Watch Trailer

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 21] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

ඔයාලා නැරඹුවා වගේම කිම් මින් ක්යුව නෙරපන්න හැදුවත් හ්වන්ග් ඩු වන්ට ඒක සාර්ථක කරගන්න හම්බවුණේ නැහැ. මොකද ඒ වෙනුවට ඔහුගේ පුතාගේ තනතුර නැති වුණ නිසා. ඒ වගේම සැන්ටා මරියා කියන්නේ නැව් හදන කර්මාන්තයක් නොවන බවත් ඒක රොබෝවරුන් නිෂ්පාදනය කරන ආයතනයක් බවත් සියල්ලෝම දැනගත්තා. මේ සියල්ලම ජයග්‍රාහි විදිහට නිමා ව…

ඔයාලා නැරඹුවා වගේම කිම් මින් ක්යුව නෙරපන්න හැදුවත් හ්වන්ග් ඩු වන්ට ඒක සාර්ථක කරගන්න හම්බවුණේ නැහැ. මොකද ඒ වෙනුවට ඔහුගේ පුතාගේ තනතුර නැති වුණ නිසා. ඒ වගේම සැන්ටා මරියා කියන්නේ නැව් හදන කර්මාන්තයක් නොවන බවත් ඒක රොබෝවරුන් නිෂ්පාදනය කරන ආයතනයක් බවත් සියල්ලෝම දැනගත්තා. මේ සියල්ලම ජයග්‍රාහි විදිහට නිමා වන කොටත් මින් ක්යුනම් ඉන්නේ සතුටින් නෙවෙයි. මොකද ඔහු වඩාත් ආදරය කරන ආජී 3 දැන් ඔහු ළඟ නැති නිසා. නමුත් හදිසියේම ඔහුට ආජී 3 නැති පාළුව තදින්ම දැනෙනවා. ඒ නිසා ඉක්මණින්ම ඩොක්ටර් හොන්ග් වෙත දිවයන මින් ක්යු ආජී 3 ගේ මුහුණ වෙනස් නොකරන ලෙස ආයාචනා කරනවා. ඒ වගේම රීසෙට් කරන ලද ආජී 3 ව නැවතත ඔහු තමන් වෙත ගෙන්වා ගන්නවා. ඔහු කළින් ආජී 3 සමඟ කළ හැමදෙයක්ම යළිත් සිදු කරනවා පරණ ආජි 3 නැවත ගෙන්වාගන්න. නමුත් ඔහුගේ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු නැවතත් රාජකාරී සඳහා දුම්රියෙන් පිට පළාතකට යාමට සූදානම් වෙනවා. එහිදී ඔහු තමාගේ ආසනයට ඉදිරියෙන් දකින්නේ ආජී 3 ???!!!

ආජී 3 වගේම පෙනෙන නිසා ඔහු ඇය දිහා බලාගෙන ඉන්නවා. නමුත් ජි ආ ප්‍රවේශම් වෙනවා ඔහු නොදන්නා ලෙස ඉන්න. ඔහු තමන් බැසිය යුතු නැවතුමේදී ආසනයෙන් නැගිට්ටත් බැස යන්නේ නැහැ. මේ ආජී 3 වගේම කාන්තාව කවුද? කියන එක තමයි ඔහුගේ මනස පුරාම ඇසෙන එකම ගැටළුව. ඉතින් ඔහු කුමක් කරයි කියලද හිතන්නේ? ඔහු ඇය පසුපසින් යනවා. දිගින් දිගටම ඇයගේ ගමනාන්තය තෙක්ම. ඇයට දැනෙන්නේ නැති විදිහට. මේ අතර සේවයෙන් ඉවත් කරන ලද යූ චුල් මෙම ආජී 3 ගැන ගැටළුව දිගින් දිගටම සිතන්නට පටන් ගන්නවා. ඔහුට සහායකයන් ලබාදුන් ඡායාරූපයේ සිටින කාන්තාව සහ ආජී 3 එක සමාන නිසා මේ පිළිබඳව ඔහු ඩොක්ටර් හොන්ග් කැඳවා විමසනවා. ඩොක්ටර් හොන්ග් කියන්නේ ඒ ආජී 3 නිෂ්පාදනය කිරීමට භාවිතා කළ මිනිස් අනුරුව බවයි.

ඉතින් මේ කුතුහලය වැඩි කරන කතා මාලාවේ 21 වෙනි කොටස බලන්න ආරාධනා කරනවා. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,138 downloadsDownload Im-Not-a-Robot-E21.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

5,138 downloadsDownload Subtitles32 KB

13 comments

  1. sasala

    bohoma thenks nangige katayuthu sarthaka veva

  2. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි වැඩක් නියමයි

  3. jbatm1990

    thank you so much ....

  4. Shiromal

    Thanks for Sub..
    GoodLuck..

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. maxxi

    21,22 dekama tiyenawa :D tnx

  7. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි................

  8. Nuwan

    21,22 සබ් දෙකටම බොහොම ස්තුතියි නංගො..ඉතුරු සබ් ටිකත් ඉක්මනින්ම දෙමු..

  9. TharakaWAS

    sub 1ka gnna bane.ai e?

  10. Chami.S

    Thanks..
    Good Luck..

  11. TharakaWAS

    mata me sub 1ka gnna bane.ai e?

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!