Watch Trailer

Supernatural [S13 : E20] Sinhala Subtitles | දෙලොවක තත්වය.. [සිංහල උපසිරැසි සමඟ]

සෑම්, ඩීන් වගේම කැස්ටියෙල්ට ඕන වුණේ මේරිවයි ජැක්වයි බේරගන්න ඕන නිසා එයාලා හිරවෙලා ඉන්න ලෝකයට යන්න මගපාදගන්න අතුරුදහන් වුනු ගේබ්‍රියල්ව හොයාගන්න වැඩේට වගේම ඉස්සරහට මුහුණ පාන්න වෙන මයිකල්ගේ අර්ම්බුධයෙදී සටන් කරන්න වුනොත් සටන් කරන්න කට්ටිය එක්කාසු කරගන්න එක. ඉතින් මේ නිසාමයි මේ අය ගිය සතිය කොටස ආරම්භ…

 

සෑම්, ඩීන් වගේම කැස්ටියෙල්ට ඕන වුණේ මේරිවයි ජැක්වයි බේරගන්න ඕන නිසා එයාලා හිරවෙලා ඉන්න ලෝකයට යන්න මගපාදගන්න අතුරුදහන් වුනු ගේබ්‍රියල්ව හොයාගන්න වැඩේට වගේම ඉස්සරහට මුහුණ පාන්න වෙන මයිකල්ගේ අර්ම්බුධයෙදී සටන් කරන්න වුනොත් සටන් කරන්න කට්ටිය එක්කාසු කරගන්න එක. ඉතින් මේ නිසාමයි මේ අය ගිය සතිය කොටස ආරම්භයෙදීම රොවීනාට කතා කරලා උදව් ඉල්ලුවේ. ඒත් එයා ඒ වෙලාවේ බැහැ කිව්වා වැඩක ඉන්න නිසා. මේ නිසාම  කැස්ටියෙල් ස්වර්ගයේ ඉන්න අයගෙන් උදව් ඉල්ලගන්න ඕන කියන බලාපොරොත්තුවෙන් උඩට ගියා. ඒ වෙද්දී ස්වර්ගයට මොන මොනවදෝ වෙලා. ඔයාලට මතක ඇතිනේ ලූසිෆර් එහෙට ගියේ වර්ගයා බෝ කරනවා කියන පොරොන්දුව දීලා. නමුත් ඒ කිසිම දෙයක් වුණේ නැහැ. එයා වෙනුවට කලේ කාලේ කාපු එක. මිනිස්සුන්ගේ යාච්ඥාවන්ට සවන් දීලා ඒ අයට උදව් කරන්න කිව්වම ඒක හරියට කලෙත් නැහැ. මේ නිසාම එයාට ස්වර්ගයෙ අයගෙන් ප්‍රශ්ණ මතුවෙන්න ගත්තානේ. ඒවගේම තමයි  කැස්ටියෙල් එහෙට යද්දී එහෙ  ලූසිෆර් හිටියෙත් නැහැ.  කැස්ටියෙල්ට වතාවක් වදදීපු එහෙ හිටිය ඒන්ජල් කෙනෙක් කිව්වා හුගක් දේවල් සිද්දවුණා. හැබැයි ඒක දිග කතාවක් කියලා. එහෙ තියෙන ආලෝකය දරාගෙන ඉන්නේ ඉතුරුවෙලා ඒන්ජල්ලා කිහිපදෙනා විතරයි. මමනම් හිතන්නේ ලූසිෆර් මොකක්ම හරි ප්‍රශ්නයක් ඇති කරලා දාලයි යන්න ගිහින් තියෙන්නේ. මොකද එයා එන වෙලාවේදී මේ තරම් දරුණු ප්‍රශ්නයක් තිබ්බෙම නැහැ.

