කොහොමද හැමෝටම? පොඩි නිවාඩුවකට පස්සේ කට්ටියව හම්බවෙන්න ආයේ ආවේ හැමෝම එනකම් බලාගෙන හිටිය සුපිරිම ටීවී සිරිස් එකක් එක්ක. අර දෙකයි පනහේ කොමික් බෙස්ඩ් සිරිස් වගේ නෙමේ මේවා රස ඒවා… රස ඒවා 😀 දන්නවනේ කට්ටිය මාවල් අය ඩිෆෙන්ඩර් සිරිස් එක ගොඩ නගනවා කියල. මේක තමා දැනට එලියට ආවේම නැති චරිතය. දැන් ඔන්න ඒ අඩුවත්…

කොහොමද හැමෝටම? පොඩි නිවාඩුවකට පස්සේ කට්ටියව හම්බවෙන්න ආයේ ආවේ හැමෝම එනකම් බලාගෙන හිටිය සුපිරිම ටීවී සිරිස් එකක් එක්ක. අර දෙකයි පනහේ කොමික් බෙස්ඩ් සිරිස් වගේ නෙමේ මේවා රස ඒවා… රස ඒවා 😀 දන්නවනේ කට්ටිය මාවල් අය ඩිෆෙන්ඩර් සිරිස් එක ගොඩ නගනවා කියල. මේක තමා දැනට එලියට ආවේම නැති චරිතය. දැන් ඔන්න ඒ අඩුවත් හරි ඉතිං නිලුපුල්, චාමර, ප්‍රනීත්, සුධීර, නිර්මාණි, හසන්ත, ඩිලා, දසන්, යසිරු, අචින්ත ඇතුළු සෙට් එකත් එක්ක එකතු වෙලා තමයි සුපුරුදු පරිදිම මේක ඔයාලට අරගෙන එන්නේ. මේ වෙනකොට මේකේ එපිසෝඩ් සෙට් එකම ඩව්න්ලෝඩ් කරගෙනත් ඇති ගොඩක් අය, imdb 8.1ක් අරගත්ත මේ කතාවේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ ගේම් ඔෆ් ත්රෝන් රංගන ශිල්පී Finn Jones විසින්.
මුලින්ම කියන්න ඕන කොමික් වලට වඩා පොඩ්ඩක් වෙනස් විදියකට තමයි කතාව යන්නේ, සමහර තැන් වෙනස් විදියට කතාවේ තියෙන්නේ උදාහරණයකට රැන්ඩල්ගේ මව්පියන් මියයන විදිය එහෙම. අයන්ෆිස්ට්ගේ හැකියාවන් ගැන කියනවනම්.
- විශිෂ්ඨ දේහ ශක්තිය ඇති අයෙක්.
- ද්වන්ධ සටනෙහි නිපුණයෙකි.
- වෙනත් අයගේ මනස හා සම්බන්ධ වීමට හැකියාව පවතී.
- කුන් ලු මාෂල් ආට්ස් සහ තවත් බොහොමයක් සටන් ක්රමයන් සහ ඒවායේ භාවිතා කරන ආයුධ හැසිරවීමේ ප්‍රවිනයෙකි.
- ආධ්‍යාත්මිය ශක්තිය නොහොත් “චි” භාවිතයෙන් තමන්ගේ භෞතික සහ මානසික හැකියාවන් සාමාන්‍ය මිනිසෙකුට වඩා ඉහල තැනකට අරගනිමේ හැකියාව පවතී.
- තමන්ගේ ස්නායු පද්ධතිය හසුරුවාගැනීම මගින් තමන්ගේ වේදනාව යටපත් කරදැමීමට සහ තමා විසින්ම සුව කරගැනීමටත් අනෙක් අයව එසේ සුව කිරීමටත් යම් හැකියාවක් ඇත. නමුත් මෙය සිදුකල පසු නැවත සිදුකිර්මට යම් කාලයක් ගතවේ. (Recover time)
- ඔහුට තම චි මගින් මාන අතර (Dimensions) සම්බන්ධිත ස්ථාන (Nexus Points) සෑදීමට හැකියාවක් ඇත.
ඒ වගේම ඩැනියල් කියනේ මාවල් විශ්වයේම ඉන්න මාෂල් ආර්ට් ශුරයින් අතර දෙවන ස්ථානයේ රැඳෙන චරිතය (Marvel Top 10 Martial Artists). ඉතිං දැන් කතාව පටන් ගන්නේ වසර ගණනාවක් තිස්සේ මියගියා කියල හිතාගෙන හිටිය රැන්ඩල් හදිසියේම තමන්ගේ දේවල් හොයාගෙන පැමිණීමත් එක්ක. මම මිට කලින් බයිස්කෝප් මංසලට සවිස්තරාත්මක ලිපියක් ලිව්ව. කිසිම ස්පොයිල් වීමක් වෙන්නේ නෑ ඒක කියෙව්ව කියල. කතාව ගැන දැනගන්න ඒක කියවන්න. එහෙමනම් ඔන්න මම ගියා, ඊළඟ එපිය නිලුපුල්ගෙන් 😀
I am the Iron Fist.
