ඔන්න එහෙනම් යාලුවන්ට මම ඔරිජිනල්ස් 11වෙනි කොටසත් දෙන්න තමා හදන්නේ. මේ පාරත් පොඩ්ඩක් වගේ පරක්කු උනා සබ් දෙකම එකට සෙට් උන නිසා. ගිය සැරේ ඒකත් පරක්කු උන නිසාද නැත්තන් සබ් ඒක හොඳ නැතිවත්ද දන්නේ නෑ ගිය සැරේ සබ් එකට ප්‍රතිචාර අඩු වෙලා තිබුනා. අව්ලක් නෑ ඔන්න මම පුළුවන් උපරිමයෙන් වැඩ අස්සේ මේකටත් සබ් එක දා…

ඔන්න එහෙනම් යාලුවන්ට මම ඔරිජිනල්ස් 11වෙනි කොටසත් දෙන්න තමා හදන්නේ. මේ පාරත් පොඩ්ඩක් වගේ පරක්කු උනා සබ් දෙකම එකට සෙට් උන නිසා. ගිය සැරේ ඒකත් පරක්කු උන නිසාද නැත්තන් සබ් ඒක හොඳ නැතිවත්ද දන්නේ නෑ ගිය සැරේ සබ් එකට ප්‍රතිචාර අඩු වෙලා තිබුනා. අව්ලක් නෑ ඔන්න මම පුළුවන් උපරිමයෙන් වැඩ අස්සේ මේකටත් සබ් එක දාලා දුන්නා..
එහෙනම් කට්ටියට මතක ඇති නේද ගිය සතියේ ඩවිනා ක්ලවුස්ට, එලයිජා ට සහ මාසෙල් ට කරපු දේවල්. තව ගිය සතියේ උන විශේෂ සිද්දි තමා එලයිජා හොයාගත්තා ඩවිනා ඇඳලා තිබුනේ එලයිජා ගේ පරණ පෙම්වතියගේ පින්තුරයක් කියලත් හෙලේනා සොෆිට උදව් කරනවා ඒ කෙල්ලව වළදාපු තැන හොයාගන්න. ඒ අස්සේ ක්ලවුස්ගේ සහෝදරිය රෙබෙකා ඔක්කොටම හොරෙන් කුමන්ත්‍රණය කරනවා නගරය එයා යටතට ගන්න, ඒ නිසා ඇය හෙමිට ලොකු ලොකු අයව එයාගේ පැත්තට ඇදගන්නවා…
එහෙනම් කට්ටියට මතක් වෙන්න ඇති ගිය පාර උන දේවල්. මේ පාර ඉතිං ඊටත් වඩා හොඳ දේවල් තමා සිද්ද වෙන්නේ. මේ පාර කොටසේ කවුරුවත් නොහිතපු විදිහට නිව් ඔර්ලින්ස් නගරය විනාශ වෙන්නයි හදන්නේ. ක්ලවුස්ගේ උපරිම උත්සාහය නගරය ආයෙමත් විනාශ වෙන්න නොදී රැකගන්න. අපි එහෙනම් බලමු නෙ ක්ලවුස්ට ඒක කරන්න පුළුවන් වෙයිද නැත්තන් බැරිවෙයිද කියලා.ආ තව එකක්, ඩවිනාට දරුණු දෙයක් සිද්ද වෙනවා. ඒ නිසා අවසාන වෙනකන්ම නොඉවසිල්ලෙන් බලන්න පුළුවන් මේ පාර කොටස. එහෙනම් කට්ටියටම ජයවේවා…
130 MB කොපිය මෙතනින් බාගන්න 6536f774fb86278aeedfa9ecaf2931dff7a099b5 250 MB කොපිය මෙතනින් බාගන්න aaf016ba617636b2596b7bc9cfd63a1670f13aef 340 MB කොපිය මෙතනින් බාගන්න d233f29ff938ff8c49c1944285a56fc5a76974c3 830 MB කොපිය මෙතනින් බාගන්න 0efb0bdaea424f3ce44e75ac678bea419cc4320f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,139 downloadsDownload The.Original.S01E11.zip107 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රසන්න ප්‍රියදර්ශන
Subtitles
26 comments
හර්ෂ ලහිරු
amilatk
jayen jaya!
Pana
elama kiri parakku unata tharaha neee giyapara subath hondai
ranga
bohoma pin saho
harsha
supiri akak ne digatama denna
ccnp
Thanks
vee
maxxama machan
Dulan
Thanx bro
shani
thanks
පියදාස
එල කොල්ලෝ
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...මේ කොටසටත් උපසිරැසි දෙනකන් තමයි බලා ගෙන හිටියේ.දිගටම දෙමු.ජය! :P :P :P
me
Thanks
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල ප්‍රියෝ, එල...
මමත් තවස් දවසක් ඉතර ඉඳලා වදේ දෙන්න හිතන් උන්නේ...මේකා ඊටවඩා ඉක්මනට දුන්න නේ..එල කොල්ලෙක් හොදේ...
කලින්ම බෑවා..දැන් හිටු කියලා බැලිල්ලක් තියෙන්නේ..දුක කියන්නේ ඩවීනා ක්ලවුස්ට වඩා බලගතු සීන් එක අප්පා..
අනේ බලමුකෝ එහෙනම් අද කොටහත්..
ජය වේවා..tilina
thanks machooo 12veni eka parakku keranna epa thanks
Gihan niroshana
patta
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
harsha
ඔන්න එහෙනම් බෑවා ස්තූතියි
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.................Fer
ela ela
නලින්
ස්තුතියි ප්‍රසන්නයා..!
ජය වේවා!
mudiya / මුදියා
ප්‍රතිචාර ගැන ගණන් ගන්න එපා මචං.
නිකන් දෙන නිසා අපේ එවුන්ට අගේ නෑ.ඒකයි ඔය
දිගටම දෙමු කොල්ලො.
ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම..! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Tharusika
thanks bro
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි, නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම කරන් යන්‍න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!MAALnath
Thanks ..................good luck ...................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එලකිරි පරක්කුවුනාට කමක්නෑ කොහොම හරි දෙනවනෙ ජයවේවා සහො :D