යී රී එයාව ප්‍රතික්ෂේප කළහම ඒ වගේම ඇගේ අත ස්පර්ශ කළාම නැවතත් ආසාත්මිකතාව මතුවෙයි කියලයි මින් ක්යු හිතුවේ. නමුත් වුණේ පුදුම දෙයක්. ආජී 3 ඇවිත් ඔහුව සනසන්න ළඟින් සිටි පමණින්ම මින් ක්යුගේ ආසාත්මිකතාව නැති වෙලා ගියා. නමුත් ඒක තේරෙන්න එයාට තව ටික වෙලාවක් යනවා. කොහොමහරි සේවකයෙක් අල්ලන්න ගිහිනුත් ලොකු අම…

යී රී එයාව ප්‍රතික්ෂේප කළහම ඒ වගේම ඇගේ අත ස්පර්ශ කළාම නැවතත් ආසාත්මිකතාව මතුවෙයි කියලයි මින් ක්යු හිතුවේ. නමුත් වුණේ පුදුම දෙයක්. ආජී 3 ඇවිත් ඔහුව සනසන්න ළඟින් සිටි පමණින්ම මින් ක්යුගේ ආසාත්මිකතාව නැති වෙලා ගියා. නමුත් ඒක තේරෙන්න එයාට තව ටික වෙලාවක් යනවා. කොහොමහරි සේවකයෙක් අල්ලන්න ගිහිනුත් ලොකු අමාරුවක වැටෙන මින් ක්යු තමන්ට වුණ මේ පුදුමය බලන්න යන්නේ මිනිස්සු ගොඩක් ඉන්න තැනකට. ඉතින් එතනදිත් මිනිසුන් ස්පර්ශ වුණාට එයාට මොකුත්ම වෙන්නේ නැහැ. ඒ ගැන හිතලා සතුටු වෙමින් මෙතෙක් කල් එයාට ප්‍රතිකාර කරපු ඩොක්ටර් ඔහ්ට කතා කරන ගමන් ආයෙමත් මනුස්සයෙක්ගේ ඇඟේ හැප්පෙන මින් ක්යුට ආයෙමත් ආසාත්මිකතාවය ඇති වෙනවා. නමුත් ආජී 3 ව දකිනකොටම ආයෙමත් ආසාත්මිකතාවය නැති වෙලා යනවා!
මේ වෙලාවේදී තමයි ඩොක්ටර් ඔහ් එතනට ඇවිත් මින් ක්යුට පහර දෙන්නේ. ඒ අවස්ථාවට මුහුණ දෙන්න බැරි නිසා ජි ආ , නැත්නම් ආජී 3 බැටරිය නිසා ඕෆ් වෙන බව කියලා ක්‍රියාවිරහිත වෙනවා. ඔන්න එතන ඉඳන් තමයි අද කොටස පටන් ගන්නේ. හොඳටම තරහ ගිහින් ඉන්න ඩොක්ටර් ග්යොන් ජි ආ වත් අරගෙන එයාගේ ගෙදරට යනවා. ඔහුට දරාගන්න බැරි වෙනවා කිම් මින් ක්යු ජි ආව සිප ගත්ත එක. නමුත් ජි ආට ගෙදරට යන්න බැහැ. මොකද ඇගේ අයියා ඇයව ගෙදරින් එළවලයි තියෙන්නේ. මේ අතර මින් ක්යූ මේ රොබෝ සමඟ වුණ අරුම පුදුම සිදුවීම ඩොක්ටර් ඔහ්ට කියනවා. එයින් ඔහ් ඩොක්ටර් පවා පුදුමයට පත් වෙනවා. තමන් සනීප වෙලා කියලා දන්න මින් ක්යු තමන් සනීප කිරීම වෙනුවෙන් ආජී 3 ට ස්තූති කරන්න ඇයට ත්‍යාගයක් දෙනවා. ඉතින් ඔයාලම බලන්න මින් ක්යු ආජී 3 ට දෙන ත්‍යාගය මොකක්ද කියලා.
එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,099 downloadsDownload Im-Not-a-Robot-E10.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
13 comments
rawidu
lushan...thusi
thanx sub ekata yaluuu
geeganagamage
මේකේ කලින් කොටස බලලා ඊලග කොටස දෙනකම් ඉවසිල්ලක් නැතුව හිට්යේ බොහොම ස්තුතියි නංගි
maxxi
Page not found Kuala watenawa
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි නංගො.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
maxxi
Me sub eka download wenne nane
Udara Damith Dissanayaka
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
Chami.S
Thanks..
Good Luck..uvi
බොහොම ස්තූතියි.
TharakaWAS
subata thanks
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 10] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/i-am-not-a-robot.jpg)


Ude pandarama download kra. Thanks thanks sub eka dunnat.