I hold back the storm when nothing else can.
— Iron Fist —
Due to copyright issues, we do not provide any torrent links.
Marvels.Iron.Fist.S01.WEB.X264-DEFLATE Marvels.Iron.Fist.S01.720p.WEB.X264-DEFLATE Marvels.Iron.Fist.S01.1080p.WEB.X264-DEFLATE Marvels.Iron.Fist.S01.2160p.WEB.X264-DEFLATEමෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,570 downloadsDownload Marvels.Iron_.Fist_.S01E01.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
![]()
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
87 comments
dharshana...
Sajeevi
Thanks a lot.
Sinhala sub pramada wei kiyala e1 eng sub ekka baluwa.
Dan etin sinhala sub ekka apahu balanna ona.Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----silent$
Thnxxxxxxxxxxxxxx
එල්.සී. දමැල්
THaaankss vimaaa! :D
Pradeep M Gamlath
Thanks bro...**
Udara Damith B/K
තැන්ක්ස්
දෙනකල්ම හිටියේUdara Damith B/K
ආයි ඩවුන්ලෝඩ් කරන්ඩ වෙනවනේ මන් hd එකක් ඩවුන්ලෝඩ් කරගෙන හිටියේ
Krishan Madusanka
directdlmovie.com එකේ ඔක්කොම එපි ටික ගන්න පුළුවන් බ්‍රෝ internet downlord maneger eken
දිල්ශාන් සචින්ත
න්ිය්ම්ය්ි අස්න් අය්ිය්ා.
Sanindu Lakkitha
බොහොම ස්තුතියි විමා සහෝ.. එපිය බාගෙන බලන්නේ නැතුව හිටියේ ෆුල් ගේමක් දීලා. සබ නැතුව බැලලා සිරාවටම වැඩක් නැති නිසා..!
එහෙනම් ඔන්න අයෙත් සැරයක් තැන්කු කියුවා..
බුදුසරණයි..ජය වේවා..Bobby
Thank you very much
ShanM
Sub ikmanin dunnata thanx... okkoma diyalla me wage ikmanata... ☝️
pradeep
thx machooo enakan htye sub eka
tharindu gunarathna
thanks bro.digatama danna.
shehan
kiyala vadak naa. thanks machoo.
kushani sanjula
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…janith parasanga perera
Thnkx bn ithuru tikath ikmnin dapn bro.aka digata blnna ona series akak
Malith Rubasinghe
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
KAVINDA GAMAGE
බොහොම ස්තූතියි සහෝ….
කෞෂාන් පියුමන්ත
x265 ට වැඩ නැති වෙයිද
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Amalka Himeshan
Thanks machan sub ekata ithuru tikath ikmanata labei kiyala hithanava
Ado hasantha Marvel ehekata sub karanava :vYsa
ඉතුරුවත් ඉක්මනටම දෙමු මචන්ලා... :D ජෙසිකා ජෝන්ස්,ලූක් කේජ් වලට කරපු වැඩේ නන් කරන්ඩ එපා.. :(
lakshan
sahathika aththa bn ,ikmnta dipan satiyen satiya hari ,
Krishan Madusanka
ගොඩක් ස්තුතියි සහෝලට ඉක්මනින් මේක දුන්නට .
Ravindu Rukshan
thx
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා.danushka nadeeshan
thanks bro .... keep it up
silent$
Patttaaaaaaaaaaaaaaaa
Udara Damith B/K
තව 150 හට එකයි එකත් ඉක්මනට කරන්ඩ
එකට හොද එකක් කරයි වගේKulanjana Maduranga
niayamai…patta...denakam hitapu 1k...thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun Widusha
thanks bro….
සචින් කෙවින්
ELzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
gihan
thnks saho.meka denakm baln hitiye itiri tikakt pata gala demu
praneeth madu
thanx wimo
AWNCK
Thanks Bro.... Really Great...
D.Chamara
bohoma sthithi sahooo niyamai
Ajith Priyantha
සබ් එකට ගොඩක් ස්තුතියි
අසිත
ELAMA SAHO THANKS
Nerun Kalpajith Fernando
ඊළග එකාාාාත්............
Prabuddha Kulatunga
thank u bro..
Denuwan Maduranga
Next epsd- plzzz
Viraj
sub ekata thanks saho..
Saranga
Thanks. Next
Rajitha
Thank you machan.......jayawewa......!
ටෘ තමන්නා
ම්ම්ම්:3
Dilshan Kaswhika
ikmanata season 1 sub denna sahooo
Rasindu V. Perera
අම්මෝ...එනකන් හිටියේ....
නියමයි..සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....Prasad Randunu
Thank You Sooo Much Brother... C u in Nxt Episode soon
Pramod
Thnx macho ilaga epiyatath ikmanata denno...
IDT
Mekanam patta tv show akak . Saho.ikmanin denna . Thnx for sub....
Advertisement

Thanks....