මේ සතියේ උපසිරැසිය පොඩ්ඩක් පමා උනා. හැමදාම ඔයාලා එක්ක ප්‍රාණ ඇපකරුවන් ගේ උපසිරැසිය බෙදාගන්න හසංක සහෝට කාර්යයබහුල වීමෙන් මේක මට භාර වුනා. මගේ මුල්ම උපසිරැසිය මේක. දිනක් තුල ඉවර කරගන්න නම් හැකි වුනා. ඔයාලා බලලා අඩුපාඩු කියන්න අමතක කරන්න එපා හොඳේ. පහුගිය සතිය අමකත වෙන්නේ නැතුව ඇති හැමෝටම. මොර්ගන්ගේ පෙ…
මේ සතියේ උපසිරැසිය පොඩ්ඩක් පමා උනා. හැමදාම ඔයාලා එක්ක ප්‍රාණ ඇපකරුවන් ගේ උපසිරැසිය බෙදාගන්න හසංක සහෝට කාර්යයබහුල වීමෙන් මේක මට භාර වුනා. මගේ මුල්ම උපසිරැසිය මේක. දිනක් තුල ඉවර කරගන්න නම් හැකි වුනා. ඔයාලා බලලා අඩුපාඩු කියන්න අමතක කරන්න එපා හොඳේ.
පහුගිය සතිය අමකත වෙන්නේ නැතුව ඇති හැමෝටම. මොර්ගන්ගේ පෙම්වතා ඩන්කන් වරදවා අඳුනාගත් එක, එතකොට පොඩි කොලුවා ව්‍යාපාරික ණය නිසා ගුටි කෑව එක. ඇන්ජලා ගේ සිදුවුම තමයි බොහොම තදට පහුගිය කොටසේ කියවුනේ. අවසානය සිදුවුනේ තමන්ගේ අනියම් සබදතාව ගැන බ්‍රයන් බිරිදට හෙළි කිරීමෙන්.
අද බ්‍රයන් සම්පුර්ණ සැලසුමක් හෙළි කරනවා කොහොමද මේ පැනයාම වෙන්නේ කියලා. සියල්ල තමන් සුද්දනම් කරන්න තමයි එයාගේ සැලසුම, නමුත් එකිනෙකාට වෙන වෙනම වැඩ තියනවා තමන් වෙනුවෙන් කරන්න. ඩන්කන් අර රෝහලේ බලන්න යන කෙනා ගැනත් අද කතාවේ කියවෙනවා. මතක ඇතිනේ මුල්ම කොටසේ ප්‍රාණ ඇපකාර සිදුවුමේදී ඩන්කන් කල වෙඩි තැබීම. එකෙන් එයාගේ වැඩ තහනම් කරලානේ තිබුනේ, ඔන්න අද ආයේ ස්ථාපිත කරනවා වගේම. එයාට අපි දන්නා කෙනෙක් අලුත් මෙහෙයුමක් බාර දෙනවා. එක නම් අපි කිසිම කෙනෙක් හීනෙන්වත් නොහිතු දෙයක්. මේ ඔක්කොම එක්ක පැනයාමේ සැලසුමට වෙන දෙය ඔයාලම බලන්න…. නැවතත් උපසිරැසක් සමඟ හමුවෙනතුරු ඔබ සැමට ජය..!!
155 MB කොපිය මෙතනින් බාගන්න bb29f2ef2f8d75dbb75a07e1de58f84dc05a345f 160 MB කොපිය මෙතනින් බාගන්න 4c6c2093bb7ebfb63d523d55f5fa218380cb6fa8 220 MB කොපිය මෙතනින් බාගන්න 05ff53a857438a58789099fbc3a7b082b72b42a1 815 MB කොපිය මෙතනින් බාගන්න 845a7fd1f0e9060d568d82c9673a8ef6060b8160 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,205 downloadsDownload Hostages.S01E04.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් අමේන්ද්‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉශාන් අමේන්ද්‍ර
Subtitles
42 comments
amilatk
ඉෂාන් අමේන්ද්‍ර
බොහොම ස්තුතියි
ranga
palamu sub akata jaya!!
isuru
all the best digatama denna sub suba pathanwa
danuka sampath
niyama katawa sub dunnata thank"s............
