පෙර කතා මාලාව අවසානය මතක ඇතිනේ. එලන්, ජනාධිපතිවරයාත් තමාත් ගැලවීම සඳහා ජනපතිවරයාට රුධිර තුණීකරනයක් ලබා දෙනවා. නමුත් මින් සිදු වන්නේ කාරණය තවත් බරපතල වීමයි. මේ පිළිබඳව ඩන්කන් එලන් සමඟද, ඩන්කන් හට කාරිය පැවරූ පිරිස් ඔහු සමඟද අමනාප වෙනවා. කාරණාව තවත් බර පතල කරමින් රහස් පොලිසිය සිද්ධිය පිළිබඳ සෙවීම අරඹ…

පෙර කතා මාලාව අවසානය මතක ඇතිනේ. එලන්, ජනාධිපතිවරයාත් තමාත් ගැලවීම සඳහා ජනපතිවරයාට රුධිර තුණීකරනයක් ලබා දෙනවා. නමුත් මින් සිදු වන්නේ කාරණය තවත් බරපතල වීමයි. මේ පිළිබඳව ඩන්කන් එලන් සමඟද, ඩන්කන් හට කාරිය පැවරූ පිරිස් ඔහු සමඟද අමනාප වෙනවා. කාරණාව තවත් බර පතල කරමින් රහස් පොලිසිය සිද්ධිය පිළිබඳ සෙවීම අරඹනවා. ඔවුන්ගේ ප්‍රධාන සැකය එල්ල වන්නේ එලන්ට හා අගේ මිතුරු හෙදියක වන ඇන්ජලා වෙතයි.
සියලු දේ කණපිට හැරීම වළක්වා ගැනීමට ඔවුන් සමත්වේද ? අපි බලමු මේ කොටසෙදි වෙන්නේ කියලා එහෙමනම්..
130 MB කොපිය මෙතනින් බාගන්න a4b9101dd9ffecb40010e5d5cd2f8ce7b58854e9 175 MB කොපිය මෙතනින් බාගන්න c3605ab462397cfcd9b9218b11d1e7243c83c22c 350 MB කොපිය මෙතනින් බාගන්න 71a0831dc5c3734aca675d59af2fcda8be3b99e3 700 MB කොපිය මෙතනින් බාගන්න 6180bff24239175b15738b253c0029f8b630dfbd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,552 downloadsDownload Hostages.S01E02.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/Ravindra-Hansaka-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවින්ද්‍ර හසංක
Subtitles
42 comments
ranga
yasas
thanks saho meyka patta kathawa
venura
paharak ne macho palamu aka baluwa pissuu kora
bothe
ammo balan hitye denakan thankx alot
quik
thanks
danuka
ah wedi wage mey deela thiyenne hansaka apu sunanguwen :D
h[a]s
සබ් ඉක්මනට දෙන එක අගය කරනවා
eranga
good work hansaka
ositha
thanks baiscope
chamath cafe
එළනේ මේක දෙනකම් බලාගෙන උන්නේ සහෝ ජය!
sds
banna damma tx
waruna
niyamaiiiii hansaka kolloooooo digatama denna
tharanga
බොහොම තුති සබ් එක ගත්ත එහෙනම්
rusuru | රුසිරු
එල එල එල මචං
zumo man
elazzz thnxzzz
amilatk
jayen jaya!!!!
kalinga
අනිවා පට්ට කතාව සහෝ
upali
ela ela ela
bandula
ginadara tv show akak
හර්ෂ ලහිරු
එලකිරි සහො ජයවේවා
dilan
thanks machan
Udana Udayanga
thanks!
BIMAL
thank... machooo
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල මචෝ..
මැක්සා කතාවක්...
ඒ වගේම සබ් එකත් කියලම වැඩක් නැහැ..
පට්ටම සරලව තිබ්බා...
පට්ට අසාවෙන් උන්නේ එනකම්..
ජය වේවා..ravindra hansaka
thnks
“චූටී මල්ලි”
----------------------------------------
එල එල
දිගටම දෙමු මචන්
සබට තුති
ඔබට ජය...........-------------------------
nilanka
pissu hesei sada korawei halooooooooooo kiwwalu
thanks thanks
ශාන් විමුක්ති [ විමා]
එනකම් උන්නේ
බොහොම ස්තුතියි සහො උපසිරසට.. :)shani
thanks
dev
bohoma stuti saho....... .
mudiya / මුදියා
නියමයි රවීන්ද්‍රෙයා.තාම එක බලන්නත් බැරි වුනා.මේකත් ඔන්න බානව.ඉක්මනටම බලන්න ඕනි.කෝරාත් ඕනි හොඳේ.ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!
නලින්
ස්තුතියි රවින්ද්‍ර සහෝ..
නියමට කරනවා!
ජය වේවා!
tharindu
mekanam patta denakan unnee
රොයිලි
බොහොම ස්තූතියි රවීන්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න අද කොටස මොන වගේද කියලා. ජය෴෴ :P :P
Nisal
supriy maru maru
kasun jayasanka
niyama kathawa aiye, digatama sub denna, mama oyaata suba pathanwaa, kasun malli
ravindra hansaka
thanks yalu !
ගමයා
Oonna math bewa.
ජයවේවා...mindika
Thanks !!!!!!!!!!!!!!!!
සංජය
බොහොම ස්තුතියි හසංක සහෝ...
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

aluth kotasa awilaa hureeeeeeeee