මාවල් ලීජන් කතා මාලාවේ හතර වැනි කොටසත් එක්කයි ඔයාල මේ එකතු වෙන්නේ. කලින් සතිය ගැන ටිකක් මතක් කර ගමු. මතකනේ ඩේවිඩ් එයාගේ අතීතයට කලින් කොටසේ ගියා. ඔහුගේ මතකයන් අතර ඔහු අසීමිතව බිය වන මතකයක් තියෙනවා. ඉතින් ඔහු මේක අනිත් අයටවත් පෙන්නන්න කැමති නෑ වගේම ඔහු හදන්නෙත් එය මග අරින්නයි. කලින් සතියේ විටින් විට…

මාවල් ලීජන් කතා මාලාවේ හතර වැනි කොටසත් එක්කයි ඔයාල මේ එකතු වෙන්නේ. කලින් සතිය ගැන ටිකක් මතක් කර ගමු. මතකනේ ඩේවිඩ් එයාගේ අතීතයට කලින් කොටසේ ගියා. ඔහුගේ මතකයන් අතර ඔහු අසීමිතව බිය වන මතකයක් තියෙනවා. ඉතින් ඔහු මේක අනිත් අයටවත් පෙන්නන්න කැමති නෑ වගේම ඔහු හදන්නෙත් එය මග අරින්නයි. කලින් සතියේ විටින් විට ඩේවිඩ්ගේ මනස ඇතුලට යනවා. නමුත් ඔහුගේ මිතුරන් පියවි ලෝකෙට ආවත් කතාව අවසන් වෙනකම්ම ඩේවිඩ් සැබෑ ලෝකෙට ආවේ නෑ. පේන විදිහට ඔහු ඔහුගේම මතකයන් වල හිර උනා වගේ තමයි පෙනුනේ.
අද කොටස පටන් ගන්නේ එතනින් වැඩිය මොකුත් කියන්න යන්නේ නෑ. ඉතින් මතකනේ ඩේවිඩ් ඉස්පිරිතාලේ ඉන්න කොට එයත් එක්කම හිටිය යාළුවා ලෙනී. ඇය සිද් අතින් මිය යනවා උනත් විටින් විට ඩේවිඩ්ගේ මතක වලට එනවා. ඇය මිය ගියාද? නැතිනම් ඇය කලින් ඉදන්ම ඩේවිඩ්ගේ මතකයක් පමණක්ද? නැත්තම් ඇයත් ඩේවිඩ්මද?? අද කථාවෙන් ඩේවිඩ්ගේ හැකියාවන් බලා ගන්න පුළුවන් වගේම තවත් අමුතු බලයක් තියෙන කෙනෙක් කතාවට එකතු වෙනවා. ඇත්තටම ඒක බලයක්මත් නෙවෙයි. ඒ වගේ තුන්වෙනි කාර්යාංශයත් අද ක්‍රියාත්මක වෙනවා. එහෙනම් රස විදින්න. ගිහින් එන්නම්. ඔබට ජය.
Due to copyright issues, we no longer provide any torrent links.
Legion.S01E04.HDTV.x264-FLEET
Legion.S01E04.720p.HDTV.x264-FLEET
Legion.S01E04.720p.HEVC.x265-MeGusta
Legion.S01E04.720p.HDTV.HEVC.x265-RMTeam
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,508 downloadsDownload Legion.S01E04New.Baiscopelk.com_.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
ප්‍රනීත් මධූ
Subtitles
35 comments
Lahiru Yasas Fernando
Chameen
බොහොම ස්තුතියි
KAVINDA GAMAGE
බොහොම ස්තුතියි සහෝ
roshan remo
thanks mcn
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Mystry
Sub eka play wenne naththe mata witharada?
ලසා
පළවෙනි ටයිම් ලයින් එකේ චූටි අවුලක්. ඉලක්කමක් වැදිලා නෑ. ඒ ලයින් එක ඩිලීට් කරලා ගත්තා නම් වැඩේ හරි. (Y)
dulaa
khmd eka krnne
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ...
chathu
Sub eka play wenne nane... :( :(
yumal
thankZZZZZZZZ bro!!!!!!!!!!!
Udesh Kumara
kodeck eken play karala balanna
Udesh Kumara
ikmantama mekata subs dunnata godak thanks bro.
podda
sub 1thanks Bro!!!!!!!!!!!
එල්.සී. දමැල්
ස්තුතියි සහෝ…
Pradeep M Gamlath
Sub ekarta thanks bro හැබැයි මේක බලපුවාම ඔළුව කචල් වෙනවා යකූ...**
ලසා
සබ් එකට තුති. හැබැයි තාම කථාව අයිස්ක්‍රීමුයි කොන්ක්‍රීටුයි වගේ. එළ එළ.
Chamal Perera
සබට තුති.. රාවණා රැව්ල්
Ravindu Rukshan
thx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අසිත
elama saho thanks
dulaa
sub eka vada krnne nanee help ekak dennako
akalanka
sthuthi bro godakma
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hasini Udara
thnx bro...
Kasun Widusha
Thanks bro
silent$
Thnxxxxxxxxxxxxxx
D.Chamara
bohoma sthuti sahoo
KaVee
MaDuu thnqq mcn... :*
LSM HUSKAA
thnks maduwa elatama:)
සචින් කෙවින්
Ela mchn. Thanx a lot :)
chinthaka.max4
thankx machan
Shaggy
Thank you very much
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Advertisement



Meke sub eka denakammai balagena hitiye
sub ekata thanks.
anith ewath mewage ikmanata denna