ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් බාර උනේ මට.එහෙනම් අපි බලමුකො අද මොකක් වෙයිද කියල. බුද්ධි අංශයේ අයට තොරතුරක් ලැබෙනවා ඇමෙරිකානු තානාපති සහභාගි වෙන සාම සාකච්ඡාවකට බෝම්බ ප්‍රහාරයක් ඇතිවෙන බව.ඉතින් පැට්‍රීෂියා ප්‍රමුඛ කණ්ඩායමට කරන්න තියෙන්නෙ සාම සාකච්ඡාව ඉවර වෙන තෙක් ඔහුව ආරක්ෂා කරගැනීමයි.නමුත් හැමෝම නොහිතපු…

ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් බාර උනේ මට.එහෙනම් අපි බලමුකො අද මොකක් වෙයිද කියල.
බුද්ධි අංශයේ අයට තොරතුරක් ලැබෙනවා ඇමෙරිකානු තානාපති සහභාගි වෙන සාම සාකච්ඡාවකට බෝම්බ ප්‍රහාරයක් ඇතිවෙන බව.ඉතින් පැට්‍රීෂියා ප්‍රමුඛ කණ්ඩායමට කරන්න තියෙන්නෙ සාම සාකච්ඡාව ඉවර වෙන තෙක් ඔහුව ආරක්ෂා කරගැනීමයි.නමුත් හැමෝම නොහිතපු විදියෙ දෙයක් සිදධ වෙන්නෙ.ඒ නම් ඒ අසල තිබුණු වෙළෙඳ සංකීර්ණයක් සටන්කාමී පිරිසක් විසින් අල්ලාගන්නවා.ඒවගේම මෙහි තානාපතිවරයාගෙ බිරිදත් සිටිනවා.ඉතින් මෙම සටන්කාමීන්ගෙ අරමුණ වෙන්නෙ ඔහුන්ගෙ සංවිධානයෙ ප්‍රධානියා වෙන ඕගුව නිදහස් කිරීමයි.හැබැයි ප්‍රශ්නයකට තියල තියෙන්නෙ ඕගු සති කිහිපයකට උඩදී අත්තඩංගුවෙ සිටියදී මරණයට පත්වෙනවා.නමුත් ඔවුන් ඒ ගැන දැනුවත් නැහැ.එහෙම උනානම් කොහොම තියෙයිද?ඉතින් නෝහා ෆේක් වීඩියෝ එකක් හදලා ඔවුන්ට යවනවා.ඒකෙන් ත්‍රස්තවාදී පෙළට බලාපොරොත්තුවක් ඇති වෙනව වගේම ඔවුන් සියලු දෙනාම එක තැනකට රැස් වෙනවා ඒ වීඩියෝව බලන්න.ඔය අතරෙ ඩොන්ගල් ,ජෑස්,මැක්ගුවායර් ස්නයිපර් මගින් තියන්න යෑමේදී ප්‍රාණ ඇපකරුවෙක් වී සිටින කෙනෙකුගෙ පුතෙක් ඒකෙ මැද්දට පැනල හැමදේම විනාශ කරනවා.ඉතින් ත්‍රස්තවාදීන් ඔහුට කුමක් කරයිද?සෑම ප්‍රාණ ඇපකරුවෙක්වම මරල දායිද?නැත්තම් කණ්ඩායම මේකට කිසියම් පිළියමක් හොයාගනියිද?එහෙනම් ඔයාල බලලාම දැනගන්නකො.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.
4,397 downloadsDownload The-Brave-01x05.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
14 comments
Kulanjana Maduranga
Mayura
හරිම කලාත්මක නිර්මාණයක්. ඉතුරු එපි ටිකත් ඉක්මනට දාන්න
Panther
Thanz brother sub akta digatama sub aka demu
dileepaprabashwara
Thanks bro
lahiruharesha
thanx bro
Udara Damith Dissanayaka
..................බොහොම ස්තුතියි .
elageeganagamage
බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ . ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා . ඒ තමයි බයිස්කෝප් එකේ මීට කලින් දුන්න සමහර ෆිල්ම් වල සබ් download කරන්න බැහැ . ටිකක් ඒ ගැන බලන්න පුලුවන්නම් ලොකු උදවූවක් සහෝ .
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
surendra
thanks mcn sub akata
suranuwan
thanks ban......
Nilush Angana
Sub ekata thanx
futureomega
thax ...
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Brave [S01 : E05] Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමෙ මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/The-Brave-Official.jpg)



niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……