතෙන් පණිවිඩ එවපු අයටත්, විශේෂයෙන්ම (ආ)සිරි මහත්මයාටත් ස්තූතිවන්ත වෙන්න ඕනා උපසිරැසිය දාන්න මාව පෙළඹවීම ගැන. පහුගිය කතා මාලාවේ අවසාන කොටසෙදි නොහිතපු විදියට කුයින් මැරුණ කියල හිතපු ඈයන්ට ඔන්න අද කොටසෙන් ඒකට පිළිතුරු ලැබෙයි. කට්ටියට නාහෙන් ඇ…

කොහොමද කට්ටියට? කාලෙකට පස්සෙ උපසිරැසියක් උස්සගෙන ආවා. මූණු පොතෙන් පණිවිඩ එවපු අයටත්, විශේෂයෙන්ම (ආ)සිරි මහත්මයාටත් ස්තූතිවන්ත වෙන්න ඕනා උපසිරැසිය දාන්න මාව පෙළඹවීම ගැන. පහුගිය කතා මාලාවේ අවසාන කොටසෙදි නොහිතපු විදියට කුයින් මැරුණ කියල හිතපු ඈයන්ට ඔන්න අද කොටසෙන් ඒකට පිළිතුරු ලැබෙයි. කට්ටියට නාහෙන් ඇඬුවනේ ඒ ගැන. 😛 හරි විදියට පටන් ගන්න ඕනා ජනවාරි 15 වුණාට මුල්ම කොටස අන්තර්ජාලයට නිකුත් කරල තිබ්බා. ඉතින් ඒ හින්දා දෙවෙනි කොටස ගේන්න වෙන්නෙ 22 විකාශය වුණාට පස්සෙ තමා. උපසිරැසිය ගේන්න නම් ටිකක් පරක්කු වෙයි. අහිතක් හිතන්න එපා.
හොඳයි අද කොටස පටන් ගන්නෙ ආපහු ඇමරිකානු භූමියේ ඉඳන්. ජනාධිපතිවරණයෙන් පස්සෙ අලුත් ජනාධිපති දිවුරුම් දෙන්න සූදානම් වෙන වටපිටාවක තමා කතාව ගලාගෙන යන්නේ. හැබැයි හිලරි තේරෙයි කියලා හිතල කතාව ගෙතුව පාටයි. මට නම් හිතෙනවාවෙන අවුරුදු වල වගේ සැප්තැම්බර් පටන් අරන් දෙසැම්බර් වෙද්දි ඉවරයක් කරන්න කතාව පුරුදු පරිදි විකාශය කළානම් ඉවරයි කියලා.
ඔයාලත් බලන්නකො. අදහස් දක්වලා යන්න අමතක කරන්න එපා. ජය෴෴418
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BATV පිටපත සඳහා අදාළ වේ.
1,050 downloadsDownload 201701072220.zip89 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
40 comments
Sajeevi
Hemal
adenawa :O
sub eka dakkamai mathak uneth thx deiyo :DDasun
Thank you bro....
Kasun Widusha
Tnx aiyaa
Sudheera
Thanks bro...!
sumeth nandana
thanks Broooo
chanaka
ela kiri bro..
නිරෝෂ්
ස්තුතිය් රොයිලි.ජයවේවා !
me
Thanks
Sisila Prasad
බොහොම ස්තුතියි සහෝ.
ජයවේවා!!!nera
බොහෝම ස්තූතියි ඔබට.. ආසාවෙන් කාලයක් බලා හිටපු කථාව..
දිල්ශාන් සචින්ත
නියමයි රොයිලි අයියා.වෙල් කම් බෑක්
kasun
සුපිරි සහෝ..අනේ MacGyver tv series එකට SUB දෙන්නකෝ,,
piyumal sanjeewa
බොහොම ස්තුතියි සහෝ. SUB..දෙනකම් බලාගෙන හිටියේ
ගොඩක් කලෙකින් රොයිලි ප්‍රනාන්දු දක්කෙ..
ජයවේවා!!!Udara Damith B/K
මන් මේක බලලා නෑ..
හොදයිද මුල් සීසන් වල ඒවා ..G.Umesh
Royili Ayya Ayeth waedatika ALLAwagee....Niyamay...
Mam Asama Dan Dena Jena Thamat oyaa......Digatama demmuuu sahoo......Jayawewaa.....USJ
thank bro....
විමා
මෙන්න මෙයා මේක දීලා
සෝක් සෝක්
තවම කතාව බලන්න ගත්තේ නෑ
මේ සුමානේ අග ඉඳල තමා බලන්ට ගන්න ඕනා
පමා උනාට අහිතක් නෑ දිගටම සබ දෙමු හොදේ
මේක බලන්නෙත් අපි දහ දොළොස් දෙනා විතරනේ
ජය ජය :Dbuddi
thanks machan.....
