Watch Trailer

Hostages [S01 : E12] | සැලැස්මට පිටින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් හොස්ටේජ් 12 වෙනි කොටසත් ගෙනාවා. THE COST OF LIVING කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. IMDB Rating 7.7/10 ප්‍රමාණයක් මේ කොටස ලබාගෙන තියෙනවා. එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඉතින් ඩන්කන් නිව්යෝර්ක් එහෙයුම් සාර්ථක කර ගන්නවනේ. ඒ වගේම නැවැත්තත් ලෝගන්ලා අසාර්ථක වෙනවා. නීනාගේ අම්…

Hostages 2013

ඔන්න ඉතින් හොස්ටේජ් 12 වෙනි කොටසත් ගෙනාවා. THE COST OF LIVING කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. IMDB Rating 7.7/10 ප්‍රමාණයක් මේ කොටස ලබාගෙන තියෙනවා.

එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඉතින් ඩන්කන් නිව්යෝර්ක් එහෙයුම් සාර්ථක කර ගන්නවනේ. ඒ වගේම නැවැත්තත් ලෝගන්ලා අසාර්ථක වෙනවා. නීනාගේ අම්මා කවුද කියලත් දැනගන්නවා. ඒ වගේම දැන් ඇලන් සම්පූර්ණයෙන්ම වෙනස් ඒ කියන්නේ ජනාධිපතිව මරනවා කියලා ඩන්කන්ටම ඇවිල්ලා කියනවා.

දැන් මේ කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. ඔන්න ඉතින් පටන් ගද්දිම කියන්න ඕනේ මේවයෙන් බේරෙන්න එක එක ක්‍රම බ්‍රයන් හොය හොයනේ ඉන්නේ ඉතින් බ්‍රයන් පොලීසියට යනවා මේ ගැන හෝල්ට කියන්න. ඒ වගේම ඩනකනුයි එලනුයි තොල් කෑල්ලකුත් දානවනේ. 😛 මොන අදහසකින් කලත් ඩන්කන් ඒකත් ප්‍රයෝජනයට ගන්නවා ඔවුන්ගේ ආරක්ශාවට. මොකද බ්‍රයන් පොලීසීයටම ගිහින් ඉවරයි.

ඔන්න ඉතින් හොදම ටිකක් ගැන කිව්වා එහෙනම් මේක දැන් ඔබට භාරයි. ඔන්න ඉතින් තව දෙයක් කියන්න හිතුනා. ඩන්කන් එලන් සමග සිපගන්න පින්තූරයක් කෙනෙක් අතේ යවනවා පොලීසියට. දැන් ඇති නේ!! 😀 එහෙනම් මේක බලලා කොමෙන්ටුවකුත් දාන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මේක තමයි මගේ 6 වෙනි සබ් එක.
එහෙනම් හැමෝටම ජය වේවා!!

Hostages (2013) on IMDb

140 MB කොපිය මෙතනින් බාගන්න 4fcc392bf92e0606b4cc2d1d5e38dcc7015c381e 200 MB කොපිය මෙතනින් බාගන්න fa9424f20fb333166afd5bc293bf857ea22e35aa 350 MB කොපිය මෙතනින් බාගන්න 6d21fb68227136113d935be420999b7195f24929 830 MB කොපිය මෙතනින් බාගන්න 0cbf02abda014334b6f9f9b1036e96b774b321e7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

856 downloadsDownload Hostages.S01E12.zip118 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/දර්ශන-හර්ෂ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන හර්ෂ කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

දර්ශන හර්ෂ

Subtitles

856 downloadsDownload Subtitles118 KB

30 comments

  1. DanstM

    supri machan!

    1. දර්ශන හර්ෂ කුමාර

      තෑන්ක්ස් සහෝ :P

  2. ns

    බොහොම ස්තුතියි...
    ඉක්මනටම ඉතුරු කොටස් තුනත් දෙන්න....

    1. දර්ශන හර්ෂ කුමාර

      එල සහෝ.. :)

  3. maxxa

    ewith balanda ape web eka pclokayak

    1. දර්ශන හර්ෂ කුමාර

      තන්ක්ස් සහෝ :)

  4. shani

    thanks

    1. දර්ශන හර්ෂ කුමාර

      එල ජය වේවා!! sis

  5. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​....පොඩ්ඩක් මේක ඉක්මන් කරලා දෙන්න බලන්න​.දිගටම දෙමු.ජය​! :P :P :P

    1. දර්ශන හර්ෂ කුමාර

      එල එල සහෝ :)

  6. tharindu

    Elazz..kollo ikmanata oka ivara karala thava kathavakata athagahanna....,

    1. දර්ශන හර්ෂ කුමාර

      එල එල මචන්

  7. zumo man

    elazz thnxzz

    1. දර්ශන හර්ෂ කුමාර

      ස්තූතියි සහෝ

  8. was

    ස්තුතියි සහෝ

    1. දර්ශන හර්ෂ කුමාර

      ජයවේවා !! සහෝ sthuuthiy

    2. දර්ශන හර්ෂ කුමාර

      ජයවේවා !! සහෝ ස්තූතියි

  9. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela මචං, එල..මෙන්න ගත්තා..
    එහෙනම් දන්කනයා මේ සිප අරගෙන තියෙන්නේ වාසියට...මම එත් බැලුවා අර නීනා වෙනුවෙන් මේ සේරම කරන්නේ, ඒ අස්සේ එලන් එක්ක මොකාට එන්න හදනවද කියලා...
    ජය..අනික් කොටස් ටිකත් ඉක්මනට ගේන්න..
    ජය වේවා..

    1. දර්ශන හර්ෂ කුමාර

      ඔව ඔව් ඒකත් ප්ලෑන් කරල තමයි කරන්නේ :D ස්තූතියි සහෝ ජය වේවා

  10. danuka sampath

    thanks bro.......

    1. දර්ශන හර්ෂ කුමාර

      ජයවේවා සහෝ

  11. රොයිලි

    බොහොම ස්තූතියි දර්ශන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. දර්ශන හර්ෂ කුමාර

      තෑන්ක්ස් රොයිලි සහෝ :)

  12. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.................

    1. දර්ශන හර්ෂ කුමාර

      එල එල සහෝ ස්තූතියි :P

  13. නලින්

    ස්තුතියි දර්ශණ සහෝ

    ජය වේවා!

  14. mudiya / මුදියා

    නියමයි දර්ශනයා.
    දිගටම දෙමු.
    ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!

  15. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම..! 👍

  16. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  17. jeewantha

    Thanks