පසුගිය කොටසෙදි කිව්වා වගේම මේ කතාමාලාව වෙනුවෙන් සවිස්තර පැහැදිලි කිරිමක් බයිස්කෝප් මංසල හරහා ගෙන එනවා.කැමති කෙනෙකුට මංසලට ගොඩ වැදිලා ඒ ලිපි මාලාව කියවන්න පුළුවන්. ඒ නිසා උපසිරස එක්ක පලවන මේ ලිපියෙදි වැඩි යමක් නොකියා ඉන්නම්. ඉතිං දෙවනි කතා සමය ආරම්භවුනේම තවත් අභිරහස් කිහිපයක් එක්කයි.ඒ කොටසෙදි අපිට W…

පසුගිය කොටසෙදි කිව්වා වගේම මේ කතාමාලාව වෙනුවෙන් සවිස්තර පැහැදිලි කිරිමක් බයිස්කෝප් මංසල හරහා ගෙන එනවා.කැමති කෙනෙකුට මංසලට ගොඩ වැදිලා ඒ ලිපි මාලාව කියවන්න පුළුවන්. ඒ නිසා උපසිරස එක්ක පලවන මේ ලිපියෙදි වැඩි යමක් නොකියා ඉන්නම්.
ඉතිං දෙවනි කතා සමය ආරම්භවුනේම තවත් අභිරහස් කිහිපයක් එක්කයි.ඒ කොටසෙදි අපිට WestWorld තිබෙන ස්ථානය ගැනත් යම් ඉගි දකින් ලැබුනා.කොහෙම වෙතත් රොබෝවරුන්ගේ කැරැල්ල ආරම්භ වෙලා සති 2කට පසුවයි ඩෙලොස් සමගමේ භට කන්ඩායම් මේ දුපතට ලගාවෙන්නේ. ඒ වගේමයි ඩෙලෝස් සමාගමට තවත් උද්‍යාන කිහිපයක් තියෙන බවත් එවයෙත් මෙවැනිම ගැටලුවක් ඇති වෙලා තියෙන බවත් පසුගිය කොටසෙදි අපිට පැහැදිලි උනා.
කලිං කතා සමයේ වගේම කාල රාමු කිහිපයක නැවතත් කතාව ගලාගෙන යනවා. අපිට පසුගිය කොටසෙදි දකින්න ලැබුනේ සති 2කට පෙර සහ පසු සිදුවිම් මාලාවයි. ඒ වගේමයි ඒ සති 2තුල වෙච්ච සිදුවිම් අපි දකින්නේ බර්නාඩ්ගේ මතකය තුලිනුයි. ඉතිං ඒකේ නිර්වද්‍යතාව ගැන ගැටලු තියෙනවා. කොහොම හරි චාර්ලට් භූගත මැදිරියකට ගිහිං ඩෙලෝස් සමාගමට පනිවුඩයක් යනවා. එකේදි ඔවුන් දක්වන ප්‍රතිචාරයත් එක්ක පේනවා. මෙවැනි ගැටලුවක් ඇතිවිම ඔවුන් කලිං සිටම අනුමාන කරපු දෙයක් කියලා.
ඔය අතරෙදි මෙව්, හෙක්ටර් සහ සයිස්මෝර් මේව්ගේ දුව ඉන්න තැන සොයාගෙන යන්න පටන්ගන්නවා. ඇය පලමු කතාසමයෙ අවසානයේදි දුම්රියෙන් පිටව යායුතුව තිබුනත් ඇයගේ අභිමතයට ඇය නැවත උද්‍යානයට එනවා. ඩොලෝරස් සහ මේවි එකිනෙකට වෙනස් මාවත් 2ක් ඔස්සේ නිදහස වෙනුවෙන් සටන් කරනවා.ඉදිරියෙදි ඔවුන් ඒකව සටන් කරයිද කියලා හරියටම කියන්න බෑ.
කොහොම වෙතත් අද කතාංගය තුලින් උද්‍යානය ආරම්භ කල අවධිය ගැනත් යම් මතක් කිරිම් කිහිපයක් තියෙනවා.ඒ වගේම මිනිස් වර්ගයාට එරෙහිව ඩොලෝරස් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන්න සුදානමින් ඉන්නවා. නමුත් තවමත් ඒ කුමක්ද කියලා හරියටම පැහැදිලි නෑ.ඒ ගැන අද කොටසින් යමක් ගන්න පුළුවන් වෙයි.
එහෙමනම් උපසිරස ගන්න.කලිං කිව්වා වගේම පසුගිය කොටස ගැන සවිස්තර ලිපිය බයිස්කෝප් මංසලෙන් ඔයාට කියවන්න පුළුවන්. උපසිරසකරන්න කාලය හොයගන්න අමාරු නිසා ඉදිරියෙදි WestWorld වෙනුවෙන් උපසිරස දෙන්න බැරිවෙනත් පුළුවන්. එහෙම උනත් WestWorld උපසිරස අඛන්ඩව ප්‍රමාදයක් නැතුව බයිස්කෝප් සිංහලෙන් අඩවිය ඔබවෙත ගෙන ඒවි.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කළිදු වසූක
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
31 comments
Cmj
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයIshan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
උදයංග සම්පත් හතරසිංහ
Thank you machan
sam fisherr
මේ කතාවට කොච්චර ආසඋනත් ඇත්තටම බලන්න වෙලාවක් හොයාගන්නෙ හරිම අමාරැවෙන්.ඉතිං සබ් කරන ඔගොල්ලො කොහොම කරන්නද.ස්තුති මෙහෙම හරි ගෙනාවට.බලන අයට මෙව රටක් වටිනව ස්තුති
ප්‍රභාෂ් නදීශාන්
ස්තුතියි සහෝදරයා!
Mawan Geethanjana
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.
100
Sub eakata thanx
tharindu gunarathna
thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Udara Damith Dissanayaka
සිංහල උපසිරැසියට ස්තූතියි
නැවත හමුවෙමුKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
GTRZ
Thanks mchan!! balagena hitiye!
mmkasun
thanx
rasanga
සබ් එකට තැන්ක්ස්….
Kavinda Buddhika
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා..
sachintha
Thanks For Sub....
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekatai lipi walatai thanks saho. jaya wewa!!
umesh@55
thanks sub ekata ... jaya wewa....
Roshan D
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට… ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
nilantha7
thanks
geeth madushan
නියමයි ස්තුතියි
chanaka_naveen
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට :D
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Luchnik
thanks bro..✌️
AsithaDilruwan
ela saho thanks
CHOOTA
thanks bro
danithniwanthaka
thanks bro. jaya wewa....!!!
Advertisement



Thanks bro!