උපසිරැසි නිමැවුම :- ප.ව 11:55 /-/ 7/20 කතාව ආපු දවසේම වගේ කොහොමහරි අදත් ඕන්න උපසිරැසි දෙන්න හැකියාවක් ලැබුණා. හැමෝම වගේ කතාව එනකං බලාගෙන ඉන්න නිසා තමයි මේ විදියට කතාව ආපු දවසේම දනිපනියේ කොහොමහරි සබ් එක දෙන්නේ කියලා ඔයාලා දන්නවා. කවුරුත්ම වගේ කතාව බලන්න ගොඩක් කලබලෙන් ඉන්නේ කියලා මම දන්නවා. ඒ නිසා වැ…

උපසිරැසි නිමැවුම :- ප.ව 11:55 /-/ 7/20
කතාව ආපු දවසේම වගේ කොහොමහරි අදත් ඕන්න උපසිරැසි දෙන්න හැකියාවක් ලැබුණා. හැමෝම වගේ කතාව එනකං බලාගෙන ඉන්න නිසා තමයි මේ විදියට කතාව ආපු දවසේම දනිපනියේ කොහොමහරි සබ් එක දෙන්නේ කියලා ඔයාලා දන්නවා.
කවුරුත්ම වගේ කතාව බලන්න ගොඩක් කලබලෙන් ඉන්නේ කියලා මම දන්නවා. ඒ නිසා වැඩිය ලිපියේ විස්තර කිරීම් කරන්න සූදානමක් නම් නෑ. නමුත් පසුගිය කථාවේ ඔයාලට මතක ඇති, නේතන් ජේම්ස් වලින් ලෝකය පුරාවටම ප්‍රතිකාරය බෙදන්න යන මෙහෙයුමේ දැවැන්ත පියවරක් වුණු විද්‍යාගාර ප්‍රතිස්ථාපනය, ඊයේ සබ් එකේ මිසයිල නිසා විනාශ වුණා කියලා. මේකට කැප්ටන් වගේම හැමෝම ගොඩක් කණගාටුවෙන් තමයි ඉන්නේ. කනගාටුවට වඩා හැමෝම ලොකු තරහකින් තමයි ඉන්නේ.
අද මාතෘකාව කියවපු ගමන් මට අද කථාවේ විස්තර ගැන කියන්න දෙයක් නෑ. මෙතන ඉඳන් කථාවේ තියෙන්නේ ඒ වෙනුවෙන් පළිගැනීමට යාමක් තමයි. ඒත් ඩොක්ටර් රේචල් ඒකට බොහෝම අකමැතියි. ඇයගේ එකම අභිප්‍රාය තමයි කොහොමහරි ලෝකයේ රෝගී වුණු මිනිස්සුන්ට ප්‍රතිකාරය බෙදා හරින එක. මේක කරන්න නම් තවදුරටත් එන්නත දිගින් දිගටම නිර්මාණය කරන්න වෙනවා. ඒත් ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය හොයාගන්න බැරි වේගෙනයි එන්නේ. මේ නිසා හැම දෙයක්ම අතරේ ඩොක්ටර් රේචල් ප්‍රතිකාරය වෙනස් විදියකට නිර්මාණය කරන්නයි සූදානම් වෙන්නේ.
අපි බලමු නේද, මොනවද අද වෙන්නේ කියලා. අලුත්ම කතාමාලාවකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා. 🙂
ආයු -බෝ -වේවා !!!
F09CB285F9CB3245EF952C36C4A0A899BC7D8967 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
13,835 downloadsDownload 201507202050baiscopelk.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
60 comments
kalana
Haritha Prabuddha
thanks for sub....
Dushyantha
Ela macho sub dunnta
♫ У$HÄÑ ♫
Thank bro...
Ravin
Thanks for sub
Anju
උප සිරැසියට බොහෝම ස්තුතියි............
ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දෙමු .............uditha kavinda
Thnx a....... Digatama sub aka damu
tharaka
Machan torrent eka error ekak anawana
මධුකප්‍රිය පෙරේරා
නියමයි සහෝ .. සහෝගේ නින්දත් කැපකරගෙන
අපි වෙනුවෙන් මේ කරන සේවය අගය කරනවා ..ඒවගේම
වැඩිය නිදි වර්ජිතව කතාව හදන්න ගිහින් ලෙඩක් දුකක් එහෙම හදාගන්න එපා ..
ඔබට ජයවේවා ..උපසිරසියට ස්තුතියිR.D
පට්ට මචන්.ඉක්මනින්ම ගෙනල්ලා....බොහොම ස්තුතියි.
Kasun Widusha
tnx Praniyoo.............................
Suranjaya_91
ekenma bro...giya sathiye ara aluth kollay kelley hitiye nanne,
me sathiyewath idiyda danne na. aluth KALLA...sami
mayka thama supirima kathawa .....
balan hitiye hena amaruwen bn ..
Thanx saho ......
jaya wewa !!!D.Chamara
bohoma sthuthi sahooo niyamai degatam karagena yamoo jaya...
sajeevi
thanks
achi
නියම වැඩක් සහෝ!!! ස්තුති!!!
Dinusha
සබට තුති සහෝ
udi
tnq
Keshan Wasala
බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ ... දැන් නං කතාව සුපිරියට යනවා :D ජය වේවා !!
Amila kaushalya
බොහොම ස්තුතියි සහෝ
thusitha
thanks saho, ela kiri
Bandula
බොහොම ස්තුතියි සහෝ. ජය වේවා !!!!!!!!!!
Sisila Prasad
නියමයි සහෝ.දෙනකන් තමයි බලාගෙන හිටියේ.ගොඩක් පිං.
ජයවේවා...!NaveenJ
thnx macho
Ama
බොහොම බොහොම ස්තුතියි!!!!!!!!!!
Hirushan
Thanks
Sandaruwan
thankzzz.......
Asel
elaz
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
theekshanax
නියම වැඩක් සහෝ
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ANTON
පට්ට මචන්.ඉක්මනින්ම ගෙනල්ලා….බොහොම ස්තුතියි.
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
හෑ...
මට කොටහක් මිස් වෙලාද?Rana D
machooo patta pata pata kiw lu........thnkzzzzzzzzzz br.asawen balan katak machan.........v etin NAVY unat........vt kohenda machan me wage naw..........so romba thankzzzzzzzzzz
Tharindu
Thanx.....,machooo......, (Y) (Y) (Y)
sadun
thanks macho
Jeewantha
ගොඩක් ස්තුතියි. ජයෙන් ජය.
sadeep
thanks bro..
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dසුපුන් බුද්ධික
මොකක්ද සහෝ අලුත්ම කතා මලාව..
එහෙනම් ඔන්න එකත් දෙනක්ම් බලාගෙන ඉන්නවා..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..ජය වේවා !!!
Rangika
tnx brooo ela!!!
sami
mona unath mayka balana un tika pissuwenma balanawa (mama wage)..... ekai mechcharama comments :D :D
Saho bohoma sthuthi sub ekata bohoma pinSaketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
akalanka
sak adath iwari ..adath anthima appa.. kamk na thank aa
dulanga sugeeth
thanx mcn sub walata, katawa apu gaman sub eka denna nidi maragena sehenna mahansi wena eka godak age karanawa :)
udara
thank you
Suresh Jayathilaka
පදිරි (y)
buddhika
thank you soo much macho...
lakshan
thanks for sub..
kumara
Thanks Bro !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks mcn