Watch Trailer

Fringe [S03 : E21] Sinhala Subtitles | සෑම් වයිස් පරපුරේ අවසාන පුරුක. [සිංහල උපසිරසි සමඟ] [සිංහල උපසිරසි සමඟ]

හොඳයි මිත්‍රවරුනි, season 3 එකේ අවසානයට පෙර කොටස අරගෙනයි ආවේ. වෝල්ටනේට්ගෙ සැලැස්ම වුනේ පීටර්ගෙ ලෙයින් ඉපදුන හෙන්රි මාර්ගයෙන් යන්ත්‍රය පණ ගන්වන එක. සැලැස්මේ ඒ කොටස සාර්ථක වුනා. වෝල්ටනේට් බලාපොරොත්තු වුනේ අනික් ලෝකය විනාශ වෙන්න පටන් ගනිද්දී, තමන්ගෙ ලෝකය සාමාන්‍ය අතට හැරෙයි කියලා. ඒත්, පරිසර හායනය යථා…

හොඳයි මිත්‍රවරුනි, season 3 එකේ අවසානයට පෙර කොටස අරගෙනයි ආවේ.

වෝල්ටනේට්ගෙ සැලැස්ම වුනේ පීටර්ගෙ ලෙයින් ඉපදුන හෙන්රි මාර්ගයෙන් යන්ත්‍රය පණ ගන්වන එක. සැලැස්මේ ඒ කොටස සාර්ථක වුනා. වෝල්ටනේට් බලාපොරොත්තු වුනේ අනික් ලෝකය විනාශ වෙන්න පටන් ගනිද්දී, තමන්ගෙ ලෝකය සාමාන්‍ය අතට හැරෙයි කියලා. ඒත්, පරිසර හායනය යථා තත්ත්වයට ආව බවක් පෙනුනේ නෑ.

ඔය අතරේ ලෝක විනාශය නවත්තන්න පීටර් යන්ත්‍රය තුළට ගියා. ඒත් කවුරුවත් හිතුවේ නැති විදියට, යන්ත්‍රයෙන් පීටර්ව ප්‍රතික්ෂේප වුනා. ඇයි එහෙම වුනේ කියන කාරණාවට තාම පිළිතුරක් නෑ. මේ යන්ත්‍රෙ නවත්තන්න ක්‍රමයක් සෑම් වයිස් දන්නවා ඇති කියලා නීනා, ඔලිවියාට කිව්වා.

කවුද මේ සෑම් වයිස්? මොනවද එයා කරන්නෙ? එයා කොහොමද මේ තරම් දේවල් දන්නෙ? පහුගිය කොටස අවසානෙ සෑම් වයිස්ම ඇවිත් ඔලිවියා මුණ ගැහුන වෙලාවේ ඒ ප්‍රශ්න ඔයාලටත් ඇති වෙන්න ඇති. අද කොටසින් ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙයි.

අවසානය අරගෙන එන්නම්.

ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,315 downloadsDownload Fringe-S03-E21.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,315 downloadsDownload Subtitles24 KB

11 comments

  1. Anonymous

    Thanks

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. sachin

    S4 aniwaryenama denna akke..parakku karanna epa plzzz.. api paunee

  4. Anushka Sanjuna

    මේකට කමෙන්ට් කරන්නමයි ලොග් වුනේ.. අනිත් ටිකත් සද්ද නැතුවම බෑව හැබැයි කියන්න වචන නෑ ඉතිං.. දෙයියොම බලාගන්න ඔ්නෙ.. කටිටය අඩු වුනාට මේක බලන ටික දෙනා වෙනුවෙන් හරි කරන උදවුවට සෑහෙන්න පිං.. කට්ටයට මේක මගෑරගන්නෙ ඇයි කියලනම් හිතාගන්න බෑ.. පුලුවන්නම් ඉතිරු සීසන් දෙකත් කරලම දාන්න අපි පව්නෙ

  5. indika75

    thanks..

  6. Anonymous

    Ammo pin akkata dwsen dwsa denawata season 5ma denna akke hoda akkane ❤️

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. chinthaka.max4

    thankx dr

  9. UDARA DAMITH

    1174

  10. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

  11. Udara Damith

    elaaaaaaaaaaaaaa

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.