Watch Trailer

DCs Legends of Tomorrow [S03 : E15] Sinhala Subtitles | ටෝටම් ධාරකයෝ… [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ දවසක් වේවා. මේ ගෙන එන්නේ legend of tomorrow කතා මාලාවේ තුන්වන සමයේ පසලොස්වන කොටස යි.පොරොන්දු වුන පරිද්දෙන් ම මේ සැරේ උපසිරැස ඉතා ඉක්මනින් ගෙන ඒමට හැකියාව ලැබුණා.එසේ නම් පසුගිය සතියේ කතාවේ සිද්ධ වූ දේ ගැන පිළිබඳව නැවත වාරයක් මතක් කර ගනිමු. පසුගිය සතියෙන්… මලස් පරාජය කිරීමට ඇති යතුරු නම් ට…

හැමෝටම සුබ දවසක් වේවා. මේ ගෙන එන්නේ legend of tomorrow කතා මාලාවේ තුන්වන සමයේ පසලොස්වන කොටස යි.පොරොන්දු වුන පරිද්දෙන් ම මේ සැරේ උපසිරැස ඉතා ඉක්මනින් ගෙන ඒමට හැකියාව ලැබුණා.එසේ නම් පසුගිය සතියේ කතාවේ සිද්ධ වූ දේ ගැන පිළිබඳව නැවත වාරයක් මතක් කර
ගනිමු.

පසුගිය සතියෙන්…

මලස් පරාජය කිරීමට ඇති යතුරු නම් ටෝටම් හයයි.මේ වන විටත් මේ හයෙන් පහක්ම සොයාගෙන තිබේ.මේ නිසා හයවැනි ටෝටම් එක පිලිබඳ ලෙජන්ඩ්වරුන් නිරීක්ෂණ කරමින් සිටින අතර වාරයේ එල්විස් නම් රොක් ඇන්ඩ් රෝල් සංගීත හාදයා හා කාලෝචිත නොවූ දෙයක් පිළිබඳව පිළිබඳ ව දක්නට ලැබෙනවා.අනතුරුව ඒ නිවැරදි කිරීම සඳහා එහි ගමන් කරන්නේ කරන්නේ නතානියෙල් හා අමායා යි . එමෙන්ම එල්විස්ගේ ගිටාර් එක සතු ටෝටම් එක ලබා ගැනීමටත් ඔවුන් අදහස් කරනවා..කිසිදු බාධාවකින් තොරව පටිගත කිරීමේ කටයුතු අහවර කලත් රොක් ඇන්ඩ් රෝල් සංගීතයට විරුද්ධ එල්විස්ගේ මාමා පටිගත කරන ලද තැටිය ඔහුගේ බාරෙට ලබාගන්නවා.නමුත් යම් හේතුවක් නිසා වෙන් එම පටිගත කරන ලද සින්දුව විකාශය නොවනහොත් කාලය ඡේදනය වීමක් වෙන නිසාවෙන් එල්විස්ගේ මාමා හා කතාබහ කිරීමට සාරී හා වොලී දේවස්ථානය කරා යනවා.එල්විස්ගේ මාමා ට කරුනු පහදා දීමෙන් අනතුරුව එම සිංදුව විකාශය වීමට කටයුතු කලත් මරනීය ටෝටම් එකෙන් පටිගත කල එම සිංදුව අසන භූතාත්ම නැගී සිට දේවස්ථානය ආක්‍රමනය කරනවා.මේ නිසා සිරගත කර සිටි එල්විස් එයින් එලියට යවන්නේ මෙය පාලනය කිරිමටයි.මරනීය ටෝටම් එකේ ධාරකයා වන් එල්විස්ට මළවුන් නැගී සිට්ටනවා මෙන්ම ඔවුන්ව පාලනය කිරීමේ හැකියාවත් ඇති බැවින් ඔහු විසින් ඒ සියලු මළවුන් පාලනය කොට ඔවුන් නැවත පිටමන් කිරීමට කටයුතු කරනවා.එමෙන්ම එල්විස්ගේ ගිටාර් එකේ තිබුන ඒ මරණීය ටෝටම් එකද ලෙජන්ඩ්වරුන්ට් භාර දීමට කටයුතු කරනවා.

