Watch Trailer

Humans [S01 : E08] | මේක අවසානය නෙවෙයි මැක්ස්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදින් පළමු කතා මාලාව ඉවර වෙනව. එත් දෙවැනි කතා මාලාවක් එනව කියල විචාරකයන් කිව්ව කතාව ඇත්ත වෙලා. දෙවැන්නක් එනවා. මේ කතාව මට මුලදීම වෙන් කරගන්න උදවු කරල හැමදාම උදේට සබ් ලින්ක් එකයි ටොරෙන්ට් එකයි එවල සප් එක දීපු සමීර අයියට ස්තුති කරනව. මේ කොටසට විතරක් මේ වෙද්දි 8.3ක් අරං තියනව IMDB අගය. දැන් කතාව…

Humans SE01

ඔන්න අදින් පළමු කතා මාලාව ඉවර වෙනව. එත් දෙවැනි කතා මාලාවක් එනව කියල විචාරකයන් කිව්ව කතාව ඇත්ත වෙලා. දෙවැන්නක් එනවා. මේ කතාව මට මුලදීම වෙන් කරගන්න උදවු කරල හැමදාම උදේට සබ් ලින්ක් එකයි ටොරෙන්ට් එකයි එවල සප් එක දීපු සමීර අයියට ස්තුති කරනව. මේ කොටසට විතරක් මේ වෙද්දි 8.3ක් අරං තියනව IMDB අගය.

දැන් කතාව ගැන කියන්නම් ටිකක්. ගිය සතියෙ කට්ටිය අල්ලගත්ත හොබ් විසින්. එයා මේ කට්ටියට මොනවා කරයිද? එයාගෙ උත්සාහය සාර්ථක වෙයිද? ලෝරා ඇතුළු එයාගේ පවුලට මොනව වෙයිද? එයාල කොහොමත් අපේ රොබෝලට උදවු කරන්න උත්සහ කරනව. ඒ ඇයි? කොහොමද ඒක කරන්නෙ? කැරන් ලෙස ඉන්න බියට්‍රිස් මොනවා කරයිද? කට්ටියට විඥානයට යන්න පුළුවන්ද? හරි එහෙනම් අදට ඇති. ඔයාලම බලන්න. එහෙනම් ඊළඟ කථා මාලාවෙන් හමුවෙමු. ජය!!!

Humans (2015– ) on IMDb

 

 

156 MB කොපිය මෙතනින් බාගන්න FE5354EAE9D2F7C5F0B6A60B6C5F08577CD1F4EB 255 MB කොපිය මෙතනින් බාගන්න B7A502B74CE8D815618923F651E4B62BA984365E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,458 downloadsDownload Humans-S01E08-baiscopelk.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                All Episodes              Next Season>>              

 

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

1,458 downloadsDownload Subtitles315 B

24 comments

  1. tskga

    thnx bro i m waiting for long time today

    1. haritha prabuddha

      thanks mcn sub ekata ... jayawewa..

  2. සුපුන් බුද්ධික

    අසාවෙන් බලපු කතාවක් මේක..
    ටොරන්ට් එක අපු දවසේම උපසිරැසිය දිලා..
    තවත් කතා මලාවක් අරගෙන එමු එහෙනම්..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

    ජය වේවා !!!

  3. Idiyaa

    Thanks yalu series eka iwara wenakamma apita sub dunnata.....
    ehnam aluth wadak patan gamu... :-)
    bye.......... yalu

  4. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

    1. Kulanjana Maduranga

      season 2 awama aniwa denn.....

  5. thisal

    සබ දෙනකන් බලන් හිටියේ බොහොම ස්තුත්යි යාළුවා

  6. සිතාරා

    thnxxxx season 2t awam owne :) me krna sewyt gdk sthithi....

  7. Kasun SK

    වැඩේනම් නියමෙට යනවා සහෝ.....

  8. Pasindu

    Thnx Bro.... :)

  9. Rasidu

    Niyamayi.sub ekata thanx.maru kathawak meka. Puluwannam Scream tv series ekata sub dennako.eka patta kathawak.

  10. ඉසු ඩිපි (Isu DP)

    ඇත්තටම කිව්වොත් තාම එක එපියක්වත් බලන්න උන්නෑ. කොටස් ටික ඉවර වෙනකම්ම ඉදියා.
    කතාව හොදයි කියලා හිතුන නිසයි, විශේෂයෙන් Colin Morgan ඉන්න නිසයි අනිවා එක දිගට බලනවා දැන්.
    කරපු කතා මාලා දෙකම ඉවර නිසා තව හොද කතා මාලාවක් ඉක්මනිනන් ගේමු. අනිවා ගෙනවන්නේ.
    The Whispers සහා Scream කියලා හොද කතා මාලා දෙකක් යනවා එකක් දෙන්න පුලුවන්නම් වටිනවා. නැත්නම් දෙකම හරි. :-)
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  11. channa

    ගොඩක් ස්තූතියි උපසිරැසියට..
    ජය වේවා !!!

  12. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  13. Hirushan

    Thanks

  14. La හිරු

    niyamai machan. thank you.

  15. Chami

    Thanks

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. අබා

    බොහොම ස්තුතියි අචින්ත මල්ලි...

  19. අබා

    බලන්න ටිකක් පරක්කු උනා

  20. sajeevi

    හොඳ කත‍ාවක් වගේ.
    දැන් තමයි ඔක්කොම සබ් ගන්න හදන්නේ.
    ගොඩක් ස්තූතියි.

  21. Isuru

    Thank you for all....

  22. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් :)
    ජය වේවා.!