Watch Trailer

Humans [S01 : E06] | මියා නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

ඉක්මනටම 6 වෙනි එපිසෝඩ් එකත් ගෙනාව. 6 වෙනි එකට විතරක් IMDB අගය 9.2ක් තියනවා. කතාව ගැන කිව්වොත් මියා නැවතත් හොයාගන්නව මූල කේතයෙන්. එතකොට ජෝ අතින් සිදු වුන වැරැද්ද හදාගන්න උත්සහ කරනව වගේම එයා මෝඩ වැඩකුත් අන්තිමට කරනව. අපේ රොබෝල සෙට් එකට උදවුවට මිනිස්සු කණ්ඩායමකුත් එකතු වෙනව. ඒ බලන්න. තව සයිමන් එක්ක ති…

Humans SE01

ඉක්මනටම 6 වෙනි එපිසෝඩ් එකත් ගෙනාව. 6 වෙනි එකට විතරක් IMDB අගය 9.2ක් තියනවා. කතාව ගැන කිව්වොත් මියා නැවතත් හොයාගන්නව මූල කේතයෙන්. එතකොට ජෝ අතින් සිදු වුන වැරැද්ද හදාගන්න උත්සහ කරනව වගේම එයා මෝඩ වැඩකුත් අන්තිමට කරනව. අපේ රොබෝල සෙට් එකට උදවුවට මිනිස්සු කණ්ඩායමකුත් එකතු වෙනව. ඒ  බලන්න. තව සයිමන් එක්ක තියන අවුල දුර යනව. ගොඩක් කිව්වොත් කතාවම කිව්වා වගේ තමයි. තව නියම දේවල් වෙනව. බලන්නකො. ඊළඟ එකෙන් ලබන සතියෙ හමුවෙමු. කට්ටියටම ජය!!!

Humans (2015– ) on IMDb

 

 

160 MB කොපිය මෙතනින් බාගන්න 37A42F24B1C53BEFED6C80597A39EB70E4507A42 283 MB කොපිය මෙතනින් බාගන්න F12882B0309D1354ECDE51D9B34E4444737CFE65 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,688 downloadsDownload Humans_S01E06_baiscopelk.zip50 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                   All Episodes              Next Episode>>              

 

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

1,688 downloadsDownload Subtitles50 KB

28 comments

  1. සොමපාල

    අදම දිපු එකට තැන්ක්ස් මචො :D

    1. Haritha Prabuddha

      thanks for sub....

  2. thisal

    තැන්ක්ස් මචො

  3. පැතුමි ඉෂාර

    සබි එකට තෑන්ක්ස් සහෝ❕⭐

  4. amisha

    Thank you so much.

  5. Thanu

    Thanku saho sub 1ta

  6. සිතාරා

    thnxx .. mka enkn bla bla idye,,, thnxx nme pin oyata..5 bluwm .me tke hmdm site ekt awem 6 hyn.. tamil ek dkkm mka amtk una :D ahmbn dkke,,thx thhnx a lot,,,

  7. sami

    Thanx saho....!!!

  8. Sachee

    Thanx bro. Puluwannm korean drama Akaka sub denn

  9. Sachee

    Thanx bro. Puluwannm korean drama Akaka sub denna plz

  10. Kasun SK

    maxxa bro..... keep it up

  11. සිතාරා

    video ek ply vnn naaa

  12. tharindu

    THANX MACHAN

  13. chooty kukuu

    Thank you....

  14. channa

    සබි එකට තෑන්ක්ස්

  15. shalika

    Thanx bro

  16. priyankara

    ela ela bro enakan unne maga bala bala onna down wenna damma thankz sub ekata

  17. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  18. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  19. dilhan

    thankx macho...

  20. අබා

    එල එල...නැගලා යනවා මේක.......!!!!!

  21. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  22. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  23. අබා

    ස්තිතියි මචන්.....ජයෙන් ජය....!!!!

  24. kasuni

    ko me link eka nehene

  25. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ ඔන්න දැන් තමා 6 බලන්නේ :) ජය වේවා !!

  27. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් :)
    ජය වේවා.!