Watch Trailer

The Last Ship [S02 : E08] |නව ජනපති.. [සිංහල උපසිරසි සමඟ]

උපසිරැසි නිමැවුම – ප.ව 4.44 ඔන්න එහෙනං අදත් කලින් දවස් වලදී වගේම ටොරන්ට් එක නිකුත් වුනු දවසේම උපසිරැසිය දෙන්න පුළුවන්කම ලැබුණා. කොහොමහරි පසුගිය සතියේ කතාව නම් සුපිරියටම තියෙන්න ඇති කියලා හිතනවා. 😉 ශෝන්ගේ කඳවුර ඇතුලට ගිහිල්ලා ඔත්තු බලන පරමාර්ථයෙන් සිදුකරපු මෙහෙයුම, හිටි අඩියේම වෙනස් වුනා. ශෝන් විසින…

Last Ship SE2 -2උපසිරැසි නිමැවුම – ප.ව 4.44

ඔන්න එහෙනං අදත් කලින් දවස් වලදී වගේම ටොරන්ට් එක නිකුත් වුනු දවසේම උපසිරැසිය දෙන්න පුළුවන්කම ලැබුණා. කොහොමහරි පසුගිය සතියේ කතාව නම් සුපිරියටම තියෙන්න ඇති කියලා හිතනවා. 😉 ශෝන්ගේ කඳවුර ඇතුලට ගිහිල්ලා ඔත්තු බලන පරමාර්ථයෙන් සිදුකරපු මෙහෙයුම, හිටි අඩියේම වෙනස් වුනා. ශෝන් විසින් ඇමරිකාවට ජනාධිපති කෙනෙක් පත් කරලා, ඇමරිකාව රූකඩයක් වගේ නටවන්න තමයි සූදානම් වෙන්නේ. ජනාධිපති තුමාත් අපි තොරාගත් අය කියන බොරුවට රැවටිලා ශෝන් එක්ක එකතු වෙලා ඇමරිකාව පාලනය කරන්නයි සූදානම් වෙන්නේ. හැබැයි මිනිස්සුන්ගේ බලාපොරොත්තු සුන් වෙලා ලෝකයම ලොකු විනාශයකට පත් වෙලා තියෙන තත්වය අනුව ජනාධිපති කෙනෙකුත් පත්කරගත්තා කියන්නේ ශෝන් විසින් කරපු ලොකු විදියේ දෙයක් විදියටයි මිනිස්සු දකින්නේ. ඒ වගේම ඒකෙන් මිනිස්සුන්ට ලොකු බලාපොරොත්තුවකුත් ලැබෙනවා නේ. ඒ විදියට හැම මිනිහෙක්ම පාහේ තවත් ශෝන්ගේ පැත්තටයි හැරෙන්නේ. ඒ කියන්නේ මේ ජනාධිපති තුරුම්පුව නිසා ශෝන්ගේ පැත්තට තව තවත් සෙනග පිරිලා බලය වැඩිවෙනවා. ඒක නිසා තමයි කැප්ටන් තීරණය කලේ ජනාධිපති තුමාව අල්ලගෙන යන්න ඕනේ කියලා. ඒ අනුව තමයි කට්ටියටම ජනාධිපතිතුමාව නැවට අල්ලගෙන ආවේ. ඒ අතරේම මෙයාලට වෛරසය නිර්මාණය කරපු නීල්ස්වත් අල්ලගෙන එන්න ලැබුණා. (මිනිහට වෙඩි වැදුනු කොටස තමයි මම ආසම කොටස 🙂 😉 )

