Watch Trailer

Resurrection [S02 : E02] with Sinhala Subtitles | අළුත් රස්සාවක්? [සිංහල උපසිරැසි සමඟ]

මේන්න දෙවනි එපියට සබ් එක 🙂 : නාඳුනන ගෑනු කෙනෙක් මාටිට අළුත් රස්සාවක් දුන්නා මතක ඇති. ඒවගේම මාටි ආපහු ආව කෙනෙක් බවත් ඔයාලට මතක ඇති. ඉතින් මාටිට මේ ගැහැනියගේ මාර්ගයෙන් ෆ්රෙඩ්ගේ උදවුත් හම්බවෙනවා, ආකේඩියාවේ ආපහු ආව අය ගැන බලන්න. ඒවගේම කේලබ් ආපහු ඇවිදින් කියලා පොලිසියට තොරතුරු ලැබිලා මාටිත් යනවා ඒ ගැන බ…

ancient-aliens 3

මේන්න දෙවනි එපියට සබ් එක 🙂 :

නාඳුනන ගෑනු කෙනෙක් මාටිට අළුත් රස්සාවක් දුන්නා මතක ඇති. ඒවගේම මාටි ආපහු ආව කෙනෙක් බවත් ඔයාලට මතක ඇති. ඉතින් මාටිට මේ ගැහැනියගේ මාර්ගයෙන් ෆ්රෙඩ්ගේ උදවුත් හම්බවෙනවා, ආකේඩියාවේ ආපහු ආව අය ගැන බලන්න. ඒවගේම කේලබ් ආපහු ඇවිදින් කියලා පොලිසියට තොරතුරු ලැබිලා මාටිත් යනවා ඒ ගැන බලන්න. ඒත් ඒ කේලබ් නෙවෙයි වෙන කෙනෙක්. එයා ටිකක් වෙනස් කෙනෙක්. එයා කවුද කියලත් මේක බලලම හොයාගන්න. මේ අතර ටොමුත් තමන්ගේ පල්ලියෙන් අයින් වෙනවා. ජේකබ් මාටි එක්ක කීවේ නැති වුනත් එයා දන්නවා මාටි ආපහු ඇවිදින් කියලා. මේ කොටසේ අවසානයේදී මාගරට් ලැන්ග්ස්ටන්, ෆැක්ටරිය ගැන කවුරුත්ම නොදත් රහසක් දන්නා බවක් කියවෙනවා. ඉතින් මේ ඔක්කෝම ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න, මේ එපිය බලන්න. :mrgreen:

කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆 

මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

207 downloadsDownload Resurrection-S02E02-HDTV-x264-AAC-E-Subs-GWC.zip23 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1All BT1Next BT1

Subtitles

207 downloadsDownload Subtitles23 KB

3 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Zeal

    Thanx Fro Sub... ♥

    ░░███████
    ░░█▒▒ZEAL▒▒█
    ░░░█▒▒ZEAL▒▒█
    ░░░░█▒ZEAL ▒▒█
    ░░░░░█▒ZEAL▒█
    ░░░░░█ ZEAL ▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.