Watch Trailer

Resurrection [S02 : E03] with Sinhala Subtitles | ගඟෙන් මතුවූ අතීතයේ ඇටකටු [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න තෙවන කොටහටත් සබ් දැම්මා 😉 මේකෙදීත් හුඟක් දේ සිදු වෙනවා. ඒ අතර ප්‍රධාන දෙයක් තමා ගඟෙන් ඇටකටු මතුවෙන එක. 😯 ඒවා හම්බවෙන්නේ ටොම් වතුරේ ආපහු ආව අය ටික දෙනෙක්ව බෞතීස්ම කර කර ඉද්දී. ඒවායින් හුඟක් දේ හෙළි වෙනවා. ඒ මොනාද කියලා මේ එපිය නරඹලා දැනගන්නයි කියලා මං හැමෝටම ආරාධනා කරනවා. මේකේදී මාටි තමන්ගේ මි…

ancient-aliens 3

මෙන්න තෙවන කොටහටත් සබ් දැම්මා 😉

මේකෙදීත් හුඟක් දේ සිදු වෙනවා. ඒ අතර ප්‍රධාන දෙයක් තමා ගඟෙන් ඇටකටු මතුවෙන එක. 😯 ඒවා හම්බවෙන්නේ ටොම් වතුරේ ආපහු ආව අය ටික දෙනෙක්ව බෞතීස්ම කර කර ඉද්දී. ඒවායින් හුඟක් දේ හෙළි වෙනවා. ඒ මොනාද කියලා මේ එපිය නරඹලා දැනගන්නයි කියලා මං හැමෝටම ආරාධනා කරනවා. මේකේදී මාටි තමන්ගේ මිනිය ගන්න ඕන නිසා මැගීව රජයට පාවා දෙනවා. ඒ කොහොමද කියලත් බලාගන්න, ඔයාලම. කියලා වැඩක් නෑනේ ඉතින් මංම 😉 තව හුඟක් සිද්ධි සිද්ද වෙනවා. ඒ මොනාද කියලත් මේක බලලම දැනගන්න. 😆

කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆 

මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

297 downloadsDownload Resurrection-S02E03-HDTV-x264-AAC-E-Subs-GWC.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

භාෂිත් උඩවත්ත

Subtitles

297 downloadsDownload Subtitles26 KB

4 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Zeal

    Thanx Fro Sub... ♥

    ░░███████
    ░░█▒▒ZEAL▒▒█
    ░░░█▒▒ZEAL▒▒█
    ░░░░█▒ZEAL ▒▒█
    ░░░░░█▒ZEAL▒█
    ░░░░░█ ZEAL ▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

  4. Zeal

    Nawattanna epa mcn comment adu una kiyala.. download karana hama kenama comment dan na..
    eth download rate 1ka penawa neda.. dukai ape lankawe samajaya gana.. eth oka tami atta tathwe.. digatama sub demu.. jaya wewa...