Watch Trailer

Homeland 🇺🇸 [7×10 – Clarity] – Sinhala Subtitle | ලෑස්තිද????… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? පරක්කු වෙලා හරි මෙන්න ගේනවා 10 වෙනි කොටස. ගිය සතියෙ කොටස මතකද කට්ටියට? පොඩ්ඩක් විතර මතක් කරගෙන ඉමුකෝ. සිමෝන් එක්ක රටෙන් පැනගන්න ගිය යිව්ගිනීට ආපහු හැරෙන්න වෙනවා ඩාන්ටේ අතුරුදහන් කියන ආරංචිය හින්දා. පස්සෙ ආරංචි වෙනවා ඩාන්ටේ තමුන් ගොඩ නගපු චරපුරුෂ ඡාලය කඩන කේතය බලධාරීන් අතට පත් කරලා ක…

කොහොමද කට්ටියට? පරක්කු වෙලා හරි මෙන්න ගේනවා 10 වෙනි කොටස. ගිය සතියෙ කොටස මතකද කට්ටියට? පොඩ්ඩක් විතර මතක් කරගෙන ඉමුකෝ.

සිමෝන් එක්ක රටෙන් පැනගන්න ගිය යිව්ගිනීට ආපහු හැරෙන්න වෙනවා ඩාන්ටේ අතුරුදහන් කියන ආරංචිය හින්දා. පස්සෙ ආරංචි වෙනවා ඩාන්ටේ තමුන් ගොඩ නගපු චරපුරුෂ ඡාලය කඩන කේතය බලධාරීන් අතට පත් කරලා කියලා. ඉතින් ඔයින් මෙයින් ඩාන්ටේව ඉවරයක් කරන්න යිව්ගිනී තීරණය කරනවා. තමුන්ට වහදුන්නෙ යිව්ගිනි කියල හිතන ඩාන්ටේ තමා රෝහලේදි කැරීට ඒ කේතය දෙන්නේ. අන්තිමේ කොහොමහරි යිව්ගිනි තමුගේම ඡාලයේ එකෙක්ට වෙඩි තියලා ඒ මාර්ගයෙන් රෝහලට රිංග ගෙන ඩාන්ටේගේ කාමරේට රිංග ගන්නවා. ඩාන්ටේ බේරුනාද නැද්ද කියන එක අද කොටසෙන් පෙනේවී. ඒ වගේම නැට්ට පස්ස පැත්තෙන් ගහගත්ත සෙන්ට් සභික පේලි අද ආපහු ක්‍රියාත්මක වෙනවා. ඒ වලට නම් ජනාධිපතිනිය විහින් වැටෙන්නෙ කියල කිව්වොත් වඩා නිවැරැදියි.

හරි වැඩි විස්තර ඕනා නෑ. කොටස අවසානයේ දඩයම පටන් ගන්නවා. බලමු ඒ දඩයම මොන විදියට කෙළවර වෙයිද කියලා. එහෙනම් ලබන සතියෙ හමුවෙමු. ජය෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DEFLATE පිටපත් සඳහා අදාළ වේ.

3,209 downloadsDownload 201804212246HOMELAND.S07E10.zip90 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

3,209 downloadsDownload Subtitles90 KB

36 comments

  1. 4devinda

    Thank you... .

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Nirosh C

    ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!

  4. Suranjan

    Thanks bro......jayawewa,........!

  5. jeewantha

    බොහොම ස්තුතියි.

  6. harshahjk

    පළමු කොටස දුන්න දවසේ මම කිව්වා පුලුවන් හැටීයකට සබ දෙන්න දුන්න වෙලාවට බලනවා කියලා. නමුත් රොයිලි මේ කොටස නම් හොඳටම පරක්කුයි කියලා දැනුනා. ”Useful Idiot” හාදයාට වෙච්ච සන්තෑසියට අද ඌ මොකක් කරයිද කියලා හිතා ගන්න බැරුව හිටියේ. ඔන්න එහෙනම් සබ අරගත්තා. මචෝ අපේ ප්‍රෙශර් වැඩිකරන්න එපා හරිය. ස්තූතියි ජයවේවා

  7. ආසිරි ප්‍රියන්ත

    දෙයියනේ කියල සමාගාමී විකාසයට ආවෙආ හෙන ගේමක් දීලා,
    මෙන්න මේකා පරක්කු කරලා ඒ සැරේ සබ් එක.
    ඇරියස් එකටද මංදා.
    මම ඒත් හිතුවා මෙදා පොටෙත් මට හොරා යට ගිහිං වත්ද කියලා.
    අවුලක් නෑ කොහොම හරි දුන්නනේ.
    ගිය සතියේ කොටහනම් පට්ට.
    කැරී ගේ පිස්සුව. මටනම් හිතෙන්නේ ඩාන්ටේ ට සොට් එක හම්බෙන්න ඇති කියලා.
    එල එල බලල එමුකො. උදෙන්ම බලන්න හදන්නේ.

  8. Sudheera Kasun

    Thanks bro

  9. Warunaf

    ස්තුතියි..........

  10. Sajeevi

    Thanks

  11. Lakshan

    Thanks sahoo

  12. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  13. Shanaka Cha

    තෑන්ක්ස් බ්රෝ... ජය වේවා..
    ටිකක් පරක්කු උබත් ආයෙ බලමු එහෙනම් උදේම...

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. JackJill

    Thanks..keep it up.

  16. shehanp

    Thank You

  17. Lushan Tharinda

    සබට තෑන්ක්ස් බ්‍රෝ...

  18. Shalika

    thanks

  19. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ…….
    ජය වේවා !!!!!!!!!

  20. kasunrox1989

    Thanks bro

  21. suranuwan

    thanks ban...

  22. Keshan Wasala

    බොහොම ස්තුතියි රොයිලි අයියේ. මෙන්න සබ ගත්තා.. ජය වේවා !!

  23. Kanchana

    Thanx saho

  24. Achi

    Thanks sahooo

  25. Krish84

    thank you.. jaya wewa !!

  26. xpasanx

    elaz

  27. Rasindu Perera

    නියමයි.....සබ් එකට තැන්ක්ස්....

  28. piyumal sanjeewa

    උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ…….
    ජය වේවා !!!!!!!!!

  29. Buddi

    Thanks...........

  30. s.s.m

    tz sub ekata…..

  31. 0777881934

    බොහොම ස්තුතියි රොයිලි අයියේ ජය වේවා

  32. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  33. Aravinda Munasingha

    සබට ස්තූති අයියෙ. ජය

  34. Udara Damith Dissanayaka

    ....................උපසිරැසියට බොහොම ස්තුතියි ........................

  35. umesh@55

    thanks sub ekata, asaawen balana stroy 1k. jaya wewa ....

  36. Lahiru W

    thanks brother sub ekata.