ඔන්න එහෙනම් සුපුරුදු පරිදි අරගන ඇවිත් තියෙනවා 16 වෙනි කොටස. පසුගිය කොටස් වල සිදුවීම් මතක ඇති කියලා හිතනවා. කෝකටත් මතක් කරලා ඉන්නම්කෝ. ලිස් සහ පරීක්ෂක සින්ගල්ටන් එකතුවෙලා දැන් මේ හදන්නේ ටොම්ගේ ඝාතකයා හොයාගන යන්න හැදුවානේ. හැබැයි අවාසනාවන්ත විදියට පරීක්ෂක සින්ගල්ටන් ඝාතනයට ලක්වෙන්නේ ටොම්ගේ ඝාතකයා අති…

ඔන්න එහෙනම් සුපුරුදු පරිදි අරගන ඇවිත් තියෙනවා 16 වෙනි කොටස. පසුගිය කොටස් වල සිදුවීම් මතක ඇති කියලා හිතනවා. කෝකටත් මතක් කරලා ඉන්නම්කෝ. ලිස් සහ පරීක්ෂක සින්ගල්ටන් එකතුවෙලා දැන් මේ හදන්නේ ටොම්ගේ ඝාතකයා හොයාගන යන්න හැදුවානේ. හැබැයි අවාසනාවන්ත විදියට පරීක්ෂක සින්ගල්ටන් ඝාතනයට ලක්වෙන්නේ ටොම්ගේ ඝාතකයා අතින්මයි. ඒ පරීක්ෂක සින්ගල්ටන් එයාව අදුනගත්ත මොහොතේමයි. ඒ වගේම තමයි මේ සින්ගල්ටන්ගේ ඝාතනය නිසා ලිස්ට මග පෑදෙනවා ටොම්ගේ ඝාතකයා අර තට්ටයා, ඉයන් ගාර්වි කියන U.S. මාෂල් වරයා බව අදුනගන්න.
ඔන්න දැන් තමයි හොදම හරිය. අද කතාවේ නම දීලා තියෙන්නේ කැප්‍රිකෝන් මිනීමරුවා කියලා වුනත් මේ කතාව ගෙතෙන්ගේ කැප්‍රිකෝන් මිනීමරුවාගේ ඝාතකයා වටා. අනිවාර්යෙන් ඉයන් ගාර්වි ව කොටු කරගැනීමේ මෙහෙයුමකුත් කරගන යනවා. හැබැයි ලිස්ට නම් මේකට සම්බන්ධ වෙන්න ලැබෙන එකක් නැහැ. මොකද මෙතන ඝාතනයට ලක් වෙලා තියෙන්නේ ටොම්, ලිස්ගේ සැමියා නිසා. හොදයි එහෙමනම් කතාව බලන්නකෝ. මීළඟ කොටසින් හමුවෙමු.
ජය…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.
4,536 downloadsDownload The-Black-list-S05E16.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
25 comments
Kanchana
M.R.Insaf
Thank you sis...
suranuwan
thank you.....
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
එනකම් හිටියේ....Pathum Chamara Rupasinghe
Thank you ඔබට. ජය වේවා. ඉදිරියටම යමු
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
hiruni
Thankzzzz bro
sachintha
Sub ekata thanks akkee
Elamadilruka19
තෑන්ක්ස් අක්කි..
podda
thankssss
Udayaranasingha
THANKS.
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
sachintha
Thanks
Rasitha Illangasinghe
Thanks sub ekata.
neshan
බොහෝම ස්තුතීයි
Bobby
Thank you
SandyT
තෑන්ක්ස් අක්කි..
Madura J Kawshalya
ගොඩාක් තැන්කිව් අක්කෙ සබ් එකට ..
akalankagayan
Thnx.........
Krish84
thank you
awandyakaveesha
Thanks you
dush135
Ela
podda
thanks
Sajithlakshan
බොහොම ස්තූතියි
Anonymous
Thnx sub ekta ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Blacklist [S05 : E16] Sinhala Subtitles | කැප්‍රිකෝන් මිනිමරුවා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Black-list-season-5.jpg)





බොහෝම ස්තුතීයි සහෝදරී