20 කොටස ජනතාවගේත් තම සොහොයුරියගේත් ආරක්ෂාව සහ අනාගතය වෙනුවෙන් සියොන් වූ තීරණය කරනවා සිල්ලාවේ රජු බවට පත්වෙන්න. එයට ඔහුට උපකාර කරන්න ඉදිරිපත් වෙන්නේ යොන්ග් ශිල් අමාත්‍යතුමයි. සියොන් වූ හරන්ග් පාලකතුමාගෙන් තමාට උපකාර කරන ලෙස ඉල්ලා සිටිනවා. ජින් හුන් රජතුමා හරන්ග් තුල බලය පතුරුවාහරින්න සැරසුනත් පෙනෙන්…

20 කොටස
ජනතාවගේත් තම සොහොයුරියගේත් ආරක්ෂාව සහ අනාගතය වෙනුවෙන් සියොන් වූ තීරණය කරනවා සිල්ලාවේ රජු බවට පත්වෙන්න. එයට ඔහුට උපකාර කරන්න ඉදිරිපත් වෙන්නේ යොන්ග් ශිල් අමාත්‍යතුමයි. සියොන් වූ හරන්ග් පාලකතුමාගෙන් තමාට උපකාර කරන ලෙස ඉල්ලා සිටිනවා. ජින් හුන් රජතුමා හරන්ග් තුල බලය පතුරුවාහරින්න සැරසුනත් පෙනෙන්නේ එහි බලය සියොන් වූ සතුව ඇති බවකුයි. ඔහු පවසන්නේ සිල්ලාවේ රජු තීරණය කිරීම හරන්ග් සතු කාර්යයක් බවයි.ඔන්න යාලුවනේ අපි ඒ කතාවත් බලලා ඉවරයි. අවුරුදු කාලයත් ගෙවුන නිසා උපසිරැසි ටිකක් පරක්කු වුනා. ඒත් හැමෝම ඒ ගැන තේරුම් අරගෙන වෙනදා වගේම සිටීම ගැන ස්තුතියි. ඉතින් වෙනදා වගේම ඔයාලගෙ අදහස් වගේම අඩුපාඩු කියන්නකෝ. තවත් ලස්සන කතාවක් අරගෙන මම ඉක්මනින්ම එන්නම්. (පුංචි ඉඟියක් දෙන්නද…. ඒක අනාගත කාලය හා දැන් කාලය අතර සිදුවන සිදුවීම් පෙලක් ගැන කියවෙන කතාවක්)
Due to copyright issues, we do not provide any torrent links.
Hwarang.E20.170207.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E20.170207.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E20.170207.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E20.170207.HDTV.x264.360p-NEXT-Ernie
Hwarang.E20.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
428 downloadsDownload Hwarang-The-Poet-Warrior-Youth-E20.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
39 comments
Soori
lhr
thawth k-drama ekka sub ekak dena k-drama fans lata
පොඩ්ඩා
පට්ට! !!නියමයි�
උපසිරැසියට බොහොම ස්තූතියි �.
w2 නේද දෙන්න හදන්නෙKulanjana Maduranga
niayamai…ikmanata aluth drama 1th denna.thanks sis..sub walata..digatama sub demu.jaya wewa……
praneeth madu
උපසිරැසියට බොහොම ස්තූතියි
Adithya Gimhana
thanks akke Sub ekata.
aththatama meka lassnana romantic series ekak.
godak aasawen meka baluwe.
akkage nxt series eka denakam agili gana gana inne.
~~~ Jaya Wewa ! ~~~Chami.S
Thanks.
Good Luck..
Thawa lassana kathawkin hamuwemu.Nishan Randika
බොහොම ස්තුතියි upload කරනකන් බලන් හිටියේ
Ishan
Thanks akke.......ilaga katha malawa enaknuth blann inawa api...
Dulan Randika
thanks akke Sub ekata.
aththatama meka lassnana romantic series ekak.
godak aasawen meka baluwe.
akkage nxt series eka denakam agili gana gana inne.
~~~ Jaya Wewa ! ~~~රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවීන් ලහිරු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
කසුන් නිමාන්ත
සිංහල උපසිරැසියට ස්තූතියි කනිශ්කා අක්කේ
තවත් සුපිරිම කතාමාලාවක් හමු වෙමු
#ජය වේවාමම ඔයා දුන්න කතාමාලා හුගාක් බලලා තියනවා ඒ අතරින් Let's Fight Gost, Goblin කතාමාලා වලට තමයි හුගාක් ම ආසා පුලුවන් නම් supernatural කාන්ඩයේ කතාමාලාවකටත සබ් කරන්න...
රයන් ද සිල්වා
සබ් එකට තෑන්ක්ස් අක්කේ
ජය වේවාsnakz
Elaga katha malawen hamuwemu,
Obata jaya.....indu
guti nokaa deanma beruna eka loku deyak hizzz ela elaaa... parakkuwechchitharama kiuwoth balannath epaa unaa hondeee
kalum
thanks
silent$
Thnxxxxxxxxxxxxxxxxxxx
Ashen Dilsara
lassana katawakk akki thank youuu
ezra
kohenda 20 download kranne link ekak dapanko
Navindi Balasooriya
tnx...sub ekata......anit katavt ikmntm denna.
ezra
19 wenakan witharai thiyenne 20 baganna link ekak dannako
Darshana
thx you thawath kathawak ikmanata ona
Nawo
Thanx akka. Waiting for tha next one.
ඉසුරු
thanks sis wisper kiyala tv se ekak yanawa koriyan eka sub karanna puluwanda
Nadeeka
හදවතින්ම සුබ පතනවා.. හැම කෙනෙක් වෙනුවෙන්ම තමන්ගේ කාලය කැප කරලා මේ කරන සේවය වෙනුවෙන් ගොඩක් ස්තුතියි.
Tharu
Thanks Sub walata.next project eka Chicago Typewriter Da?
Hiruni Himasha
akkiyaaaaa godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak tnqqqqqqqqqqqqq...........
Akila ishan
thank you.................
thilani
Thank you
Nuwan
සබ් වලට බොහොම ස්තුතියි අක්කි.
Asa U
Thanq akka.... puluwannam ILJIMAE kiyana korean drama ekata sub dennako
Chamodvishwantha
thx sis sub ekata.jaya wewaa
Anonymous
Thank you!
AHGASE2018
sub ekata thanks akka!
AHGASE2018
He is psychometric guy, Blood kdramawalatath puluwnnm subs danna.THANK YOU!
මයිකි
බොහොම ස්තුතිය කතාවට. කොරියන්අ ලුත් කතා වලට තව සබ් දෙන්න
SanjulaJeter
thanks
Nethu
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහෝම ස්තුතියි කනිෂ්කා සොයුරිය සිංහල උපසිරැසිවලට....
ඊළඟ උපසිරැසත් සමඟ අළුත් කතාව දෙනකම් බලා ඉන්නවා....