මෙන්න එහෙනම් අටවෙනි කොටසත් අරගෙන ආවා. අද කොටස් ගැන කෙටි සඳහනක් කලොත්, බුද්ධි අංශ නියෝජිතවරියක් බ්‍රයන්ගේ බොස් ක්‍රිස්ටිනා හොයාගෙන එනවා එයාලාගේ උදව් ඉල්ලගෙන. ඒ එයාගේ පස්සේ කට්ටිය මරන්න පන්නන නිසා. එයාගේ නම තමයි ලියා. ලියාට පොඩි මානසික රෝගයකුත් තියනවා. තව ඔයාලාට මතක ඇති ක්‍රිස්ටිනාගේ මොලේ ඉදිමුමක් ති…

මෙන්න එහෙනම් අටවෙනි කොටසත් අරගෙන ආවා. අද කොටස් ගැන කෙටි සඳහනක් කලොත්, බුද්ධි අංශ නියෝජිතවරියක් බ්‍රයන්ගේ බොස් ක්‍රිස්ටිනා හොයාගෙන එනවා එයාලාගේ උදව් ඉල්ලගෙන. ඒ එයාගේ පස්සේ කට්ටිය මරන්න පන්නන නිසා. එයාගේ නම තමයි ලියා. ලියාට පොඩි මානසික රෝගයකුත් තියනවා. තව ඔයාලාට මතක ඇති ක්‍රිස්ටිනාගේ මොලේ ඉදිමුමක් තියනවා කියලා එක් කොටසකදී දොස්තරවරියක් සඳහන් කලා. එයා ඒ ගැන කාටවත් කිව්වේ නැහැනේ. ඒත් මේ වතාවේ එයා බ්‍රයන්ටත් ඒ ගැන කියනවා.
ඉතින් ලියා, බ්‍රයන්ලාගේ ආරක්ෂාව හොයාගෙන එන්න හේතුව තමයි එයාට බුද්ධි තොරතුරු සපයන කෙනෙක් වැදගත් තොරතුරක් දෙන්නම් කියන නිසා. ඉතින් එයාට ඒක දැනගන්න බ්‍රයන්ලාගේ උදව් ඕන වෙන නිසා. ඇත්තටම මේ තොරතුර මොකක්ද කියලා ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
729 downloadsDownload Taken.2017.S01E08.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
13 comments
praneeth madu
AWNCK
Thanks Bro....
Udara Damith B/K
heta thamai balanne
බොහොම ස්තූතියිHemal
elama bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Cooray
ස්තූතියි සහෝ
yumal
thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!
Ravin
Thanks for the sub
Bobby
Thanks lot friend for Sab
dedunu
thank you
Ravindu Rukshan
thx
gihan
e9 avilla tiyenne ikmanta dennakooo
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thanks saho