වතාවක් සෑම් රොවීනා මන්තර පොතක පිටුවක් දුන්නා. ඒ පිටුවේ තිබ්බ මන්තරේ පාවිච්චි කරලා රොවීනා තමන්ගේ බලයන් ඉස්මතු කරගත්තා. ඒකෙන් පස්සේ එයාට පලිගන්න චේතනාව ඇති වෙලා තියෙන්නේ. හැබැයි එයා හිතන්නේ එයා කරන්නෙ සධාරණේ ඉෂ්ට කරන එක කියලා. අහිතකර ඖෂධ නිකුත් කරලා අන්තිමේදී මිනිස්සු වගයක් මැරිලා ගිහින්. මේ ඖෂධ නිකුත් කරපු සමාගමේ අයව මරන්න ගත්ත එක තමයි රොවීනාගේ සෙල්ලම වුණේ. එහෙම කරද්දී මේ සමාගමේ හැම කෙනෙක්ම බැදිලා ඉන්න රීපර්ත් මැරිලා යනවා. මේ විදිහේ දෙයක් කරන්න රොවීනාට හොද හේතුවක් තිබිලා තියෙනවා. ඒ තමයි ක්‍රව්ලිව ආයෙ ගෙන්නන්න තියෙන වුවමනාව හන්දා. මෙහෙම දෙයක් කරන්න නම් එයාට මාරයාගේ අවධානය අරගන්න වෙනවා. ඒත් ක්‍රව්ලිව ආයෙ ගෙන්නන්න බැහැ කියලා තේරුම් ගන්න රොවීනාට සැහෙන වෙලා ගියා. ක්‍රව්ලි නම් ආයෙ එන්නේ නැහැ. ඒකෙ ආයෙ කතා දෙකක් නැහැ.

අද කොටසෙදී ඔයාලට ලෝක දෙකේම අලුත් විස්තර මොනාද කියලා බලාගන්න පුලුවන්. එකක් වින්චෙස්ටර් කොල්ලො දෙන්නා ඉන්න ලෝකය. අනික තමයි මේරි වගේම ජැක් හිරවෙලා ඉන්න වැනසිල්ලට ලක්වුන ලෝකයයි. මේ අතරේ සෑම් වගේම ඩීන් ගේබ්‍රියල්වත් හොයන්න අරන් තියෙන්නේ. එයාලට ගේබ්‍රියල්ව හොයාගන්න ලැබෙයිද? බලලම ඉන්නකො මොකද වෙන්නේ කියලා.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම සුභසතිඅන්තයක් වේවා! ජයෙන් ජය!!

——
අද කතාවේ නම “Unfinished Business”
අධ්‍යක්ෂණය: Richard Speight, Jr.
ලිව්වේ: Meredith Glynn
විකාශනය වුනේ: 2018 අප්‍රේල් 26
මීලග කොටසෙන්: “Beat the Devil” | 2018 මැයි 03

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

11,543 downloadsDownload Supernatural-S13E20.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

11,543 downloadsDownload Subtitles28 KB

43 comments

  1. nkrtharinda95

    Sub එකට ස්තුතියි සහෝ

    1. akila dilshan

      ela saho............

  2. Amila89

    උබ නම් දෙයියෙක් බන්.ගොඩාක් ස්තුතියි සබට

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Kavindu611

    403 error ekak enawane

  5. Kalana Wijethunga

    Thanks brohh..!! Supernatural eke sub tika nam hithuwatath wada kalin denwa. TNx again.!

  6. Supunkb

    Elma sahoo thankzzz

  7. Nuwandika Dil

    Elah

  8. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  9. suranuwan

    ela sahoooo

  10. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  11. kavishal 02

    Tnxs bro....Sub ekta
    Jayen Jaya

  12. anushan

    thax bro jaya wewa

  13. malitha_sahan

    thanks

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සබ් එක එනකම් හිටියේ...

  16. Sujendra

    Tank you brother

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. M.R.Insaf

    Thank you saho..

  19. Udara Damith Dissanayaka

    ............උපසිරැසියට බොහොම ස්තුතියි ..................

  20. alexa25

    Thank you

  21. kolitha

    Thanx bro...

  22. DilanDilshan

    thankz aa..

  23. DimuthuMadhumal

    Thq mcn

  24. Sanath Perera

    thanks machansub ekata.. jayen jya...

  25. Dulaz123

    Thanks for sub

  26. MAP

    tnx bn

  27. D.Chamara

    bohoma sthuthi sahooo jaya...

  28. Niroshani maduka

    සබ් එකට ස්තුතියි...

  29. mwsmonaragala

    Thanks

  30. Shanwedage

    E grimm tv series eke sub dannako

  31. vishwanathmadhushanka

    Tnx mcn

  32. Tishan pramil

    Denne nane ban banna sub eka na kiynava

  33. chanaka_weerakkodi

    Tnz

  34. neelanethra

    ස්තූතියි !!!

  35. Kingdomd

    Ela thanks bro sub akata

  36. Sajithlakshan

    සබ් එකට ස්තුතියි…

  37. Kingdomd

    Thanks

  38. Ishan Madusha

    බොහොම ස්තූතියි

  39. Ara N Madhu

    thanks alot CASTIEL sahodaraya!

  40. Amila Mudalige

    Sub ekta Thanks

  41. Sandarunimsara

    Sub ekata tnx bro

  42. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා....❤️❤️❤️