“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. ඔන්න එහෙනම් ඔරිජිනල්ස් 09 වෙනි කොටසත් ගෙනාවා මම. චුට්ටක් විතර පරක්කු උනා මේ පාරත…

“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි.
ඔන්න එහෙනම් ඔරිජිනල්ස් 09 වෙනි කොටසත් ගෙනාවා මම. චුට්ටක් විතර පරක්කු උනා මේ පාරත්. අන්තර්ජාලයේ තියෙන හැටියටනම් ආයේ ඔරිජිනල්ස් කොටසක් එන්නේ ජනවාරි වල. ඒ නිසා ආස අයට නම් ටිකක් කල් බලන් ඉන්න වෙනවා ඔන්න.
ගිය පාර කොටසේ කල්වුස් කොහොම හරි මාසෙල්ගේ හමුදාව පැරද්දුවානේ. ඒක හැබැයි ක්ලවුස්ට සතුටක් උනාට අනිත් අයටනම් එහෙමෙ නෑ… කතාව ගැන වැඩිය කිව්වම අගයකුත් නෑනේ. ඒ නිසා ඔයාලම බලන්නකෝ… එහෙනම් හැමෝටම ජයවේවා.!!!!!!
120 MB කොපිය මෙතනින් බාගන්න 40453e15864c5a49380c26a114a2a3cfa9d67375 190 MB කොපිය මෙතනින් බාගන්න fb757df4c232baacf700bc407cacb25c976922ce 350 MB කොපිය මෙතනින් බාගන්න 98149af46e1b10a18ebeab6daf6dce002fb4959b 685 MB කොපිය මෙතනින් බාගන්න 14ffca1c243adb6223efb4767d76a64c25963712 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,111 downloadsDownload The.Original.S01E09.zip99 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රසන්න ප්‍රියදර්ශන
Subtitles
31 comments
fer
ff
Thnxzzz saho
sds
Ela machan
ccnp
Thanks
me
Thanks
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P
mudiya / මුදියා
එලනෙ ප්‍රසන්නයො.
ටීවී සීරීස් වලිනුත් ඉස්කෝලෙ නිවාඩුව වගේ එකක් දෙනවද කෙහෙද.
ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!harsha
බොහෝම ස්තූතියි
was
ela machan
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මොන මගුලක්ද අප්පා...
මේ රටවල් වල ටි වී කාරයෝ අපෙන් ආතල් ගන්නවද කොහෙද...
මේකත් ආයේ ලබන මාසෙලු...
මටනම් අවුලක් නැ කොහොමත්, එතකන් බලන්න වැම්පයර් ඩයිරි එකේ සීසන් දෙකහමාරක්ම තියෙන නිසා...
ඒත් දුකයි අප්පා පොඩ්ඩක් විතර..
ගිය සතියේ පට්ට නේ..ඔක්කොටම වඩා අවුල අපේ ක්ලවුස් අඬපු එක තමා...
බලමුකෝ මේ සුමානෙත් කෝමද කියලා..
තන්න්ක්ස් ප්‍රියා සබ් එකට..Saman Prasad ( Black Cobra )
thanks...
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය......shark
thankzz bro.. aye episode ekak dec21 enawaa
ඉනූෂ අඹගහවත්ත
බොහොම ස්තූතියි සහෝ!!!
shani
thanks
Nisal Lakshan
kolla ithim karoth karanne supiri wadane thankxxxxx
Nisal Lakshan
kolla ithin karoth karanne supiri wadane thankxxxxx
tharindu
ohoma yan bro thanz oyage sub walata jayen jaya ah
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍addict to The Originals
Ela sahodaraya thanks digatama sub danna niyamai.puluwannam vampire diaries season 5th danawanam supiri.all the best saho.jaya wewa!!!!!!!!!!!!!!
Shervin
Thanks macho,, Nata ada me site eka hambune.. Elaz copies compared to size.. Keep it up :D
Madushan
10 weni kthwa ikmnta dennakoooooooooooooooooooooooo... plzzzz
harsha
ඉතින් රොයිලි සහෝදරයා ඔයාගෙ ඔය උපසිරසි 200න් සෑහෙන ප්‍රමානයක් මම බලලා තියනවා. මගේ ගෙදර, කර්යාලයේ පරිගනකයේ හා තව හාඩ්ඩ්‍රයිව් එකක පුරෝලා තියනවා ඔබලාගේ සබ් සහිත චිත්‍රපට හා ටෙලි සීරීස්. මකන්න හිත දෙන්නෙම නෑ. ඔෆිස් එකේ උන්ගේ චිත්‍රපට සපයන්නා මම. බොසීත් අලුත් චිත්‍රපට ගැන මගෙන් තමයි අහන්නේ. පේනවා නේද බයිස්කොප් සෙට් එක අපිට කරලා තියන දේ.මම් වඩාත්ම කැමති දවස තමයි ඒ බ්‍රහස්පතින්දා මොකද කියලා දන්නවානෙ. අපි දන්නව පොර බෙල්ලකඩාගෙන හරි අපිට හවස 5-6 වෙද්දී සබ් එක දෙනවා කියලා. මට තව කතාවක් කියන්න තියනවා මොකද මේ ඔරිජිනල්ස් සබ් එකට වෙලා තියෙන්නේ මග බලාගෙන ඉන්නේ තවම නෑ ප්‍රසන්න විභාගයකටවත් හිරවෙලාද? මේක දෝශාරෝපනයක් නොවෙයි අපේ හදිස්සිය. චාලි කෙල්ලව වගේම රෙබෙකා, ඩවිනා, හේලිව බලන්න ආසයි. ඉතින් ඔබ ඇතුලු සෙට් එකට ජයවේවා!
Fer
11th awa eye 10 tama baluwe nene saho ikmanata dennooooooooo
Deshan
මොනාද බං කරන්නේ???? ඉක්මනට 10,11 දීපන්කො.......
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Tharusika
thanks saho
gaya
meke all episode page eka ganna bene
gaya
dan season eke 22 weni episoide ekath awith godak dawas meke upasirisi dana eka nawathwalada
man oyalata comment nokalata mechchara dawas oyalage site eken sahena films tv series down karagena save karan thiyan innawa meke ithuru tikatath ikmanata sub labaei kiuyala balaporoththu wenawa roylige GOT EKE SEASON 5ma man baluwa thanks niyamaivampire diaries puluwan nam sub karanna
thanks sahoSiraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි, නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම කරන් යන්‍න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Jaya weewaaaaaa!!!!!!