Watch Trailer

Six [S01 : E07] with Sinhala Subtitles | අවසන් සටනට පෙර ගමන් [සිංහල උපසිරැසි සමඟ]

දැන් නම් කට්ටිය මට බනිනවද දන්නෙත් නැ. පරක්කු වුන එකට. ඔව් ටිකක් පරක්කු වුනා. මොකද ඊයෙ වැඩ ගොඩක් සෙට්වුනා. හවස තමා සබ කරන්න හිටියෙ. ඒත් හවස නොහිතපු විදිහට ගිගුරුම් සහිත වැඩි පතිතවුනා [මාතලේට හොදේ.]. ඉතින් pc එක ඔන් කලේ නැ. කරුමෙටවත් හෙන ගැහුවොත් එහෙම. හරි කලින් සතියෙන් ටිකක් මතක් කරන්නම්, මතකනෙ අපේ…

Six P 1

දැන් නම් කට්ටිය මට බනිනවද දන්නෙත් නැ. පරක්කු වුන එකට. ඔව් ටිකක් පරක්කු වුනා. මොකද ඊයෙ වැඩ ගොඩක් සෙට්වුනා. හවස තමා සබ කරන්න හිටියෙ. ඒත් හවස නොහිතපු විදිහට ගිගුරුම් සහිත වැඩි පතිතවුනා [මාතලේට හොදේ.]. ඉතින් pc එක ඔන් කලේ නැ. කරුමෙටවත් හෙන ගැහුවොත් එහෙම.

හරි කලින් සතියෙන් ටිකක් මතක් කරන්නම්, මතකනෙ අපේ සීල් ටිම් එක පැනමා වලට යනවා කාන්තාවක්ව අල්ලන් එන්න. ඒ තමයි අක්මාල්ගෙ සහෝදරි. එයා මාර්ගයෙන් විස්තර හොයා ගන්න එක තමයි අරමුණ. වැඩේ හිතපු විදිහට නැතත් හරියනවා. ඔය අතරෙ මයිකල්ගෙ තැනට මුටාකි එනවා. මිනිහට මල පැනලා ඉන්නෙ මයිකල් බොකො හරාම්ලව මරපු එකට. කොහොමහරි අන්තිමට මයිකලුත් හිර කාරයෙක් වෙනවා. ඒ වගේම තමයි චේස්ගෙ තාත්තගෙ මාර්ගයෙන් මයිකල් ගැන තොරතුරු හම්බවෙනවා. ඔය අතරෙ වෙනද වගේම පවුල් ආරවුල්, පෞද්ගලික කෝන්තර ඇතිවෙනවා.

මේ සතියෙ කොටසින් කියනවනම් ඉතින් අද රිප් ඇතුළු පිරිස ඉන්න තැන හරියටම හොයා ගන්නවා. ඒ වගේම තවත් තහවුරු කිරීම් කරගන්න මෙහෙයුමක් දියත් කරනවා. තවත් බොහො දේ වෙනවා. ඔයාලම බලන්න. එහෙනම් ලබන සතියෙ අවසන් කොටසින් හමුවෙමු.

ජය වේවා!

Shadowhunters: The Mortal Instruments (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

SIX.Part.7.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,468 downloadsDownload SIX.Part_.7.Baiscopelk.com_.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

1,468 downloadsDownload Subtitles24 KB

23 comments

  1. Malindu Tharushan

    Thanks for sub!

  2. බුද්ධික

    අප්පට ඉවරයිද ඒකත් එතකොට ...

  3. ඩිලාන් හසිත

    සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
    Shadowhunters සබ් කරන එක නැවැත්තුවද සහෝ
    කොටස් 2ක් විතර තියනවා සබ් නැතුව
    ප්ලීස් ඒකටත් සබ් දාන්න සහො

  4. රවිදු මදුශන්ක

    සබට තෑන්ක්ස් සහෝ
    Shadowhunters කොටස් 2ක් හිර වෙලා තියනවා සහො සබ් නැතුව ඒකටත් සබ් කරන්න....

  5. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    අවසාන කොටසෙන් හමු වෙමු
    #ජය

  6. Udara

    ස්තූතියි සහෝ

  7. Rajitha

    Thank you machan.........jayawewa.....!

  8. Kasun Widusha

    Tnx mcn

  9. AWNCK

    Thank u very Much. Jayen jayama wewa

  10. Kulanjana Maduranga

    niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Bobby

    අපි බලාගෙන හිටියාට ඔයාලා කරන කැපවීම අගය කරන්න වචන නැහැ. බෙහෙවින් ස්තුතියි.

  12. කෞෂාන් පියුමන්ත

    තැන්ක්ස් බොක්ක.x265 ට මේ සබ් එක වැඩකරන්නේ නැති වෙයිද බන්

    1. Udara Damith B/K

      weda math gaththe ekak

  13. Udara Damith B/K

    ඔව් ඔව් හෙන ගහනවා නම් දාන්ඩ එපා

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. lakshan

    TNX MCHN

  16. thariii lacky

    SIX.Part.8.BRRip.x264-FUM[ettv] Ekata Sub eka Dennako

    1. Laka

      Yes pls

  17. mindika

    Thanks !!!!!!!!!!!!!!

  18. Rasitha Illangasinghe

    Thanks sub ekta..

  19. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  20. pradeep hashan

    thanks for sub

  21. suranuwan

    ela`bro....