කොහොමද යාළුවනේ ඔන්න කොහොම හරි හතරත් වෙලාව හම්බවෙච්ච වෙලාවෙ ඉවරයක් කරගත්තා.. ඉතුරු ටිකත් වෙලාව හම්බවෙච්ච ගමන් දෙන්න බලන්නම්.. හරි දැන් මේ කොටස හා කලින් කොටසෙ වෙච්චි දේවල් ගැන කියන්නම්… කලින් කොටසේ නැවතුණේ බන්ධනාගාරයක සිදුවුණු පහර දීමකින් නේ… ඇත්තටම මේ පහර දීම කරේ නම් වෙන කවුරුවත් නෙවෙයි වෘකයෝ තමයි……

කොහොමද යාළුවනේ ඔන්න කොහොම හරි හතරත් වෙලාව හම්බවෙච්ච වෙලාවෙ ඉවරයක් කරගත්තා.. ඉතුරු ටිකත් වෙලාව හම්බවෙච්ච ගමන් දෙන්න බලන්නම්.. හරි දැන් මේ කොටස හා කලින් කොටසෙ වෙච්චි දේවල් ගැන කියන්නම්…
කලින් කොටසේ නැවතුණේ බන්ධනාගාරයක සිදුවුණු පහර දීමකින් නේ… ඇත්තටම මේ පහර දීම කරේ නම් වෙන කවුරුවත් නෙවෙයි වෘකයෝ තමයි… ඒ වගේම විසිරිලා හිටිය කණ්ඩායම එකතුවුනානේ… මේ කොටසෙන් ඔයාලට බලාගන්න පුළුවන් ඇත්තටම බන්ධනාගාරයේ සිදුවුණේ මොකක්ද.. ඇයි වෘකයෝ බන්ධනාගාරයට පහර දෙන්න හේතුව… ඉවන් ලී හාට්ලි කියන්නෙ කවුද… වගේම අපේ අලුතෙන් එකතුවුණු කණ්ඩායම මේක විසඳන්න උත්සහ කරන ආකාරය වගේම… ඔවුන්ගේ ඒ උත්සහය මොන තරම් දුරට සාර්ථක වෙයිද කියලා… ඒ වගේම මේ කතාවෙ අසානයේ මේ කට්ටිය ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්නවා… එහෙනම් කතාව බලලම ඉන්නකෝ…
කලින් මට බැනපු අයටයි… කමෙන්ට් කරපු අයටයි… බාගෙන ගිය අයටයි බොහොම ස්තූතියි කියන ගමන් මම යනවා…පහෙන් හම්බවෙමු….
06d4964a79156740e12f3a211f929ba1b955acc2 a860177e2b94df51ec1dc8af899bc1c2fde45791 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,909 downloadsDownload 201508021938baiscopelk.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/ChamikaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමික දිල්හාර
Subtitles
37 comments
දසුන් සුචරිත
දසුන් සුචරිත
සිංහල නැතුවම 04,.05 යි දෙකම බැලුවා
achi
එල එල...
ඉතුරු ටිකත් දෙන්න කොහොමහරි!!!
ජය!!!pasindu
Tanx.
godak dawas balan hitiya
tanx tanx tanxIsuru neranjan
Appe dawas kiyak balan hitiyada.... Kamak na khoma hari api wenuwen welawa wen karagena dunnane tanx
@runa
4ට ස්තුතියි. 5ත් ඇවිල්ලා. ඉක්මනටම සබ් එක දෙන්න බලන්න.
Ama
උපසිරසට බොහෝම ස්තූතියි සහෝ…
දිගටම කරගෙන යමු,
ජය වේවා!!!!!!!!සුපුන් බුද්ධික
ඔන්න ඉතින් උපසිරැස දෙනකම්ම හිටියා..
ටිකක් පරක්කු උනට කමක් නෑ..
සබ් දෙන එකනම් නතර කරන්න එපා..
මේ විදිහට හරි සබ් දෙන එක වටිනවා..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..ජය වේවා !!!
Dhanushka
Thanksss!!!!!!!!!!!!!!!
Sanj
Thanx bro
Ravi
Ela elzzz
anith ekath ikmanata dennaඉසුරු
ජයවෙවා සහො
ud
Sub late nisa..cmplate seasn 1ama 1a para blana.1a hodai wge..
gamage
thank you
උවිදු ඉසුරංග
සබ් එකට ස්තුතියි සහො.
දිගටම ඔහොම යංKulanjana Maduranga
niayamai…thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
උපසිරසට බොහෝම ස්තූතියි සහෝ…
දිගටම කරගෙන යමු,hansaka
ඇති යන්තම් දුන්නා.බොහොම ස්තුතියි සහෝ.5න් හම්බවෙමු.
sanath
thanks machan sub ekata.....
puluwannam seed wadi torrent denna balanna....... ( 2,3 kotas walata seed madi machoo...)
ape ba gaththa saholath seed karanna anik kattiyatath ba ganna...
kohoma wnath sub ekta ayemath sthuthiy machan....
ekmanata anik ekath aran enna.....thila
thankx mchn.
ඉසු ඩිපි (Isu DP)
හැකි ඉක්මනින් දෙමු ඉතුරු කොටස් දෙකත්. මේකේ ලෙසී නැ අබ් දාන්න, ලයින් ගාන වැඩිනේ.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dsanjula max
Tnx BN ikmanatama 5th demu ikmanatama saho
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල්.සී. දමැල්
දිගටම සබ් කරමු...
නියමයි...
ජය...ඩීන්
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
ජය වේවා !!!
SACHITH
ikmanatama sub dunnanam gdk hondai
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Eranga
මේ දවස් වල බලන් යන්නේ මේකයි තව සීරියස් එකකුයි විතරයි. අනේ මචෝ මේකේ 05 & 06 දෙකම අවිත් තියෙන්නේ. පුලුවන්නම් ඉක්මනට දෙන්න. බොහොම ස්තූතියි........
සපුන්
koooooooooo ithuruwaaaaaaaaaaaaa
sajeevi
thanks
sirinuwan chathuranga
ela saho
Udara Damith B\K
බොහොම ස්තූතියි
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
supun3
link update pless!!
supun3
thnkx... <3
Sadeu_Bandara
Thank You.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

මොකද බන් පරක්කු