ඔන්න එහෙනම් ඇට්ලාන්ටිස් කතා මාලාවේ දොලොස්වෙනි කතාව, එහෙමත් නැත්නම් අවසානයට කලින් එන කොටස තමයි මේ ඉදිරිපත් කරන්න යන්නේ. වැඩිකතා බහ නැතිව අද කොටසට හැරෙමු. මතක ඇතිනේ පෙර කොටසක හිටියා සර්සි කියලා යක්දෙස්සියක්. ඇගේ සහෝදරිය තමයි ඇට්ලාන්ටිස් වල රැජිනිය පැසිෆායි කියන්නේ. ඉතින් මේ සර්සිට ඒ කොටසෙදි පොරොන්දු…

ඔන්න එහෙනම් ඇට්ලාන්ටිස් කතා මාලාවේ දොලොස්වෙනි කතාව, එහෙමත් නැත්නම් අවසානයට කලින් එන කොටස තමයි මේ ඉදිරිපත් කරන්න යන්නේ. වැඩිකතා බහ නැතිව අද කොටසට හැරෙමු.
මතක ඇතිනේ පෙර කොටසක හිටියා සර්සි කියලා යක්දෙස්සියක්. ඇගේ සහෝදරිය තමයි ඇට්ලාන්ටිස් වල රැජිනිය පැසිෆායි කියන්නේ. ඉතින් මේ සර්සිට ඒ කොටසෙදි පොරොන්දු වුනානේ පැසිෆායිව මරණවා කියලා. ඉතින් ජේසන් මේක කරපු නැති නිසා අද මේ සර්සි ජේසන්ව හොයාන එනවා. ඒ පැසිෆායිව මරණ්න, නැත්නම් ජේසන්ට, හර්කියුලිස්ට වගේම පයිතරගස්ටත් වෙන්නේ මැරෙණ්න. ඉතින් අද මොකක් වෙයිද? ඒ වගේම අද කොටසෙදි මෙච්චර කාලයක් කටවහගෙන හිටපු අරියාඩ්නි කුමරිය පැසිෆායිට විරුද්ධව ඔන්න කටඅරින්න පටං ගන්නවා.
මේ කොටස බලන්න එහෙනම්. මේකේ දෙවෙනි කොටස එන්නේ ඊලඟ සතියේ. ඒකත් එක්ක හමුවෙමු. ජයවේවා!
150 MB කොපිය මෙතනින් බාගන්න 461258cec29221aaa3d7ff76300ece140664e0a1 240 MB කොපිය මෙතනින් බාගන්න 6d77eb11470eb2f6f566459a024e1a5a526ccd0b 360 MB කොපිය මෙතනින් බාගන්න 0332121bd7df735812dbc566178b5e15925797f4 735 MB කොපිය මෙතනින් බාගන්න 125765579a1620e535c83a820d5cb4984d3a44fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,195 downloadsDownload Atlantis.S01E12.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
33 comments
හර්ෂ ලහිරු
Nisal Lakshan
suppa thankxx
ගම්‍බට්‍ටා
ජයවේවා මචෝ .... දිගටම කරගෙන යන්න .... සුබ පැතුම්...
දර්ශන හර්ෂ කුමාර
ස්තූතියි සහෝ සබට....ජය වේවා!! :P
නලින්
ස්තුතියි කිනා !
ජය වේවා!
naliya
Thnxzzzzzz
isuru
Patttaaaa saho
lk
Tzxxxxx
wow
Wow...maru
Sisira Hegoda
Thanks.
mudiya / මුදියා
එල කිනා එල.
එහෙනම් ඒකත් ඉවර වෙන්න ළඟයි නේද.
මොනා කරන්නද.
ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!Achintha sameera
චලිදු දේශන් (කිනා) thanks macho sab ekata anith ekath apu gamn sab eka denna balanna
shani
thanks
Download Manager
Thanx
Dhanushka
thanksssssssssssssssss
Amil
thanks machan Sub ekata....
madusanka
elama thamayi....magabalagena hitiye....dan hari...atthatama godaaaaaaaa......k pin. jaya wewa!!!
DAMER
එළ නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍“චූටී මල්ලි”
එල එල මචන්
සබට තුති
ඔබට ජය.......dev
bohoma stuti saho... .
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kasun
ptta saho man asawenma balana serias ekak thama elazzzzzz!
La හිරු
thankz brother
yashan
elama tmai thanx wewaa sahoo
Akila
elaga sub eka den nadda bn??
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
sadu
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz.
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
...:::දුලාජ් නලින්ක:::...
බොහෝම ස්තූතියි සහෝ..ඔබට ජය
hashan sampath
thanx macho........................................
Hivin
thnx mcn sub walta
Chathura
බොහොම ස්තූතියි
NIMESH
Advertisement

බොහොම ස්තුතියි කිනා
අන්තිම එකත් ආපු ගමන්ම දෙමු :P ජය