ඔය විදියට නැවට අල්ලගෙන ආපු ජනාධිපති තුමා කොහෙත්ම නාවික හමුදාව එක්ක එකතු වෙලා වැඩ කරන්න කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ. මිචෙනර් ඒ තරමටම ශෝන්ගේ බොරු වලට රැවටිලා. ඒත් කැප්ටන් විසින් ජනපති තුමාගෙන් ශෝන් වගේම එයාලගේ සබ් එක ගැන විස්තර ලබාගන්න හැදුවත් ඒක කිසිසේත්ම හරියන්නේ නෑ. ශෝන් ජනාධිපති කෙනෙක් දාලා ඇමරිකාවේ මිනිස්සුන්ගේ හිත දිනාගන්න හැදුවා වගේම, කැප්ටන් විසින් ජනාධිපතිතුමාට ඇත්තම තත්වය පහදලා දීලා එයාව තමුන්ගේ පැත්තට හරවා ගන්නයි සූදානම් වෙන්නේ. ඒත් ඒක හිතන තරම් ලේසි පාසු දෙයක් නෙමෙයි. මිචෙනර් විසින් කිසිසේත්ම එයාලා කියන කිසිම කාරණාවක් පිලිගන්න සූදානම් වෙන්නේ නෑ. මේ නිසා හැමෝටම වගේ ජනාධිපතිතුමාට ඇත්ත පෙන්වන්න ලොකු කට්ටක් කන්න වෙනවා.

අද නම් වැඩිය එලිමහනේ සිද්ධි පෙන්වන්නේ නෑ. අද කතාව ප්‍රධාන වශයෙන් චරිත දෙක තුනකට පමණක් සීමාවුනු එකක්. ඒත් හැමදාම වගේ ත්‍රාසය තිබුණු කතාවේ අද ඒ වෙනුවට හොඳ සංවේදී කොටස් කිහිපයක් නම් තියෙනවා. ඒ වගේම ඉස්සරහට නේතන් ජේම්ස් වලට ලොකු ලොකු සෙල්ලම් ටිකකට මුහුණ පාන්න වෙනවා කියලා පොඩි ඉඟියක් ලැබෙනවා. අද කතාව කෙසේ වෙතත් ඉදිරියට එන්න තියෙන කතා නම් කලින් ඒවටත් වඩා නියමෙටම තියේවි කියලා විශ්වාසයි.

කතාව ගැන ඔය කිව්වා ඇති නෙව. දැන් බලන්න පටන් ගනිමු. උපසිරැසිය ගහලා හරිම මහන්සියි. මගේ ඇඟේ පතේ අමාරුව යන්නත් එක්කලා කට්ටියම එකතු වෙලා හොඳ කමෙන්ට් කසායකුත් කොටලා ගියානං නේද හොඳ? 🙂

ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

214 MB කොපිය මෙතනින් බාගන්න

4861E8894F69FEC09F82CAF564F46323118A3991

348 MB කොපිය මෙතනින් බාගන්න

4AB65A65C2CA547AD292915527FB8D10A7080C2B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

19,043 downloadsDownload The.Last_.Ship_.S02E08-baiscopelk.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

19,043 downloadsDownload Subtitles58 KB

69 comments

  1. achi

    ස්තුති සහෝ!!! ජය!!!

    1. haritha prabuddha

      thanks mcn sub eketa.... jaya wewa...

    2. dushan

      Kohomada bn full season ekama download karanne

  2. Anton Priyashantha

    Thanks Bro!

    1. saman

      gindara tv series ekak kiyala mulinma hetuwa thanks

  3. chamee

    thanks saho..
    sub denakal balagena hitiye

  4. Saketha Pulasthi

    අද නම් ගොඩක් කලින් දීලා...උපසිරසියට බොහොම ස්තූතියි :)

  5. Ama

    සබ් එක එනකන් බල බල හිටියෙ...
    ගොඩක් ස්තුතියි සහෝ!!!!!!!!

  6. Sampath

    Thanks Bro!

  7. අනුරාධ

    නියමයි සහෝ.
    :P
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජයවේවා. :D :D :D

  8. Keshan Wasala

    මේක නං අතක් නෙමේ මැෂිමක්ද කොහෙද 3:) කතාව තවම ගන්නත් බැරි උනා :D බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ මේ කරන කැපකිරීමට මෙන්න එහෙනම් සබ් එක ගන්නවා....
    ජය වේවා !!

    1. ප්‍රණීත් රණසිංහ ♨PCR〽

      ;)

  9. ලොකු සනා

    සබ දෙනකන් බලන් හිටියේ බොහොම ස්තුත්යි යාළුවා....... ඔබට ජය..............

  10. Sisila Prasad

    නියමයි සහෝ.උපසිරසියට බොහොමත් ස්තුතියි.
    ජයවේවා...!

