Watch Trailer

Krypton [S01 : E03] Sinhala Subtitles | සෙන්ට්‍රි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දවස් දෙකකට විතර පස්සෙ ආයෙමත් සබ් එකක් අරගෙන ආවා. මේකත් මං කරන සීරියස් එකක් නෙවෙයි. මේකත් කරන්නෙ අපේ ලියෝ සහෝදරයාම තමා. එයාට මළ ගෙදරක් වෙලා නිසා අපේ හසා කොල්ලා කිවුවා මේකත් මටම කරලා දාන්න කියලා. හසත් වැඩේට උදව් වුණා. එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. ගිය සතියෙ මතකයිනෙ මෙයාලට පිටස්තර භූමි වල ති…

ඔන්න දවස් දෙකකට විතර පස්සෙ ආයෙමත් සබ් එකක් අරගෙන ආවා. මේකත් මං කරන සීරියස් එකක් නෙවෙයි. මේකත් කරන්නෙ අපේ ලියෝ සහෝදරයාම තමා. එයාට මළ ගෙදරක් වෙලා නිසා අපේ හසා කොල්ලා කිවුවා මේකත් මටම කරලා දාන්න කියලා. හසත් වැඩේට උදව් වුණා. එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.

ගිය සතියෙ මතකයිනෙ මෙයාලට පිටස්තර භූමි වල තිබිලා බ්‍රේනියැක් එවපු පොඩි යානයක් හොයාගන්නවා. ඉතිං අද මෙයාලා ඒක එයාගෙ සීයට පෙන්නන්න හුදෙකලා බලකොටුවට අරගෙන යනවා. එතනදි තමා එයාලට දැනගන්න ලැබෙන්නෙ මේ වෙනකොටත් ඒ පොඩි නිරීක්ෂක යානාවෙ හිටිය සෙන්ට්‍රි කියලා හඳුන්වන පරපෝෂී බ්‍රේනියැක් නියෝජිතයව ඒකෙන් නිදහස් වෙලා කියලා. මේ සෙන්ට්‍රි කියන්නෙ පරපෝෂිතයෙක් නිසා දැන් එයා ඉන්න ඕනා ධාරකයෙක් ඇතුලෙ. කවුද දැන් මේ සෙන්ට්‍රි හොයාගෙන ඉන්න ධාරකයා? එහෙනම් කතාව රස විඳින්න කියලා කියන ගමන් අපි කැපෙනවා.

ජය වේවා…!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

5,810 downloadsDownload Krypton.S01E03.Baiscopelk.com_-1.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Jerome-e1521923242251.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරෝම් වැලස්කා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

5,810 downloadsDownload Subtitles27 KB

46 comments

  1. Subhash13

    Thxs bn

  2. Lushan Tharinda

    Subata thanks...
    Arrow eka sathiyakma parakku wela hari heta dawal wenna kalin dunnoth athi...

  3. Nilush Angana

    Sub ekata thanx

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    එනකම් හිටියේ....

  5. Pasan wijewardhana

    Thnkz machn

  6. Hirunaprabodha

    ස්තූතියි සහෝ.. ඔබට ජය

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!

  9. V.T.Piyumal

    Sub aka download karanna bariyoo,page not found kiyala anawooo,sub akath thanks

    1. mmkasun

      මටත් එහෙම නවවෙනවා

  10. sachintha

    Sub ekata thanks sahoo....
    Jaya...

  11. geeganagamage

    බොහොම ස්තුතියි සහෝ

  12. kelumchathuranga

    thanks

  13. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා........

  14. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. HgGHSalinda

    Thans

  16. Ishara Janith

    Thanxz bro sub1

  17. Sakila geethaka

    Sub eka download krnna ba.page not found kyl wtenw

    1. Udara Damith Dissanayaka

      මන්නම් ගත්ත

  18. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තුතියි...............

  19. sam1973

    Thank you

  20. Nilupul Madukapriya Perera

    පූසා වැජඹේවා...ස්තුතියි පූස් සබට..

  21. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  22. darshana100

    thanks a lot machan

  23. Gathsara Umesh

    Bhooom sthuithiyi..

  24. Mr.pamz

    thank you very much bro
    jayen jayama wewaaaaaaa

  25. Udara Damith Dissanayaka

    කවුද අප්පේ මේ “ජෙරෝම් වැලස්කා කියන්නේ
    අපි දන්නා කෙනෙක්ද

  26. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. Dil

    Sub eka not found kiyala watenne ai. Download karnna bane

  28. Hirunika97

    Thanks bro sub ekata

  29. Sakila geethaka

    Thnx for sub

  30. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  31. Janith Ramanayaka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට ඔබට ජය

  32. TharakaWAS

    Thanks for sub

  33. NisalaRandeniya

    Thanks bro sub ekata

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. 100

    Sub eakata thanx

  36. podda

    sub ekata thanks

  37. Amal_indika

    බොහොම ස්තුත්යි bro
    fatta

  38. SanjulaJeter

    thnaks

  39. GihanRangana

    ilaga epiyat ikamanta dennakooo

  40. nishannw

    Elazzzzzzz.thanku wewa

  41. sasala

    thanks

  42. Tharu

    Tnq

  43. chamith_aluthwala

    Sub ekata thanks saho

  44. Tharindu07

    Thanks Machooo.......!!!!