සුරේෂ් ජයතිලක
හම්මේ.. ඇති යාන්තං :D
මං ඒත් හිතුවා දෙන්නැද්දවත් කියලා ;)Kulanjana Maduranga
niayamai…thanks ROILY saho..sub ekata..digatama sub demu.jaya wewa……
harsha
ඔහෙ පලයං ඔය තියෙන්නේ. මම හිතාගෙන හිටිය විදිහටම වැඩේ වෙලා. බොහෝම සතුටුයි රොයිලි. පොඩ්ඩක් එහෙ මෙහෙ උනාට ඇති අවුලක් නෑ මචෝ උඹ දෙන වෙලාවක සබත් එක්ක බලන්න ඉන්නවා හරිය. ජයවේවා
ruchira sineth
balaaaagena hitiye thanks bro
Sadu..
බොහොම තුති රොයිලි බ්‍රෝ.ලිපිය කියවන්නත් කලින් බන් කොමෙන්ටුවක් කොටන්නේ.එලම බ්‍රෝ. සබ එකට බොහොම තුති.
ජය වේවා!!!Keshan Wasala
බොහොම ස්තුතියි රොයිලි අයියේ සමාවෙන්න ඕනේ පමා උනාට දැන් තමා බලන්නේ මෙන්න සබ ගත්තා ජය වේවා !!
Lakmal
Maigret's dead man hoda film ekak sub denna puluwannam
Viraj
යකෝ සබ් එක විතරක් දීල අට කන්නද. අඩුම ගානේ hash එකවත් දාපල්ලකෝ
kawinda gayashan
උපසිරසියට අදාළ copy direct ලින්ක් එක සදහා
tvmansala.com
punsara
tnq sahoo sub ekta
ආසිරි ප්‍රියන්ත
හම්මේ රොයිලි අයියේ, මුලින්ම සමාව ඉල්ලනවා. මෙච්චර ඉක්මනටම කමෙන්ට් එකක් දාන එක සම්බන්දව.
මමත් මහා ආත්මාර්ථකාමී ඩයල් එකක්, දෙනකම් වදදුන්නා. මෙන්න බොලේ එයා දීලා, මම දන්නෙත් නෑ.
ඒකට හේතුව ඉතින් මම කිව්වනේ නෙට් තිබ්බේ නෑ කියලා. මං හෙනම පචකාරයෙක් වුනා මේ ටිකේ.
සිරාවටම ඔන්න අද තමයි නෙට් ගත්තේ. ඉතින් ආයේ සැරයක් ඔන්න සමාව ඉල්ලනවා. ඉසරහටනම් ඔහොම වෙන්නේ නෑ ලොවෙත්. එව්වා හරි. දැන් අපි යාලුයි නේ.අර නිකං ස්ටිකරයක් දාලා, නාහෙන් ඇඩුවා කියලා කිව්වේ කාටද දන්නේ නෑ. මට නම් මෙලෝ ගානක් තිබ්බේ නෑ කුයිනයා ගැන. පොරගේ ලියුමට පොඩ්ඩක් අවුලක් ගියා විතරයි, (ඔය කුයින් කාරය නිසා මම ගේ කියලත් අහගත්තා කෙනෙක්ගෙන්)
එව්වාහරි, මේ මොකෝ මේ සීසන් එකේ වෙන්න යන්නේ. කුයිනයා හෙන අප්සට් ගිහිං නේ. ඒත් මම හිතුවා සල්ලි කොල්ලකන්න එද්දී අනිවා සුපිරි සොට් එකක් දෙයි කියලා අරූට. කෝ නෑ නේ. හිතන දේම වෙන කතාව නේ කොහොමත්.
අනිත් එවුන් ගැන කතා කරන්නේ නෑ. තාම එව්ව්වා හරියට මීටර් නෑ. ඒකනේවි, විසිදෙක පහුවෙලාලු.
දෙවෙනි එපියත් ඇවිල්ලලු. ම්ම දන්නේ නෑ, මටත් කෙනෙක් කිව්වේ. පොඩ්ඩක් ඉක්මන් කරානම්...
එහෙනම් ජයවේවා.
සොරි ඈ...ආසිරි ප්‍රියන්ත
දැන් ගිහිං ඩියර් සින්දගී එකේ කමෙන්ට් බලන්න ඕනේ.
සමරවීර
SIX එකට සබ් දේන්නේ නැද්දෝ
sami
hammee thanks sahoo
denakan unne balaana .. :D :Dsenura
thanks
indika
බොහොම ස්තුතී අයියේ
ms
Ko ban deweni eka...Ikmanata dapan
ms
Thanks.. sub ekata.dekath danna..
hesh
TNX FOR SUB
hesh
2EPI EKATA????
Ara
බොහොම ස්තුතියි
Advertisement

Niyamai...
Thanks