ඔන්න එහෙනම් 6වැනි කොටසත් ගෙනාවා.මේ මාතෘකාව දැක්කම ගොඩක් අය සතුරා කවුද කියලා දැනගන්න ඇති.මං හිතන්නේ ඔයාලා මේ වාක්‍යය The Batman සීරීස් එකෙන් අහලා ඇති.මේ එපියේ සතුරා තමයි ස්කාෆේස්.මේ එපියේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ලුත් ඉන්නවා. චෙස්කර් කියන්නේ මානසික ආබාධයක් තියෙන කෙනෙක්.එයා ස්කාෆේස් කියන රූකඩය අතට ගත්ත…

ඔන්න එහෙනම් 6වැනි කොටසත් ගෙනාවා.මේ මාතෘකාව දැක්කම ගොඩක් අය සතුරා කවුද කියලා දැනගන්න ඇති.මං හිතන්නේ ඔයාලා මේ වාක්‍යය The Batman සීරීස් එකෙන් අහලා ඇති.මේ එපියේ සතුරා තමයි ස්කාෆේස්.මේ එපියේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ලුත් ඉන්නවා.
චෙස්කර් කියන්නේ මානසික ආබාධයක් තියෙන කෙනෙක්.එයා ස්කාෆේස් කියන රූකඩය අතට ගත්තම එයා ස්කාෆේස්ගේ පාලනයට නතුවෙනවා.මේ සිද්ධිය එකපාරක් වෙලා ලොකු විනාශයක් වෙනවා. පස්සේ චෙස්කර්ව පුනරුත්ථාපනය කරනවා.ඊට පස්සේ එයා සාමාන්‍ය ජීවිතේට පුරුදුවේගන එද්දී ස්කාෆේස්ගේ අනුගාමිකයන් වුණ දෙන්නෙක් ආපහු චෙස්කර්ගේ මොළේ අවුල්කරනවා.කතාව කිව්වා ඇතිනේ.
එතනින් එහා ඔයාලම බලන්නකෝ.ඊළඟ එපියෙන් හම්බෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.
40 downloadsDownload The-New-Batman-Adventures-6.zip12 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
5 comments
එල්.සී. දමැල්
Udara Damith B/K
nayaaaaaaaaa
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ
Chalana
thnx bro...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The New Batman Adventures (1997-1999) [EP 06] with Sinhala Subtitles | මේක රඟපෑමක්ද, නැත්නම් මවාපෑමක්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/The-New-Batman-Adventures-1997–1999.jpg)


thanks lahiru