Watch Trailer

Hostages [S01 : E01] | ප්‍රාණ ඇපකාරයෝ [සිංහල උපසිරැසි සමඟ]

ආදරණීය මවක්, වෛද්‍යවරියක්, ඇයගේ කර මතට පැටවෙන විශාල වගකීමක්. වගකීම් සහගත පියෙක්, වංචාකාරී සැමියෙක්. රෝගී බිරිඳත් කුඩා දියණියත් අතර අසරණ වූ පියෙක්, එෆ්.බී.අයි විශේෂ ඒජන්ත වරයෙක්, ද්‍රෝහියෙක් ? මේ එකිනෙකට වෙනස් සියලු චරිත එක් ස්ථානයකට එක් කරමින් ඇරඹුණු නවතම ටෙලිනාට්‍ය මාලාව තමයි Hostages (ප්‍රාණ ඇපකර…

Hostages 2013
ආදරණීය මවක්, වෛද්‍යවරියක්, ඇයගේ කර මතට පැටවෙන විශාල වගකීමක්. වගකීම් සහගත පියෙක්, වංචාකාරී සැමියෙක්. රෝගී බිරිඳත් කුඩා දියණියත් අතර අසරණ වූ පියෙක්, එෆ්.බී.අයි විශේෂ ඒජන්ත වරයෙක්, ද්‍රෝහියෙක් ? මේ එකිනෙකට වෙනස් සියලු චරිත එක් ස්ථානයකට එක් කරමින් ඇරඹුණු නවතම ටෙලිනාට්‍ය මාලාව තමයි Hostages (ප්‍රාණ ඇපකරුවෝ). කතාව දිව යන්නේ මෙහෙමයි, එලන් සැන්ඩර්ස් කියන වෛද්‍යවරියට අවස්ථාව උදා වෙනවා විශේෂ සැත්කමකටසහභාගී වීමට. ඒ තමයි ඇමෙරිකානු ජනපතිවරයාගේ පෙනහළු ආශ්‍රිත සැත්කමක්. ඇය දෙදරු මවක්. ඇගේ සැමියා ව්‍යාපාරිකයෙක්. ඒ වගේම ස්වෙච්චා ක්‍රීඩා ගුරුවරයෙක්. ගැටලුවකින් තොරව ඔවුන්ගේ පවුල් ජීවිතය ගෙවී යනවා.

නමුත් ඇය නොදැන නිවසේ අනික් සියලු දෙනාම තුල විවිධ රහස් පවතිනවා. මේ අතර එක රාත්‍රියක ඔවුන්ගේ නිවසට කඩා වදින නන්නාඳුන පිරිසක් ඔවුන්ව ප්‍රාණඇපයට නතු කර ගන්නවා. ඔවුන්ට තියෙන්නේ එක පොඩි ඉල්ලීමක් විතරයි. “ඇමෙරිකානු ජනපතිවරයා ඝාතනය” තමා ඒ ඉල්ලීම. කතාවේ අනිත් අන්තය දිව යන්නේ, දැඩි ලෙස රෝගී වූ බිරිඳ රෝහල් ගත වීමත් සමඟ කුඩා දියණීය සමඟ තනිවන එෆ්.බී.අයි විශේෂ ඒජන්ත වරයෙක් වටා. පෙර පවසූ ලෙස ඔහුගේ බිරිඳ රෝහල් ගත කරලා, තම කුඩා දියණිය ඇගේ සීයාට බාර දෙන ඔහු පිටත්ව යනවා විශේෂ රහස් මෙහෙහුමකට. ඒ මෙහෙයුමේ ප්‍රතිපලයක් ලෙස තමා පෙර කී වෛද්‍යවරියගේ පවුල ඔහුගේ ප්‍රාණ ඇපකාරයන් බවට පත්වෙන්නේ.

මෙහි එෆ්.බී.අයි විශේෂ ඒජන්ත ඩන්කන් කාලයිල්ගේ චරිතය Dylan McDermott විසින් නිරූපණය කරනවා. වෛද්‍ය එලන්ගේ චරිතයට පන පොවන්නේ Toni Collette. Quinn Shephard, Mateus Ward, Tyler Elliot Burke, Lola Cook, Billy Brown, Jermel Howard, Toni Trucks යන නළු නිලියන් මෙහි සෙසු ප්‍රධාන චරිත නිරූපනයෙන් දායක වෙනවා.

ඔය කිව්ව දේවල් වලට පස්සේ මොකද වෙන්නේ කියල මේ සතියේ ඉඳන් බලන්න ලැහැස්ති වෙමු කට්ටිය එහෙනම්.

Hostages (2013) on IMDb

 

 

150 MB කොපිය මෙතනින් බාගන්න 7d315b02388ca9c6d625869ac2a81aab10ebe5bb 220 MB කොපිය මෙතනින් බාගන්න fef46f00cb0516221a4bf78e43499d41ee155eab 350 MB කොපිය මෙතනින් බාගන්න 7b635ac9dedf624db39366a459e28bf7a0b7cf3b 870 MB කොපිය මෙතනින් බාගන්න daa85ae2d7bfd3b7269fd6381f0ae8b88dc2f401 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,635 downloadsDownload Hostages.S01E01.zip63 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/Ravindra-Hansaka-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                      All Episodes                              Next Episode >>

Subtitles

2,635 downloadsDownload Subtitles63 KB

52 comments

  1. tharindo

    patta neh aluthma akakne meyka nam supiri wage

  2. dj

    thanks machanla

  3. සමීර කරුණාරත්න

    නියමයි සහෝ... මම මේ 150 එකක් බානවද කියලා හිත හිත උන්නේ...
    දැන් සබ් තියන එකේ ආයේ මොකට බලනවද. බොහොම ස්තුතියි.

