Watch Trailer

Hwarang: The Poet Warrior Youth [E04] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

04 කොටස හරන්ග් නිර්මාණය කරනවට බලයට කෑදර නිලධාරීන් කොහෙත්ම කැමති වෙන්නෙ නැහැ. ඉතින් ඔවුන් ඒ ගැන ඇති අකමැත්ත එලිපිටම ප්‍රකාශ කරනවා. ඒත් තමන්ගේ අරමුණ කොහොම හරි ජය ගන්න හිතාගන්නා වි හ්වා ගුරුතුමා උගුලක් අටවනවා. එයට හසුවන සියලුම තුලවතුන්ගේ දරුවන්ව හරන්ග් වෙත එවනවා හැරෙන්න වෙන විකල්පයක් ඒ බලලෝභී පියවරුන්…

HWARANG korean TV series

04 කොටස

හරන්ග් නිර්මාණය කරනවට බලයට කෑදර නිලධාරීන් කොහෙත්ම කැමති වෙන්නෙ නැහැ. ඉතින් ඔවුන් ඒ ගැන ඇති අකමැත්ත එලිපිටම ප්‍රකාශ කරනවා. ඒත් තමන්ගේ අරමුණ කොහොම හරි ජය ගන්න හිතාගන්නා වි හ්වා ගුරුතුමා උගුලක් අටවනවා. එයට හසුවන සියලුම තුලවතුන්ගේ දරුවන්ව හරන්ග් වෙත එවනවා හැරෙන්න වෙන විකල්පයක් ඒ බලලෝභී පියවරුන්ට නැති වෙනවා. මේ අතර රැජිණ තමන්ගේ ජනකාව අතරට යන පාගමනෙදි සියොන් වූ කලබලයක් ඇති කරනවා. එතනදි ඔහුව බේර ගන්න ආහ්න් ජි ගුරුතුමා ඉදිරිපත් වුනාම රැජිණට තවත් යමක් සිහිපත් වෙනවා…. සැඟවී සිටින රජතුමාටත් වුවමනා වෙනවා හරන්ග් වරයකු වෙන්න. ඒත් වි හ්වා ගුරුතුමාගෙන් නම් ඉට කැමැත්තක් නැතුවා වගෙයි පෙනෙන්නේ...

 

Hwarang (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hwarang.E04.161227.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E04.161227.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E04.161227.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E04.161227.HDTV.x264.360p-NEXT-Ernie
Hwarang.E04.XviD-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

654 downloadsDownload Hwarang.E04.Baiscopelk.com_.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

654 downloadsDownload Subtitles25 KB

19 comments

  1. Dish

    Tnx akka

  2. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  3. Suu

    Cool :)
    Thanks for sub

  4. Udara Damith B/K

    ....තැන්කිවු...

  5. Adithya Gimhana

    Thanx akke Sub ekata
    ~~~ Jaya Wewa ! ~~~

  6. Chami.S

    Thanks. Thanks.. Thanks...
    Me wage ikmanata anith tikath denna balanna...

  7. Lahiru Yasas Fernando

    thankss

  8. aruna prasad

    සබ් ඉකමනට දෙනවට ස්තූතියි..ලස්සන කතාවක් නිස සබ් දෙනකම් ඉවසිල්ලක් නෑ

  9. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Lahiru udayanga

    Thanks anith tikath ikmanata dennako

  11. Kasun Lakshan

    KANISHKA Akke odaaaariyak sthuthiyi sub ekata... lassana kathawak

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Mahesh

    sub ekata thanx

  14. Nadeeka

    Sub ekata godak thank. ..

  15. silent$

    Thnxxxxxxxxxxxxxxxxxx

  16. Thilak asela

    akke ithu tikatath ikamana sub dendooooooooooooo

  17. Shamal

    Sub ekata bohoma sthuthi akke..
    meke mul 3gaththa..a unata dn ara site deken dwnlod kranna bane..

    1. kanishka perera

      mata mail eka denna mama ewannam link eka

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!