Watch Trailer

Humans [S01 : E05] | මියා මැරිලද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් පස් වෙනි එපිසෝඩ් එකත් ගෙනාව. දැනට මේ එපිසෝඩ් එකට පමණක් IMDB අගය 9.0 ලෙස සටහන් වෙන්ව. කලින් කොටස ගැන කිව්වොත් ජෝ අනීට එක්ක පොඩ්ඩක් පැටලුනා. ලියෝ සහ මැටී හමු වුණා. ෆ්‍රෙඩ් ගෙන් තොරතුරු හොයන්න හොබ් උත්සහ කළා. ඒ වගේම අලුත් අරමුණක් හොයාගත්ත ලියෝ. ඒ වගේම වොස් කවුද කියලත් ඔයාල…

Humans SE01

කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් පස් වෙනි එපිසෝඩ් එකත් ගෙනාව. දැනට මේ එපිසෝඩ් එකට පමණක් IMDB අගය 9.0 ලෙස සටහන් වෙන්ව. කලින් කොටස ගැන කිව්වොත් ජෝ අනීට එක්ක පොඩ්ඩක් පැටලුනා. ලියෝ සහ මැටී හමු වුණා. ෆ්‍රෙඩ් ගෙන් තොරතුරු හොයන්න හොබ් උත්සහ කළා. ඒ වගේම අලුත් අරමුණක් හොයාගත්ත ලියෝ. ඒ වගේම වොස් කවුද කියලත් ඔයාල දැනගත්ත.

මේ කොටසෙදි අනීට සහ ජෝ අතර සිද්ධ වුණ දේ හෙළි වෙනව. නිකම්ම නෙවෙයි. ඒක වෙන්නෙ කොහොමද කියලත් බලන්න. ලියෝ ඇතුළු කණ්ඩායමේ අරමුණ ගැන හොබ් දැනගන්නව. ඒ නිසා මේකට පියවරක් ගන්න කියල නියෝග ලැබෙනව. මොන වගේ පියවරක් ගනීද? ලියෝ සහ මැටී ආයෙත් හමු වෙන්ව. හැබැයි තනියම නම් නෙවෙයි. කාත් එක්කද කියල බලන්න. ඩ්‍රමන්ඩ්ට නිකන් ඉන්නත් නා රස්සාව ආපහු ලැබුණ නිසා වැඩ ගොඩක් ලැබෙනව. ඒවත් ගොඩක් එකිනෙකට සම්බන්ධයි. මම හිතනව මේ ඇති. රූපවාහිනී කතාවක් නිසා වැඩි විස්තර කියන්න අවශ්‍ය නෑනෙ. බලපු අය කොහොමත් බලනවනෙ. එහෙනම්. ඊළඟ එකෙන් ලබන සතියෙ හමුවෙමු. ජය!!!

Humans (2015– ) on IMDb

 

 

168 MB කොපිය මෙතනින් බාගන්න 287EECEBE2A8C7E3D60EAE2D65A8F90661441704 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,277 downloadsDownload Humans-S01E05.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                   All Episodes              Next Episode>>              

Subtitles

1,277 downloadsDownload Subtitles28 KB

29 comments

  1. සුපුන් බුද්ධික

    අදම දිලා එහෙනම්..
    නියමයි..
    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට
    දිගටම කරගෙන යමු..
    අද The Strain සීසන් 2 ආවා.
    එකටත් කවුරු හරි සබ් දෙන්නකො...

    ජය වේවා !!!

    1. Haritha Prabuddha

      thanks macho... patta series eke...
      jawewewa...

  2. R

    thnks mchn

  3. thisal

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට
    දිගටම කරගෙන යමු..

  4. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. lakshitha

    thnx achi sub 1te :D

  6. Thanu

    Niyameta yanawa me tv series 1 nam, thanku saho

  7. පැතුමි ඉෂාර

    Sub 1ට Thanks මචං

  8. sami

    Thanx saho sub ekata

  9. සොමපාල

    හරියට සින්ක් වෙන්නේ නැ මචො ...

  10. sachee

    thnx bro puluwanam Korean drama akakuth sub denna

  11. channa

    ගොඩක් ස්තූතියි සබ් එකට
    ජය වේවා !!!

  12. shalika

    thanx bro

  13. Udhira Gunasekara

    Mchn subtitles delay wenwa bn... puluwannm eka fix krla diyn.. thnx..

  14. පැතුමි ඉෂාර

    මචො සබි එකට තෑන්ක්ස්❕ උදීර සහො කිවුවත් වගේ සබි එකේ පොඩි අවුලක් තියෙනවා.... සබි එක සබිහරියට සින්ක් වෙන්නේ නැ මචො... පුලුවන්නමි එක ෆික්ස් කරලා දියන්කො▪▪▪▪

  15. npdjz

    niyamai sahodaraya kathawa supiri mama set ekama baluwa sub ekata thankz..
    puluwan ikmanata denna kotas tika

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. Shamal

    link එක වැඩ නෑ වගේ..

  18. lahiru

    sub eke podi awlak thiyanawa macho....

  19. Leo~Oshan

    link aka na ne..
    ane hari link aka dendoo...

  20. වාසුල ශාලින්ද

    සුපිරි කතාවක් බන්.. sub එකට තෑන්ක්ස්..

  21. Ruwan

    thanks saho...supiri wadak..next episode aka apu gaman ikmanatama denna..

    Nice work bro

  22. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. අබා

    දැන් නම් සුපිරියටම කතාව නැගලා යනවා..ජයෙන් ජය..සබ එකට ස්තුතියි.........!!!

  24. kasuni

    onna apith serama bagaththa...

  25. chacha

    link eka awul...

  26. Chami

    thanks..

  27. Jeewantha

    link weda ne e5

  28. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් :)
    ජය වේවා.!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.