මේ සතියෙන්…

මරණීය ටෝටම් එක තමා සතු වීමෙන් අනතුරුව ලෙජන්ඩ්වරුන් එය පෙට්ටියක බහා ලා ආරක්ශිතව තැබීමට කටයුතු කරනවා.හැබැයි ටෝටම් එකක් එසේ තැබීමට නොහැකියි.අනිවාර්යයෙන්ම යමෙක් එය පැළඳිය යුතුයි.එසේනම් කවුරුන් මේ මරණීය ටෝටම් එක පැලඳ ගනීවිද???පැළඳ ගත් පුද්ගලයාට කුමක් වේවිද?සැම්බේසිවල ගොත්‍ර හයක් තිබුනේ කුමන හේතුවටද?මේ ප්‍රශ්න ටි විසඳා ගන්නනම් අද කොටස බලන්න වෙනවා..

බොහෝ දෙනෙක් විමසා සිටිනවා ඇරෝ කතාමාලාවට උපසිරස ලබා දෙන්නේ නැද්ද කියලා..ඒ අයට කියන්න තියේන්නේ දැනට පොඩි ප්‍රශ්න කිහිපයක් නිසාවෙන් උපසිරස ප්‍රමාද වුවත් ඉදිරි සතිවල දී එය විසඳා ලීමට කටයුතු යොදා තිබෙන බවයි.ඒ නිසා ඒ සම්බන්දයෙන් නොවිමසා සිටින මෙන් ඉල්ලා සිටිනවා.එසේනම් නැවත මුණ ගැසෙනතුරු හැමෝටම ජය ශ්‍රී…

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

6,801 downloadsDownload DCs.Legends.of_.Tomorrow.S03E15.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

6,801 downloadsDownload Subtitles30 KB

59 comments

  1. Pavara Rashmika

    Thanx Bro ikmanata sub eka dunnata..!!!
    :)

  2. tharindusampath

    eka patta

  3. Gayan_madushanka_

    Thanks bro.patta

  4. podda

    thanks bro. keep it up

  5. Nimesh sasanka

    thanx bro

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    මේ පාර ඉක්මනටම ගෙනල්ලා..සුපිරි....

  7. Dulan Randika

    tnx sub ekata

  8. prasanna1245

    thanks.sub ekata
    patta

  9. D Devinda

    Thanks........

  10. SanjulaJeter

    ela

  11. kmwlive

    supiri

  12. HgGHSalinda

    Thnk u bro

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..කිව්වා වගේම මේ පාර මාර ඉක්මනට සබ් එක ගෙන්නල්ලා..බොහොම පිං..!

  14. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......

  15. Hirunaprabodha

    ස්තූතියි සහෝ .ඔබට ජය

  16. Silva

    Ela.. supiri..

  17. D.Chamara

    niyamai sahoo niyamai

  18. Eranga Sandaruwan

    එල එල. උප සිරැසියට බොහෝම ස්තූතියි..
    ජය වේවා!…

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. janithshakila247

    Elaz machn, ikmantama sub eka dila.. jayawewaa!!!

  21. Chanky

    Thnx bro☺

  22. Sanath Indika

    thx broo

  23. Rumesh Perera

    Thanks Bro.. Arrow ekath ikmanata demu ehenang.. Cheers!!

  24. Lushan Tharinda

    Subata thanks...
    Arrow epiyath ikmanata denna...

  25. Madushanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි..

  26. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තූතියි.....................................

  27. subodha

    Thanks

  28. Vinoth Rockz

    Thx you

  29. saliya1991712

    THnks godaak

  30. Udara Damith Dissanayaka

    අයියෝ සා රා නැන් දා මොනාද ඔයාට මේ වෙන්නේ
    මේක මේ සීසන් එකෙන් කෙලවර කරයි වත්ද

  31. Laalitha Wanigasooriya

    Seal Team රූපවාහිනී කතා මාලාව සදහා උපසිරැසි ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..බයිස්කෝප් ඔබගේ සාර්ථකත්වය පතමි .

  32. Mr.pamz

    elama bro thankzzz

  33. wajira

    thanks for sub

  34. JL Fernando.

    Thanks Bro.

  35. pini

    Thanks machn

  36. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  37. praveen bagya

    aiyandi sub eka hodata karala tiyenawa..thaxxx keep it up aiyee...jaya weewa.....

  38. thusitha Premarathna

    Thanks Bro.

  39. Sakila geethaka

    ARROW s06 e16 sub eka ikmnta dennkoo

  40. dush135

    ela

  41. JanithG

    ko link eka weda nene

  42. sachinvns

    Thanks bro

  43. sameera priyankarawije

    tnx saho.jaya wewa

  44. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  45. mathisha95

    Thanks bro

  46. amitha

    mcn DCs Legends of Tomorrow [S03;e14 Sub eka download denna mokada kiyala balpnko plz

  47. tv malli

    tnx bn sub ekata

  48. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  49. Milinda Sadaruwan

    thank you broo

Load more comments