Watch Trailer

Homeland 🇺🇸 [7×09 – Useful Idiot] – Sinhala Subtitle | ඇන්ඳුන මැට්ටා… [සිංහල උපසිරැසි සමඟ]

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. කිව්වට මොකද මේ කතා සමය නම් සිරාවටම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. ඒ වගේම තමා පීටර් කුයින් නැති අඩුව දැනෙනවා. රුසියන්කාරයා ජෙහාන්ටත් වඩා ගේම් කාරයෙක් බලන් ගියාම. එහෙම කිව්වෙ මොකද කියලා මේ කොටසෙන් දැනේවි. කැරීගේ ලෙඩේ තද වේගන එනවද කොහෙද ළමයවත් අරගෙන් යන්න තැනකු…

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. කිව්වට මොකද මේ කතා සමය නම් සිරාවටම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. ඒ වගේම තමා පීටර් කුයින් නැති අඩුව දැනෙනවා. රුසියන්කාරයා ජෙහාන්ටත් වඩා ගේම් කාරයෙක් බලන් ගියාම. එහෙම කිව්වෙ මොකද කියලා මේ කොටසෙන් දැනේවි.

කැරීගේ ලෙඩේ තද වේගන එනවද කොහෙද ළමයවත් අරගෙන් යන්න තැනකුත් නැතුව එළියට බැස්සේ. අන්තිමේ නැවතුණේ ඩාන්ටේගේ ගෙදර. හැබැයි සෝල් මහ රෑ ඩාන්ටේවත් කුදලගෙනම ගියානේ. අන්තිමේ ඩාන්ටෙටත් වැඩේ දීලා තමා විස්තර දැනගත්තේ. හැබැයි අසනීප වෙද්දි කියපු කතා ගණන් ගන්න පුළුවන්ද කියන එක අද බලමු. ඔය අස්සේ සිමෝන්ව අතුරුදහන් කිරීමත් වෙලින්ටන් පිටින් යන්න තමා යන්නෙ. කමිටුවේ කෑගහන වීරයටත් අද සිරා වැඩක් වෙනවා කට උත්තර නැතිවෙන්නම. තව කොටස් 3 ක් කතාව ගෙනියන්නත් ඕනා හින්දා ඔක්කොම එකපාරින් විසඳෙන්නෙ නම් නෑ. ඔය ඇති. අරගෙනම බලන්නකෝ.

ලිපිය නම් කෙටියෙන් නවත්වන්නෙ ලියනවට වඩා බලලම කතාව රස විදින එක හොඳ හින්දයි. එහෙනම් ලබන සතියෙ හමුවෙමු, ජය෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DEFLATE පිටපත් සඳහා අදාළ වේ.

3,167 downloadsDownload 201804122322HOMELAND.S07E09.zip89 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

3,167 downloadsDownload Subtitles89 KB

34 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය...

    ලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!!

  2. Suranjan

    Thanks bro......jayawewa......!

  3. Nirosh C

    ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!

  4. Viraj

    sub ekata thanks aiye.. jaya wewa!!

  5. harshahjk

    උදෙන්ම නෝනාගෙන් බැනුම් අහන වැඩක් සෙට් කලා කියමුකෝ. ඔනන් එහෙනම් සබ ගත්තා ස්තූතියි සුබ අලුත් අවුරුද්දක් වේවා. ජයවේවා

  6. Sudheera Kasun

    Thanks Bro... Happy New Year...!

  7. jeewantha

    කොච්චර වැඩ තිබුණත් මේක නොබලා ඉන්නේ කොහොමද? සබ් එකට බොහොම ස්තුතියි. සුභ අළුත් අවුරුද්දක් වේවා!!

  8. Shanaka Cha

    මොන වැඩ තිබ්බත් උදේම මේක බලල ඉන්ඩ ඔනෙ.. සදුද උදේම සබ් නැතුව බැලුව..උබේ සබ් එකත් එකක ආයෙ බලනව..තැන්කූ රොයිලි සහෝ... සුබ අලුත් අවුරුද්දක් වේවා....!

    1. hasiya

      direct banna puluwn link ekak dapnko bn. mn me trm kal use karapu todaytvseries eka weda nane dn

  9. hasiya

    thanks bn

  10. mudith89

    thnak yalu

  11. විමා

    සබට බෝම තුති බන් මෙන්න ගන්නෝ
    දැක්ක ආසිරිනම් පොඩි සද්දයක් දාල තිබ්බ බුකියේ

  12. ආසිරි ප්‍රියන්ත

    ඔන්න බබෝ, අදනම් ගානට අදම බලනවා.
    මම මුලින්ම කිව්වනේ මේ සීසන් එක කිසි කම්මැලි කමක් නෑ කියලා.
    කුයින් නැතිව නම් අවුල් වගේ තමා, කුයින් හිටියනම් කුයින්ගෙයි රුසියන් කාරයගෙයි සීන් ටිකක් බලාගන්න තිබ්බා.
    එහෙනම් මෙන්න බලනවා.
    අනේ ඔය ජෙහාන්ලා මේක එක්ක ගාවගන්න එපා. (හින්ට් එකට වගේ තමා කිව්වේ, මං දන්නවා) ඒත් ඕනේ නෑ. ජෙහාන්ලා මොක්කුද මේවා එක්ක.

  13. shinejay

    thanks bro........

  14. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  15. Lushan Tharinda

    Subata thanks...

  16. Lakshan

    Thanks sahoo

  17. Supun Buddika

    ''Useful Idiot'' අම්මෝ ඒක.
    මම පේලි උනානම් කරපු අපහාසේට මැරෙනවා :-D
    අපේ උන් ඇයි මේක බලනවා අඩු.
    මේවා තමයි බලන්න ඕනා :-D

    ජය වේවා !!!

  18. Sajeevi

    Thanks

  19. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Buddi

    Thanks.............

  21. Udara Damith Dissanayaka

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    කලින් ඒවාට වඩා න, ම් නියමයි

  22. Warunaf

    happy new year bro.menna sub eka gatta.thanks ahhh.

  23. Keshan Wasala

    සීසන් 4 න් පස්සේ යන හොදම සීසන් එක මේක මට නම්. කැරිට නම් ගොඩ ඒමක් නෑ වගේ :S බොහොම ස්තුතියි රොයිලි අයියේ. ඒ වගේම ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා !! කියා ප්‍රර්ථනා කරනවා.. ජය වේවා !!

  24. suranuwan

    thanks bro....

  25. piyumal sanjeewa

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  26. Krish84

    thanks bro

  27. samiya

    sub akata thankz aiya..

  28. Achi

    Thanks boss

  29. shehanp

    Thank You

  30. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ…….
    ජය වේවා !!!!!!!!!

  31. Gayan_Priyantha

    man balapu tv series walin hodama ekak thama homeland.ane manda ape ewun ay meka bala neththe kiyala.anyway thanks for the sub...... and happy new year

  32. tharindugds

    හෝම් ලෑන්ඩ් සීසන් 7ටම උපසිරසි දුන්නට ගොඩක් ස්තූතියි.
    මේක ඉවර උනායින් පස්සෙ බෙටර් කෝල් සෝල් සීරිස් එකේ ඉතුරු ටිකට ස්බ් දෙන්නකො පුලුවන් නම්.
    :) :)

  33. Rasitha Illangasinghe

    Thanks sub ekata..