සීසන් 3 පලවෙනි එපිසෝඩ් එක රිලීස් වෙලා දවස් හතරකට පස්සෙ ඔන්න අද තමා වැඩේ ඉවරයක් කර ගන්න පුලුවන් වුනේ..මුලින්ම ඒ සම්බන්දව සමාව ඉල්ලනවා. සීසන් එක සහ දෙක දෙකටම මම ම උපසිරසි ගන්වපු නිසා වැඩේ බාරගත්තෙ..කොහොමහරි කලින් ආපු සීසන් දෙකටම වඩා වැඩි එපිසෝඩ් ප්‍රමානයක් ඒ කියන්නෙ එප්සෝඩ් 16ක් සීසන් 3 එකේ තියෙනවා.…

සීසන් 3 පලවෙනි එපිසෝඩ් එක රිලීස් වෙලා දවස් හතරකට පස්සෙ ඔන්න අද තමා වැඩේ ඉවරයක් කර ගන්න පුලුවන් වුනේ..මුලින්ම ඒ සම්බන්දව සමාව ඉල්ලනවා. සීසන් එක සහ දෙක දෙකටම මම ම උපසිරසි ගන්වපු නිසා වැඩේ බාරගත්තෙ..කොහොමහරි කලින් ආපු සීසන් දෙකටම වඩා වැඩි එපිසෝඩ් ප්‍රමානයක් ඒ කියන්නෙ එප්සෝඩ් 16ක් සීසන් 3 එකේ තියෙනවා.අද ඉදන් කට්ටිය ලෑස්ති වෙන්න.
සීසන් 2 එකේ අවසාන එපියෙ සිද්ද වුනු දේවල් පොඩ්ඩක් මතක් කරනවනම් සනී සීසන් 2 එකේ අවසානය වෙනකම්ම උත්සාහ කලේ වෙයිල්ව හොයගන්න ඒත් අවසාන එපියෙදි ඒ උත්සාහය සම්පූර්යෙන්ම වතුරෙ යනවා ක්විනින් වෙයිල්ව මැරුවට පස්සෙ.. අනිත් දේ තමයි සනීගෙ ප්‍රධාන හතුරා සහ කලින් ඉඳපු සිටුතුමා ක්විනින්තුත් අවසාන එපියෙදි මරණයට පත් වෙනවා.කොහොමහරි අන්තිමට සනීට ඉතිරි වෙන්නෙ පුංචි දරුවා විතරයි.. ටිල්ඩත් විඩෝ එක්ක තියෙන සම්බන්ධතාවය අවසන් කරනවා.
අද අලුත් කොටසෙදි සනී ඊලඟට මොනවද කරන්න යන්නෙ කියලා බලාගන්න පුලුවන්.ඒ වගේම කලින් අවසාන කොටසෙදි අස්රාව එක්ක සම්බන්ධතාවයක් ඇති කර ගන්න හදපු බැජීට මොකද වෙලා තියෙන්නෙ කියලත් අද බලාගන්න පුලුවන්. අනිත් දෙන්නා එම්.කේ තුයි විඩෝයි ඉස්සරහට කරන්න යන්නෙ මොනවද කියලත් අද කොටසෙදි බලා ගන්න පුලුවන්.මම වැඩි විස්තර මොකුත් කියන්න යන්නෙ නෑ අද කොටසෙදි මොකද වෙන්නෙ කියලා බලන එක ඔයාලට බාරයි..
මුලදි මිනි සීරීස් එකක් විදියට ආපු සීරීස් එක දැන් ඒ තත්වයෙන් මිදිලා සීසන් තුනක් දක්වාම ඇවිත් තියෙනවා..ඒ වගේම මේකෙ එපිසෝඩ් ගානත් වැඩි කරලා තියෙන්නෙ.. AMC එකත් දිගින් දිගටම විශ්වාසය තිබ්බ කතා මාලාවේ සීසන් 3 පලමුවෙනි එපිසෝඩ් එකටත් 8.6 ක වගේ ඉහල IMDB අඟයක් ලැබිලා තියෙනවා.සමස්ත කතාව 8.1ක වගේ ඉහල IMDB අඟයකුත් පවත්වාගන්න සමත් වෙලා තියෙනවා.. එහෙනම් කාර්යබහුල ප්‍රථම වසර ශිෂ්‍යයෙක් වුනත් එපිසෝඩ් එක රිලීස් වුන ගමන්ම ඉදිරි එපිසෝඩ් වලට උපසිරසි දෙන පොරොන්දුව පිට මම ගියා.. ආහ් මේ 48 වෙනි එක 50 ගහන්නත් තව තව දෙකයි තියෙන්නෙ..ලබන සතියෙ සෙට් වෙමු. එතෙක් ජය !
