Watch Trailer

Prison Break [S04 : E14] | මයිකල්ට සිල්ලා ගන්න පුළුවන් වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

ගියපාර කොටසින් බලාගන්න පුළුවන් වුණානේ සිල්ලාව විකුණන්න උත්සාහ කරද්දී සිල්ලා එකේ යම් කිසි චිප් එකක් අඩුයි කියලා. ඉතින් සෙල්ෆ්ට සිද්ධ වෙනවා ඒක හොයාගන්න. ඒ නිසා සෙල්ෆ් යම් දෙයක් සැලසුම් කරනවා. අද කොටසෙදී, සෙල්ෆ් මයිකල්ගෙන් ඒ චිප් එක ගන්න යම් කිසි සටනක් කරනවා. ඉතිං ඒ සටන අතරතුර යම් අයුරකින් චිප් එක තිය…

prison break season 3ගියපාර කොටසින් බලාගන්න පුළුවන් වුණානේ සිල්ලාව විකුණන්න උත්සාහ කරද්දී සිල්ලා එකේ යම් කිසි චිප් එකක් අඩුයි කියලා. ඉතින් සෙල්ෆ්ට සිද්ධ වෙනවා ඒක හොයාගන්න. ඒ නිසා සෙල්ෆ් යම් දෙයක් සැලසුම් කරනවා.

අද කොටසෙදී, සෙල්ෆ් මයිකල්ගෙන් ඒ චිප් එක ගන්න යම් කිසි සටනක් කරනවා. ඉතිං ඒ සටන අතරතුර යම් අයුරකින් චිප් එක තියෙන තැන දැනගන්නවා මයිකල් සහ ඇතුළු කණ්ඩායමට නොදැනෙන විදිහට. ඒවගේම මයිකල් සහ කණ්ඩායම සිල්ලාව හොයාගන්න ඔන් නිසා ග්‍රේඡන් සහ සෙල්ෆ් නැවතිලා ඉන්න තැනට හොයාගෙන යනවා. ඒ වගේම අද කොටසේ සිල්ලා ගනුදෙනුව සිද්ධ වෙන්නත් ඉඩ තියෙනවා. ඒ සිදුවීමුයි, එතකොට මයිකල්ට නොදැනෙන්න කොහොමද සෙල්ෆ් චිප් එක තියෙන තැන දැනගන්නේ, සෙල්ෆ් කරන සටනෙන් මොකක්ද වෙන්නේ, ඒවලේම මයිකල්ට සිල්ලා ගන්න පුළුවන් වෙයිද, ඒවගේම මයිකල් කම්පැනි එකට අහුවෙනවා. ඒ මයිකල් දුවද්දී මයිකල්ගේ ලෙඩේ උග්‍ර අතට හැරෙන නිසා. කොහොම හරි බරෝවුස් මොනව කරයිද මයිකල්ව බේරගන්න, ඒවගේම මයිකල්ට කම්පැනිය ඇතුළෙදී මොනව කරයිද.. ඔය ප්‍රශ්න වලට අද කොටස බලන්න වෙයි උත්තර හොයාගන්නනම්.

එහෙනම් අනිත් කොටසින් ඉක්මනට හම්බවෙමු. ජයවේවා!!!

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 180 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,300 downloadsDownload Prison.Break_.S04E14.zip59 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

12,300 downloadsDownload Subtitles59 KB

75 comments

  1. sasika

    patta machan

  2. ositha

    jaya wewa saho meyka nam dena ikmnata balanwa

  3. wow

    wow,, maru :D

  4. hh

    bohoma thuthi saho

  5. yasas

    supirima thama :D

  6. tharanga

    එල ඉක්මනට දෙන එකට තුති කිනා

  7. lasidu

    තැන්ක්ස් හොදේ මමත් කැමතිම එකක් මේක

  8. naleen

    sub aka gaththa ahenam jaya!!

  9. Sahan

    thankz a lot bro..

  10. dilan

    niyamai saho meyka denakam maga balagena inne

  11. sachith

    thanks machan

  12. quik

    thanks

  13. නිපුන්

    බොහෝ තුති සහෝ... අනිත් කොටස් ටිකත් ඉක්මනටම ලබා දෙන්න..

  14. vee

    maxxa hode

  15. sasika

    thx boss

  16. lahiru

    pattttttttttttta sahooo

  17. dinu

    ela macho

  18. Nisal

    maru maru........atlantics eka nam maru puluwan tharam ikmanata eka denna koooooo

    1. #ChalinduDeshan (කිනා)

      Atlantis එක එන්නේ සෑම සෙනසුරාදාවකම. ඉතිං හොඳ කොපියක් එක්ක සබ්ටයිටල් එක නිකුත් වෙන්නේ ඉරිද උදේ වගේ වෙද්දි. ඉතින් අපිට ඉරිද හවස වෙද්දී තමයි ඒක දෙන්න වෙන්නේ.

  19. roshan

    ela muchan

  20. NCJD

    thanks for the subtitle.

  21. induni

    Waiting for next.

  22. sp පියමල්

    ඔහ් මන් ඒත් බැලුවා පරක්කු මොකද කියලා,thanks සහෝ

  23. Thishan kanchana

    Niyamai. Ethuru tikath ikmanata daanna

  24. Ishan

    niyama wedak machan,,,,

  25. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  26. danushka

    pattai machan,,,,ela ela ,,thanks,,

  27. viraj

    maaaaaxxxxxaaaaa.......

  28. nalaka

    කිනා බොහොම ස්තූතියි මචන් සබ් එක දුන්නට..

  29. janaka wickramasinghe

    බොහොම ස්තූතියි කිනා......

  30. Ushantha

    thanks saho...

  31. jana

    තැන්ක්ස් සහෝ මම කැමතිම එක මේක

  32. Xpost

    enakam bala bala hitiye patta thanx

  33. dushman

    jayama wewa sahooo
    meka ikmanta dena eakanam marama watinawa
    sub 1 ta gdakma thnks
    obata jaya

  34. [chathura]

    මේක දෙනකම් තමා හැමදාම බලාගෙන ඉන්නෙ. නියමයි කිනා. ජය.

  35. RT ප්‍රමෝද්

    thanks kollo

  36. “චූටී මල්ලි”

    ----------------------------------------

    එල එල
    අනිවත් ඩිං ගාලා දෙමු
    සබට තුති
    ඔබට ජය...........

    -------------------------

  37. HIRU

    බොහෝම පින් මචාං.......එළ

  38. ශාන් විමුක්ති [ විමා]

    කීනා වෙඩි වගේ ආ
    උබනේ වෙඩි වගේ දෙන්නේ
    අපි නෙමේ :p

  39. indika

    thnq

  40. shani

    thanks

  41. mudiya / මුදියා

    නියමයි කිනෝ.දිදුලයගෙ අඩුව නියෙමටම පුරවනව උඹ.ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!

  42. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  43. ලිට්ල් ජෝන්

    බොහොම ස්තූතියි මචන්.

  44. sandaruwan

    thnx bro hamadama udeta baiscope eke balanne me sub eka dalada kiyala...ikmanata sub eka dena eka godak hodai.jaaya wewa

  45. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. Deshan

    Serama download koran inne ikmanta subs oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  47. darshana

    tnxx machan...ikmanata anit eva danna.....

  48. shehan

    supiri macahn godaaak pin..

  49. Sudheera

    Machan ai ban meka daala idala wena ewa nodanne???? Sick wage ban meka daala idapan.... Thank you....

  50. ප්‍රියදර්ශන

    පට්ට කතාවක්....

Load more comments