Watch Trailer

Hwarang: The Poet Warrior Youth [E03] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

03 කොටස තමන්ගේ අඹයාලුවා මක් මූන් ගේ මරණය සුනඛ-පක්ෂියට ලොකු කම්පනයක් වෙනවා. තමන්ගේ යහලුවා ඝාතනය කල අයගෙන් පලිගන්නා බවට ඔහු දිවුරාගන්නවා. නමුත් සිහිසුන් වීමට ආසන්නව සිටිද්දි ඔහු දකින්නේ ඔවුන්ව බේරාගැනීමට පැමිණි සැඟවී සිටින රජතුමයි. ඉතින් ඔහු සිතාගන්නවා කවුද කියලා නොදන්න මේ මනුස්සයා තමයි තමන්ගේ මිතුරව…

HWARANG korean TV series

03 කොටස

තමන්ගේ අඹයාලුවා මක් මූන් ගේ මරණය සුනඛ-පක්ෂියට ලොකු කම්පනයක් වෙනවා. තමන්ගේ යහලුවා ඝාතනය කල අයගෙන් පලිගන්නා බවට ඔහු දිවුරාගන්නවා. නමුත් සිහිසුන් වීමට ආසන්නව සිටිද්දි ඔහු දකින්නේ ඔවුන්ව බේරාගැනීමට පැමිණි සැඟවී සිටින රජතුමයි. ඉතින් ඔහු සිතාගන්නවා කවුද කියලා නොදන්න මේ මනුස්සයා තමයි තමන්ගේ මිතුරව ඝාතනය කලේ කියලා. මේ අතර තමන්ගේ පුතා නගරයට ඇවිත් කියන ආරංචියට ආහ්න් ජි ගුරුතුමා ඔහුව සොයාගෙන ආවත් ඔහුට හමුවෙන්නේ අවසන් හුස්ම හෙලමින් ඉන්න තමන්ගේ දරුවවයි. ඔහුගේ මරණයෙන් පසු සුනඛ-පක්ෂියව ගෙදර ගෙනියන මේ වෛද්‍යතුමා ඔහුව සුව කර තමන්ගේ පුතාගේ නම ඔහුට ලබා දී තමන් සමග නවතින ලෙස ඉල්ලා සිටිනවා. ඒත් ඔහුගේ දියණිය ආරෝ මේ තමන්ගේ සොයුරා කියලා පිලිගන්න කැමති නැහැ වගෙයි...

 

Hwarang (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hwarang.E03.161226.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E03.161226.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E03.161226.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E03.161226.XviD-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E03.XviD-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

642 downloadsDownload Hwarang.E03.Baiscopelk.com_.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

642 downloadsDownload Subtitles26 KB

16 comments

  1. kalum

    thanks for sub

  2. bava

    thankz for sub

  3. ashan

    thanks sub ekata

  4. Chami.S

    Thanks..
    Good Luck..

  5. Suu

    thank U

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Kasun Lakshan

    upasirasata godaaaaaaaaaaaaaaaaaak sthuthiyi akke
    wadi wadiyen labenna ona me karana deta...

    godaak pin

  8. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  9. Udara Damith B/K

    ...............බොහොම ස්තූතියි.............

  10. aruna prasad

    බෝම ඉතූතියි

  11. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Shamal

    එලම සහෝ..මන් මේක ඊයේ ඉදන් බලන්න පටන් ගත්තේ..කතාව නියමයි..
    සබ් එකට බොහොම ස්තුතී...

  13. silent$

    Thnxxxxxxxxxxxxxx

  14. Mahesh

    sub ekata thanx

  15. SanjulaJeter

    thanks

  16. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!