ඔන්න ඉතින් මගේ 3වෙනි සබ් එක හොස්ටෙජ් 9 වෙනි කොටසෙන් ගෙනාවා. මේ කොටස ටිකක් මිනීමැරුම් කිහිපයක් සිදුවෙන, කතාවෙ සිටින හැමතිස්සෙම ඇහැට කනට පේන අය ඝාතනය වෙන කොටසක්. එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඔන්න ඉතින් ඩන්කන් මැරෙන්නතුව බේරෙනවනේ. ඊට පස්සේ ඉතින් ඒය සුපුරුදු විදිහට එයාගෙ වැඩ කරගෙන යන…

ඔන්න ඉතින් මගේ 3වෙනි සබ් එක හොස්ටෙජ් 9 වෙනි කොටසෙන් ගෙනාවා. මේ කොටස ටිකක් මිනීමැරුම් කිහිපයක් සිදුවෙන, කතාවෙ සිටින හැමතිස්සෙම ඇහැට කනට පේන අය ඝාතනය වෙන කොටසක්. එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු.
ඔන්න ඉතින් ඩන්කන් මැරෙන්නතුව බේරෙනවනේ. ඊට පස්සේ ඉතින් ඒය සුපුරුදු විදිහට එයාගෙ වැඩ කරගෙන යනවා. බොයිඩුත් සැන්ඩර් නිවසට ඇවිල්ල වෙඩි කාල මැරෙනවා. එතකොට නියෝජිත හොෆ්මන් බ්‍රයන්ව සාකච්චා කරන්න අරගෙන යනවා. ඒ වගේම එලන් ඩන්කන්ගෙ බිරිද ඉන්න රෝහලයි ඇය ඉන්න වාට්ටුවයි හොයාගෙන ඒකට යනවා. ටිකවෙලාවකට පස්සෙ ඩන්කනුත් ඔතනට එනවනෙ. ඒ වෙලවෙ එලන් ආරක්ශිත පියල්ල එලියට ගන්නවා. ඔන්න ඉතින් ඔතනින් ඒ කොටස ඉවර වෙනවනේ!! දැන් මේ කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. ඒ වාට්ටුවෙදි එලනුයි ඩන්කනුයි අතර කිසිදෙයක් වෙන්නෙ නැහැ. මොකද එතනට වෛද්‍ය හෙන්රි එනවා. ඊට පස්සේ එලන්ට එයාගෙ දුවලගට යන්න මොකද ඒයාගේ පෙම්වතා මේ වෙද්දි මැරිලා. මේක එලන් තාම දන්නේ නැහැ. ඒ වගේම හොෆ්මන්ට කිසිම තොරතුරක් බ්‍රයන්ගෙන් දැන් ගන්න ලැබෙන්නෙ නැහැ. ඒ වගේම හොෆ්මන්ව මරන්න හ(rර්)මන් කියලා අයෙකුට කොන්ත්‍රාත්තුවක් නියෝජිත බිල්දෙනවා. ඇත්තටම ඒක අසාර්ථක වෙනවා.
ඒ වගේම ක්‍රීස්ව මරන්නත් සැලසුමක් ක්‍රියාත්මක වෙනවා මොකද ඔහු ඒජන්ට් හොෆ්මන්ට ජනාධීපති ඝාතන මෙහෙයුම හේලිකරන්න හදන නිසා. ඉතින් තවත් ගොඩක් සිදුවීම් සිද්ද වෙනවා. ඒ වගේම හොෆ්මන් මරන්න දෙවෙනි මෙහෙයුම්කුත් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරේ එලන් ජනාධිපතිගෙයි ඩන්කන්ගේ බිරිදගෙයි සම්බන්ධයක් පිලිබදව සොයාගන්නවා. ඉතින් ඇත්තටම ක්‍රීස් හොෆ්මන්ට් ජනාධිපති ඝාතන මෙහෙයුම ගැන තොරතුරු කියයිද??? ඊට කලින් ක්‍රීස්ව මරන්න පුලුවන් වෙයිද?? හොෆ්මන් යෝජිත බිල්ගේ සැලැස්මෙන් මැරෙයිද??? මොකක්ද ජනාධිපතියි, ඩන්කන්ගේ බිරිදයි අතර තියෙන සම්බන්ධය??? මේ හැමදේටම පිළිතුරු මේ කොටසේ තියෙනවා එහෙනම් බලලම ඉන්නකෝ. ජය වේවා!!!!
185 MB කොපිය මෙතනින් බාගන්න 59fef92bc3d3cb2724b42279e75205f11fb6cece 350 MB කොපිය මෙතනින් බාගන්න c4ca44126e02d7489c2f3c4ac230b83832cfca1e 750 MB කොපිය මෙතනින් බාගන්න c4d992d21cae063a64cc0871ed998e0e9c683a22 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
860 downloadsDownload Hostages.S01E09.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/දර්ශන-හර්ෂ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන හර්ෂ කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දර්ශන හර්ෂ
Subtitles
37 comments
ccnp
Darshana
Ela Sahoo :)
ranga
anith tikath ikmnata one jaya
Darshana
Ela Sahoo :)
vee
maxxa macha
Darshana
Thanks sahoo :)
rusuru | රුසිරු
එල ඉක්මනට දෙමු නේ
Darshana
Ela Sahoo :)
udara
ela machan
Darshana
Ela Sahoo :)
ganidu
තෑන්ක්ස් වේවා!
Darshana
ela sahoo :)
chami
txxxxxxx
Darshana
Thanxx Elaa :)
DANUKA!
anith tikath ikmnata subs denna machan
Darshana
Ela Sahoo :)
venura
maru macho
Darshana
Thanks Sahoo :)
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
niyamai macho..
anith kotahath ikmanata denna..
jaya wewa..Darshana
Ela Sahoo :)
roshan
Aneth ewa koo dharashana sahooo pls ekmanata denna very intresting series.... Jaya vewa,,,,
tharindu
Niyamaii daraaaa,......digatama demuuuu.....jaya wevaa....
Darshana
Ela Ela Thariya :)
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය........Darshana
Ela Jayawewa!! Sahoo :P
නලින්
ස්තුතියි දර්ශණ සහෝ
ජය වේවා
Darshana
thanks sahoo Jaya wevaa :)
mudiya / මුදියා
එල එල දර්ශන කොලුවො.
පින්තූරයක් එහෙම දාල තියෙන්නෙ.
හැඩයි ඈ...
ෆිල්ම් එකකටත් සබ් කෙරුවොත් මොකද.
ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!Darshana
Thankss Sahoo...ow karanna hithagena inne...meka Ivara Keruvain passe Aka Karanava...:PJaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි දර්ශන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Darshana
Thanks Roili sahoo...:)
shani
thanks
Darshana
Thanks SIS :)
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි දර්ශන සහෝ උපසිරසට
Darshana
thanks sahoo :)
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Advertisement
Thanks