ගිය සතියේ මතකනේ මිනිස් වෘකයෙක්ගේ සිදුවීම් පෙළක් වුණා. ඇත්තටම ඒ වෙයවුල්ෆ්ට ඕනේ වෙලා තිබුණේ එයාගේ රැල නැති වෙලා සී සී කඩ වුනු නිසා කට්ටිය එකතු කරගෙන ආයෙමත් රැලක් ගොඩනගන්න. මේකට ක්ලෙයාර්වත් හවුල් වෙලා තව ටිකෙන් එයාවත් බේරගන්න බැරුව යනවා. ඔක්කොමත් හරි මික් එයාගේ විදිහට වැඩේ ඉවරයක් කරලා දලා අර කෙල්ලවත…

ගිය සතියේ මතකනේ මිනිස් වෘකයෙක්ගේ සිදුවීම් පෙළක් වුණා. ඇත්තටම ඒ වෙයවුල්ෆ්ට ඕනේ වෙලා තිබුණේ එයාගේ රැල නැති වෙලා සී සී කඩ වුනු නිසා කට්ටිය එකතු කරගෙන ආයෙමත් රැලක් ගොඩනගන්න. මේකට ක්ලෙයාර්වත් හවුල් වෙලා තව ටිකෙන් එයාවත් බේරගන්න බැරුව යනවා. ඔක්කොමත් හරි මික් එයාගේ විදිහට වැඩේ ඉවරයක් කරලා දලා අර කෙල්ලවත් මරලා දැම්මා. බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ එකේ අයව නම් තාමත් විශ්වාස කරන්න බැහැ වගේ.
අද කොටසේ කට්ටිය කෙලී ක්ලයින්ව හොයාගෙන යනවා. කැස් ගැන තාමත් ආරංචියක් නෑ. මික් ඩේවිස් කලින් පුහුණුව ලබපු තැන කිව්වනේ. කෙන්ඩ්‍රික්ස් කියලා තැනක. සෑම් කියන්න වාගේ ඒක ඇත්තටම හොග්වෝ(ර්)ට්ස් වගේ. මික් එයාගේ පොඩි කාලේදී එයාගේ හොදම යාළුවාව මරලා දාලා. අද කතාවේ නම් අවාසනය හොද එකක් වෙන්නේ නම් නෑ. බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා.
හැමෝටම ජය. සුභ සතිඅන්තයක් වේවා.!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,809 downloadsDownload Supernatural-12x17-The-British-Invasion.DIMENSION.English.HI_.C.orig_.Addic7ed.com_.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
32 comments
snakz
මේනක...
sub ekata thanx
Indika
ස්තුතියි සහෝ සබට...............!
Gayashan
Sub ekta tanx mcn.....legends of tomorrow eke sub eketh dapn mchooo
Naveen Jayawardana
pudumai ada ikmanta sub dila :v
මධුකප්‍රිය පෙරේරා
බොහොමත්ම ස්තුතියි සාමරයෝ
Akash De Silva
hmmm.....
Kasun Widusha
Tnx mchoo
nirosha
mekawath niwadu nathiwa denawata thanks karanna one oyatayi' meka hadana ayatayi
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
pramuk
thanxx macho
shehan
thanks macho
Gathsara Umesh Kumara
Niymyi chmr sahooo...
PattaCharushika thathsarani
Thnx bro
Dula
Thada Thada bro
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ...
praneeth madu
බොහෝම ස්තුතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nuwan
thanks mcn
D.Chamara
bohoma sthuthi sahooo
yumal
thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!
Sajeevi
Thanks
SASIJITH
Thanx baiscope oyagollo me karana de sinhala sub ekka movies,tv series balana api hamotama loku udawwak bn.ubalata godak thanx me karana deta.........supernatural sub walata godak thanx machan...........JAYA SRI..............
Kevin
ස්තූතීයි මචෝ.....
පිස්සා
Sab ekata thx
ප්‍රසාද් රත්නායක (Prasad)
me tv series eka hodaida balana kank kiyannako
Akhila
Ane machan puluwan nam me tv series eke sub dennako Pretty Little Liars
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
ඔබට ජයෙන් ජය…Ishan Madusha
බොහොම ස්තූතියි
Ara N Madhu
Thanks alot
Amila Mudalige
Thanks
Advertisement




Sub ekata thanx saho...