Watch Trailer

Young Justice [S01:E24] with Sinhala Subtitles |අනතුර. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 24ත් අරන් ආවා.තව 2යි තියෙන්නේ ඉතින්!මේකෙදි ඒගොල්ලොන්ට මෙහෙයුමක් භාරදෙනවා.ඒ මෙහෙයුමට අනුව ඒගොල්ලො සර්කස් එකේ රගදක්වන්න ඕනෙ.මේ මෙහෙයුමට රෙඩ් ඇරෝ ත් එනවා.මොකද එයාට මේ පාවලා දෙන්නා හොයාගන්න ඕනෙ නිසා.මේකෙ හතුරට බලය උරාගන්න පුළුවන්.ඒකෙන් එයා මිගෑන්ගෙයි,කෝනර්ගෙයි බලය උරාගන්නවා.මේකෙදි රොබින්ට එයාගෙ අත…

ඔන්න 24ත් අරන් ආවා.තව 2යි තියෙන්නේ ඉතින්!මේකෙදි ඒගොල්ලොන්ට මෙහෙයුමක් භාරදෙනවා.ඒ මෙහෙයුමට අනුව ඒගොල්ලො සර්කස් එකේ රගදක්වන්න ඕනෙ.මේ මෙහෙයුමට රෙඩ් ඇරෝ ත් එනවා.මොකද එයාට මේ පාවලා දෙන්නා හොයාගන්න ඕනෙ නිසා.මේකෙ හතුරට බලය උරාගන්න පුළුවන්.ඒකෙන් එයා මිගෑන්ගෙයි,කෝනර්ගෙයි බලය උරාගන්නවා.මේකෙදි රොබින්ට එයාගෙ අතීත කථාව වන එයාගෙ සර්කස් කථාව මතක් වෙනවා.

 

෴…ජය෴.

ප.ලි.

ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.

Young Justice on IMDb

 

 

 

BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D

359 downloadsDownload Young-JusticeS01E24.Baiscopelk.com_.rar16 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                        Next Episode>>

Subtitles

359 downloadsDownload Subtitles16 KB

7 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. lahirulg

    පොඩ්ඩා සේරම ටික එක පාර දීගෙන දීගෙන යන්න වගේ යන්නේ......එල එල පොඩ්ඩෝ..........සේරම ටික ඔහොම දෙමු.......ජය වේවා....

  3. ලහිරු ලක්මාල්

    සබ් එකට ස්තූතියි.අනිත් කොටස් දෙකත් ඉක්මනටම දෙමු.

  4. dharshana...

    Thanks..

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. thanula D

    ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!

  7. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.