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
12,422 downloadsDownload Into-the-Badlands-S03E01.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
82 comments
Mawan Geethanjana
Thisal
thanks ;)
100
Sub eakata thanx
podda
"කාර්යබහුල ප්‍රථම වසර ශිෂ්‍යයෙක් වුනත් එපිසෝඩ් එක රිලීස් වුන ගමන්ම ඉදිරි එපිසෝඩ් වලට උපසිරසි දෙන පොරොන්දුව පිට මම ගියා"
ammo gamma thawath monada bro!!!! sub ekata thanks. patta katawak meka
puluwan widihata sub tika denna thnks machan!!!!Mokshan
Thanks brother
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවාrawidu
Aththtm ub supiri bn... digatama sub denn sub pathnw
Jayasundara Tharindu
මග බලාන හිටෙයෙ. ගොඩක් ස්තූතියි කොල්ලො.
Kaushalya14
Ela bro දිගටම sub danna......
Nimesh sasanka
amme maga balan hitiye..thanx machan sub ekata...diagtama sub demu mchn
nuwanjayasooriya7
ela keri bro superi wedak
Ravindu_ranasinghe
Thanks sahooo ela aaaa
Gathsara Umesh
Byen hitiye sub rk ne kiyl..
Dn nm wedee hri nee..
Ehenm ilg epiyen hamuwemu shoo.m
Bhooom sthuuthiyi..Lakshan
Thanks Bro.
losaka
එල එල මෙන්න කොල්ලා වැඩ පටාාන්ගත්තා සමගාමිව දෙන්න ඔනේ ජය වෙිවා ස්තුතියි සහෝ
Ayesh Prashan
parakku unata kamak nae.kohomahari suba denna.thank you
Anuradha Rathnasiri
Thanks bro
supun madushanka Fernando
Thanks bro sub ekata..meka enakam idiye..puluwannam ilaga eka thawatikak ikmanata denna..
madusanka
බොහොම ස්තුති සහෝ..**!!
KGSILVA
පරක්කු උනාට කමක් නා බන් සබ් එක දියණ..මෙහෙම හරි ලැබෙන එක මදැයි..දිගටම කරගෙන යමු.ජය වේවා...!!! ස්තුති
Kalana liyana arachchi
Bohoma sthuthi. Digatama sub demu mekata. Ela ela
s.s.m
tz sub ekata......maga balan unne...... jayawewa!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kanchaka
Thanks Bro.......
darshana100
oyala nam niyamai saho budusaranai thanksssssssssssss
maduranga
season eka patangannakan balagena hitiye .
suranuwan
ela niyamai........
4devinda
thanks.. .. .
Suranjan
Thanks machan......jayawewa.....!
Thamira
Sub ekata thanks bro
Digatama sub demumarksilva
mata sub eka ganna bane. ai. page not found kiyala watenawa
Nilupul Madukapriya Perera
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..
Gishan Kaushalya
Thanks brother......
oshanda
shaa .. thanks sahoo..
Deshan TR
Thanks saho... jaya wewa...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jmdrk
Niyamai Sub ekata Godak Thanks.. Jaya wewa bro.
hashanbm
thank u
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි................
Thusitha Jayathilaka
elaaaaaaaaaaaaaaaaaaa
Thushara Sanjeewa
thanks bro. Elaaaa....
Panther
Thanz saho digatama sub aka demu
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
DilanDilshan
elama thamai.enakm hitiye.digatama sub dennaa.thankzz jaya wewaa.
shanlakmal
ආසාවෙන් බලන කතාවක් සහෝ , වැඩත් පාඩු කරන් සබ් එක දුන්නට ගොඩක් පින් සහෝ ...
Danushka63
elama thamai. enakm hitiye. sub ekata thanks saho..
johnnysand
Thanks machan..
Induvara namal
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks for sinhala sub. supiri. jaya wewa!!!!!!!!!!!!!!!!!!!