    1. සමීර කරුණාරත්න

      හසංක සහෝ මම ඔයාගේ සබ් බලා තිබ්බේ නැහැ මේක බලනකම්ම. අර රුපවාහිනියේ අපි දකිනවා වගේ සුපිරිම සබ් එකක්.. තවත් මේ වගේ උපරිරැස දිගටම කරන්න ලැබෙන්න කියලා පතනවා, විශේෂයක් දැක්ක නිසා අනිවා කියන්න ඕනේ කියලා හිතුනා බලලා ඉවර වුනාම. නියමෙටම තිබ්බා බොහොම ස්තුතියි ආයෙත්.

    2. ravindra hansaka

      හුඟාක් ස්තුතියි

  4. naleen

    subs nam baiscope thama "_

  5. pubudu

    elakiri hode

  6. hh

    pattah hode

  7. lasidu

    ස්තුතියි

  8. kalinga

    බොහොම තුති :D

  9. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. තවත් අළුත් ටීවී කතා මාලාවක් වගේ...

  10. vee

    maxxa maxxa thawath paharak deela hansaka oya supirine

  11. ositha

    mey wage katha nam supiri

  12. geeth

    ahenam onna digatama subs demu hode aniwa api balanwa

  13. ccnp

    Thanks

  14. was

    අලුත් පහරක් බස්සලා තියෙන්නේ හංසක කොල්ලත් වැඩට බැහැලා වගේ

  15. #ChalinduDeshan (කිනා)

    එලනෙ සමියෝ.
    ඊයෙ මේක ටොරන්ට් එකේ තිබ්බ නිසා බාගත්තා.
    අනිව හිතුව අපෙ පොරක් දෙයි කියලා.
    මේ ආතල් එකේ දීල තියෙන්නේ.
    නියමයි නියමයි.
    දිගටම දෙමු එහෙනම්.
    ස්තූතියි.
    ජයවේවා!

    1. ravindra hansaka

      kawuda samiya ?

  16. rusuru | රුසිරු

    දිගටම සබ් දෙන්න සුභ පතනවා!

  17. නලින්

    නියමයි රවින්ද්‍ර සහෝ.. පට්ටම කථාවක් වගේ

    ජය වේවා!

  18. harsha

    cmt dana awa awul yanwa wage poddak balanna thanksss

  19. wow

    wow,,,maru :D

  20. lk

    aluthma akakata sub dunna kata txz

  21. zumo man

    elazz thxzzz

  22. chamath cafe

    ස්‍‍තු‍ති‍යි ‍ම‍චෝ :) :)

  23. nipUna

    mey wage story pattai

  24. chami

    thxxxxxxxxxxxxxx

  25. sds

    subs dala dunna akata pin sahota

  26. waruna

    patta mey thiyenne maxxa kathwak

  27. upali

    ela ela ela

  28. fd

    meywa nam athaharinne na kohomath

  29. mihin ලංකා

    බොහොම තුති

  30. udayanga

    ela ela mekanam supiri athi.......

  31. f_live

    සුපිරි මචන්

  32. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො
    දැන් ටීවි සීරීස්නම් වැහිවහිනවා වගේ දෙන්නෙ

  33. shani

    thanks

  34. “චූටී මල්ලි”

    එල තවත් කතාවක්
    තව 2ක් තියෙ දෙනවනම්
    The Blacklist / SHIELD
    සබට තුති
    ඔබට ජය...............

  35. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මචෝ...
    කතා නම් අතාරින්නෙ නැහැ...
    දිගටම දෙමු..

  36. me

    Thanks

  37. dev

    onna alut katawata jaya wewa kiyala menna demma banna.... .
    bohoma stuti saho.... .

  38. Anjana

    thanks..

  39. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  40. sameera

    thanks

  41. tharu

    elaz ah patta kathawa me balala iwara una vitharai. thnks baiscope keep it up

  42. රොයිලි

    බොහොම ස්තූතියි හසංක සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න මේක කොහොමද කියලා. ජය෴෴ :P :P

  43. mudiya / මුදියා

    නියම කතාවක්නෙ.මේකත් අතඅරින්නෙ නම් නෑ.නියමයි රවින්ද්‍රයො.බලලම කියන්නම්කො ගුණ දොස්.ජයවේවා.බොහෝ..............................................................................ම ස්තූතියි...!

  44. ශාන් විමුක්ති [විමා]

    එලම තමා සහෝ නියමයි හොදේ
    එල වැඩක්
    සමාවෙන්න කමෙන්ට් කරන්න පමා උනාට
    මෙන්න බාන්න දානවා

  45. nilanka

    elama thamai bewa apith ehenam

  46. සංජය

    බොහොම ස්තුතියි හසංක සහෝ...

  47. mindika

    Thanks !!!!!!!!!!!!!!!!

  48. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  49. Koshan

    How to download all episodes one time?

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.