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
patta මචෝ..
මේක එනකම්මයි බලන් උන්නේ..
අද අලුත් යාලුවෙක් නේද..
එල එල..සාදරයෙන් පිලිගන්නවා..
ඒත් පොඩි හිතට දුකකුත් තියෙනවා තව එක කොටසකින් මේ සීරිස් එක ඉවර වෙන එක ගැන..
පට්ටම කතාව අප්ප්පා..ඉෂාන් අමේන්ද්‍ර
බොහොම ස්තුතියි සහෝ . තව දෙකක් තියෙනවා නේද
DANUKA!
thawath aluth kollek dan dawasata 1 ka gane anwane adatama 2 kai maru a :D
tharanga
සුභ පැතුම් මචං කට්ටිය වැඩි වෙනවා කියන්නේ අම්මෝ සබ් වැඩි වෙනවා කියන එක නේ එලස්
ඉෂාන් අමේන්ද්‍ර
අනිවා මං හෙමිට සිරිස් එකක් කරන් යනවා ඒක ඉවර උන ගමන් දෙනවා
f_live
සුපිරි ජය වේවා!!! සහෝ
wow
wow,, maru :D
sds
palamu wadeta cngrtz
ositha
thawath kollek maru
rusuru | රුසිරු
මැක්සා මචං WELCOME
hh
aluth sahowa adarayen piligannawa
was
අලුත් සහෝ එහෙනම් දිගටම සබ් දෙමු නේ
ඉෂාන් අමේන්ද්‍ර
එකෙන්ම
asiri
welcome bro
mudiya / මුදියා
අපි දන්නවනේ අපේ සයිට් එකේ එකෙක්ට වැඩක් සෙට් වුනොත් අපිව බේර ගන්න සෙට් එකක්ම ඉන්නව කියල.ඒකනේ අපේ සයිට් එකෙන් සබ් එකක් බාගන්න දෙපාරක් හිතන්නෙ නැත්තෙ.
ඔන්න පළවෙනි වැඩේට මගෙන් සුභ පැතුම් ඉශාන්.දිගටම සබ් දෙමු හොඳේ.ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!ඉෂාන් අමේන්ද්‍ර
බොහොම ස්තුති සහෝ. මේ සමීර කොල්ලගේ ඉල්ලීමක් . මන් පුළුවන් උපරිමෙන් කරා .
සමීර කරුණාරත්න
හා...හා...මම නැහැ ඕවට...
ඉෂාන් අමේන්ද්‍ර
කවුද උබ කිව්වේ.ඒ වෙන එකෙක් :p
සෂින්ද්‍ර
thanks macho sub ekata
සෂින්ද්‍ර
sub eka nethoooooo
ඉෂාන් අමේන්ද්‍ර
දැන් හරි සහෝ
Nisal
mchn sub eka download karana button eka danatanam nathoo
ඉෂාන් අමේන්ද්‍ර
දැන් වැඩ මචං
dev
bohoma stuti saho..... .
1st sub ekata suba patanawa.... .shani
thanks
ravindra hansaka nanayakkara
me karapu udawwata hugak sthuthiyi yaluwa,
ඉෂාන් අමේන්ද්‍ර
ඕක මොකක්ද මචං. උදව් කරන්න ලැබිච්ච ඒක ගැන ගොඩක් සතුටුයි.
nilanka
thanks machan sub walata meka mama asawenma balana tv show 1k denakam balagena hitiye digatama demu......... :)
සමීර කරුණාරත්න
සාධරයෙන් පිලිගන්නවා බයිස්කෝප් උපසිරැස කණ්ඩායම වෙත, දිගටම අපිත් එක්ක එකතුවෙලා සිටීවි කියලා හිතනවා ;)
රොයිලි
බොහොම ස්තූතියි ඉෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය........නලින්
ස්තුතියි ඉෂාන් සහෝ
ජය වේවා!
samiddha
oh great.thanks a lot. pl give this season soon
සංජය
බොහොම ස්තුතියි සහෝ...
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍අබා
බොහොම ස්තුතියි සහෝ
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Advertisement

jayen jaya!!!