මේ දෙවැනි කොටස. මේ කොටසේ වෙන සමහර දේවල් මම කළිනුත් කිව්වා. ඒත් ආයෙමත් මතක් කරගන්න එක හොඳයි. ආජී 3, නැත්නම් මිනිස් රුව සහිත රොබෝවරිය මුලින්ම දැකපු වෙලාවේ කිම් මින් ක්යුට ඇස් අදහා ගන්න බැරි වුණා. ඒ මොකද මේ රොබෝවරිය ඇත්තටම රොබෝ කෙනෙක් කියලා හිතන්නවත් බැරි නිසා. ඒ නිසා මුලින්ම විශ්වාස කළේ නැතත් රොබෝව…

මේ දෙවැනි කොටස. මේ කොටසේ වෙන සමහර දේවල් මම කළිනුත් කිව්වා. ඒත් ආයෙමත් මතක් කරගන්න එක හොඳයි. ආජී 3, නැත්නම් මිනිස් රුව සහිත රොබෝවරිය මුලින්ම දැකපු වෙලාවේ කිම් මින් ක්යුට ඇස් අදහා ගන්න බැරි වුණා. ඒ මොකද මේ රොබෝවරිය ඇත්තටම රොබෝ කෙනෙක් කියලා හිතන්නවත් බැරි නිසා. ඒ නිසා මුලින්ම විශ්වාස කළේ නැතත් රොබෝව ස්පර්ශ කළහම එයාගේ ඇලජික් එක ක්‍රියාත්මක වුණේ නැති නිසා මෙයානම් ඇත්තටම රොබෝ කෙනෙක් කියලා මින් ක්යු විශ්වාස කරන්න පටන් ගත්තා. ඒ වගේම ජෝ ජි ආ තමන් ලබාදුන්න සේවය වෙනුවෙන් අදාළ මුදල ලැබුණේ නැති නිසා ගොඩක් තරහින් ඉන්නේ. මොකද ඇයට හොඳටම විශ්වාසයි තමන් ගත්ත භාණ්ඩය කිසිම හීරීමක්වත් නැතිව අදාළ කෙනාට ලබාදුන්නා කියලා.
ඉතින් මේ කොටස ආරම්භයේදීම සිදු වෙන්නේ රොබෝ ගැන පැහැදුන මින් ක්යු රොබෝව තවදුරටත් පරීක්ෂා කරන්න අවශ්‍ය කොන්ත්‍රාත්තුව නැත්නම් ගිවිසුම අත්සන් කරන එකයි. ඒක අත්සන් කළාට පස්සේ මින් ක්යු කෙළින්ම එයාගේ කාර්යාලයට යනවා. මින් ක්යු සාමාන්‍යයෙන් හැමදාකම කාර්යාලයට යන්නේ නැහැ හැබැයි එයා යන දවසට කාර්යාලයේ සේවකයෝ පිළිපදින්න ඕනේ නීතියක් තියනවා. ඒ නීතිය කඩ කළොත් අදාළ සේවකයාව අස් කරන එක තමයි නීතිය. ඉතින් ඒ නීතිය මොකක්ද කියලා දැනගත්තොත් ඔයාලත් පුදුම වේවි. ඔයාලා සමහරවිට මේ වගේම කාර්යාලවල වැඩ කරනවා වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රධානියෙක් ඉන්න කාර්යාලයක වැඩ කරනවද නැද්ද කියලා ඔයාලනම් දෙපාරක් හිතාවි. කොහොමහරි අන්තිමට කිම් මින් ක්යු හරියටම තීරණය කරනවා එයා කම්පැනියට අවශ්‍ය දේ මිලදී නොගෙන ආජී 3 ව මිලට ගන්න.
මේ කොටස උපසිරැසි කරන්න මගේ මිතුරිය මධූකා සචිනිත් උපකාර කළා. ඇයටත් ස්තූතිවන්ත වෙනවා. හරි එහෙනම්, ඉතිරි ටික ඔයාලම බලන්න. ඊළඟ උපසිරැසියෙන් හමුවෙමු. 🙂
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,322 downloadsDownload Im-Not-a-Robot-E02.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
24 comments
Udara Damith Dissanayaka
vasana22
Thanks bro
kaveesha kavinda
Thanks
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
geeganagamage
මේ කොරියන් ට්වි සිරියස් එක ගොඩක් ලස්සනයි ඊලග කොටස දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිට්යේ බොහෝම ස්තුතියි මේ කරන උතුම් සේවය වෙනුවෙන්.
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි නංගො...
frozen
kalin english sub ekken kathawa beluwa eka kochchara beluwath epawennethi kathawak thanz sis sub ekata sinhala sub ekath ekth ekk ayeth kathawa balanawa supiri kathawa
Shanvikum
dowenlode link aka please
Prabod Nandasiri
Kathawa maru. digatama sub ek denna.. thanks sis.
Shanvikum
h
Shanvikum
dowenlode link akak thiyanavada
Udara Damith Dissanayaka
bayiskop dawunlod eke thiyenawa
Chami.S
Thanks..
Good Luck..onal
page not found...
Shanvikum
dowenlode link aka
Udara Damith Dissanayaka
..❤❤❤❤❤❤ස්තුතියි ..❤❤❤❤❤❤
Sanjeewa2010
Thnxxxxxxxxxxxxx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kothalawala
ස්තුතියි...
TharakaWAS
Thanks
roshanst
thank you for sub
KUSAL LIYANAGE
sub 1t gdk sthuthi
rashusn
❤️❤️ Thank you
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 02] with Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/i-am-not-a-robot.jpg)


ස්තුතියි ගොඩක්
කොටස් දෙකම බලන්නේ ඔන්න අද තමා