  11. VisH

    බොහොම ස්තුතියි සහො :)

  12. thisal

    සබ් එක එනකන් බල බල හිටියෙ…
    ගොඩක් ස්තුතියි සහෝ!!!!!!!!

  13. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  14. thisal

    සබ දෙනකන් බලන් හිටියේ බොහොම ස්තුත්යි යාළුවා

  15. Kasun Widusha

    tnx machoo................

  16. Sandaruwan

    ගොඩක් ස්තුතියි සබ්වලට...මොනා උනත් පට්ටම ටීවී සීරිස් එක......

  17. harsha

    thanks machoo

  18. harsha

    h

  19. chithara hettiarachchi

    Elaaaa broo

  20. udeesha bandara

    Ado patta bn thnx..uba apu gaman dila bn.mn me strike back eke sub enakan bakan innakota uba meka dunna.dan ithin meka balanwa..

  21. theekshanax

    ගොඩක් ස්තුතියි සහෝ

  22. නලින්

    ස්තුතියි ප්‍රණීත් සහෝ

    සබ ආපු ගමන් බාගෙන බැලුවා...

    කොච්චර උනත් ගහක් ගලක් වගේ හිටිය කැප්ටන් චන්ඩ්ලර් අඩද්දී, මටත් අඩුනා බං, සිරාවටම...

    ජය වේවා! ප්‍රණීත් සහෝ.

  23. Sanjaya AK

    එල එල සහෝ...............

  24. Charith

    Thanx for the subs! puluwannam elementary season 3 wala ithuru episodes tikata sub denawada?

  25. D.Chamara

    methiyanna badune niyamai saho niyamai thanks

  26. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  27. මධුකප්‍රිය පෙරේරා

    නියමයි සහෝ ... මේ දවස්වල මගේ කැමතිම
    කතාව මේක තමයි ...ඉක්මනට උපසිරසි දෙන එකට ස්තුතියි.

  28. yumal

    thankzzzz machooo digtama demu uba unanduwenma wade karanawa

  29. chathu dosh

    sub ekata thanx.....

  30. සුපුන් බුද්ධික

    ටොරන්ට් එක අපු දවසේමයි සබ් එක දිලා තියෙන්නේ..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

    ජය වේවා !!!

  31. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

  32. Ravin

    Thanks for sub

  33. La හිරු

    thankz brother

  34. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    kathawa kiyawan yaddi ne therune bolekalin kotaha thama balalana kiyalaa..
    mala keliyai..
    koheda
    sense 8 ekakata pissu wattala ne..
    ida thiyena welawata eka balanawa dan..
    kalin film goda gahune..
    dan katha goda gahilawage..
    ela ela..
    kotas dekama eka saer balanna one niwaduwak daalama..
    jaya wewaa!!

  35. Prageeth

    Thanks a lot brother

  36. Viraj malinda Namal

    Supiri macho thanx

  37. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  38. Janeera

    තෑන්ක්ස් සහෝ!

  39. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. Udara

    සබ් බාගන්න බෑ සහෝ.....

  41. Udara

    Error 524 Ray ID: 21f1d132cb9817c2 • 2015-09-01 14:57:18 UTC

  42. Udara

    Error 524 Ray ID: 21f1d132cb9817c2 • 2015-09-01 14:57:18 UTC
    Website is offline No cached version of this page is available.

  43. Suresh Jayathilaka

    සබට තුති

  44. Ranga

    supiri aiya sub ekanam...

  45. lakshan

    thanks for sub bro....

  46. kumara

    Thanks Bro !!!

  47. Udara Damith B\K

    ................................
    ..
    ..
    බොහොම ස්තුතියි
    ..
    ..
    ..............................

  48. තරිඳු

    මේකෙ sub එක වැඩ කරන්නෙ නෑ නේ. ක්වුරු හරි කියනවද ඇයි කියල??? මේකෙ formt එක srt file එකක් නෙමෙයි. ass කියල එන්නෙ :-(

  49. lashika

    nice work.go ahead

  50. chanaka

    season3 episode 8 eke sub eke ganne kohomada...season 2 episode 8 eke sub eka ne enne?

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.