Watch Trailer

Inside Edge [S02 : E02] Sinhala Subtitles | ඔක්කොම වතුරෙද? [සිංහල උපසිරැසි]

බයිස්කෝප් අපෙන් මුලින්ම උපසිරසි දුන්නු හින්දි වෙබ් සීරීස් එක තමයි Inside Edge කියන්නේ. ඒ වගේම මේක Amazon වැඩක්. හින්දි වෙබ් සීරීස් ගත්තම පුද්ගලිකව මම Netflix එක්ක Dissapoint වෙච්ච අවස්ථා ඕන තරම් තිබ්බත් Amazon නම් එහෙම කරනවා තියා හිතලවත් නෑ. ඉතින් Inside Edge සම්බන්ධයෙනුත් ඒක වෙනස් වුණේ නැහැ. සීසන්…

බයිස්කෝප් අපෙන් මුලින්ම උපසිරසි දුන්නු හින්දි වෙබ් සීරීස් එක තමයි Inside Edge කියන්නේ. ඒ වගේම මේක Amazon වැඩක්. හින්දි වෙබ් සීරීස් ගත්තම පුද්ගලිකව මම Netflix එක්ක Dissapoint වෙච්ච අවස්ථා ඕන තරම් තිබ්බත් Amazon නම් එහෙම කරනවා තියා හිතලවත් නෑ. ඉතින් Inside Edge සම්බන්ධයෙනුත් ඒක වෙනස් වුණේ නැහැ. සීසන් 1 එක්ක එකතු වුණු අයට මේ හෑලි අමුතුවෙන් කියන්න දෙයකුත් නෑ.

ඒත් අමුතුවෙන්ම කියන්න හිතුනේ බයිස්කෝප් එකත් එක්ක එකතු වුනු ගොඩක් අයට මේක මගඇරිලා තියෙනවා කියලා පැහැදිලිවම පේන නිසයි. අනිවාර්යෙන්ම තමන්ගේ ඩේටා වලට ඉහටත් උඩින් සාධාරණයක් කරන සීරීස් එකක් මේක. බලපු අය ඉන්නවා නම් තමන් බලපු හොඳම හින්දි සීරීස් අතර දෙගිඩියාවක් නැතුව උඩින්ම තියන කතාවක් තමයි Inside Edge කියන්නේ.

හැමදාම වගේ මේ ආරාධනය බලන අයට නෙමේ, තවමත් මේ සීරීස් එක හා එකතු නොවුණු අයට. මේ දවස් වලට ගෙදර ඉන්න එකේ අනිවාර්යෙන්ම පලවෙනි සීසන් එකේ ඉඳන්ම එකතු වෙන්න කියලයි ඉල්ලා සිටින්නේ. ආයෙත් කියනවා, කිසිම පාඩුවක් වෙන්නේ නෑ!!!

ප.ලි.

මේ කතා මාලාව අපේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් දෙන කොපියම අරගත්තොත් හොඳයි. මොකද, අපිට හොයාගන්න ලැබුන සබ් ගැලපෙන එකම කොපිය මේක. ටොරන්ට් එකේ හොයා ගන්නව නම් මේ සඳහන් කරලා තියෙන කොපිය විතරක් අරගන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

AMZN WEBRip x264 AAC 5.1 MSubs

මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

2,957 downloadsDownload Inside-Edge-S02E02.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

 

Subtitles by

PHOENIX

Subtitles

2,957 downloadsDownload Subtitles24 KB

10 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. lucifer94

    ස්තුතියි සහෝදරයා ගිය සීසන් එකත් බැලුව. මේකත් බලනව.:)

  3. Suranjan

    Thanks jayawewa.....!

  4. Chandima Prasad

    thankz sub ekata..me season eka nam kalin ekatath wada supiri wei kyala hithenawa..nalapu nathi aya aniwaren balanna onama web series ekak thamai me..

  5. Pradeep Hashan Kumara

    sub ekata thank you

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උඋපසිරසට...අර මුල්ම කියපු කතාවනම් සහතික ඇත්ත ඈ..ඇමසෝන් කවදාවත් අපිව ඩිසපොයින්ට් කරලා නෑ...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  9. Anonymous

    Thanks bro

  10. MAALNATH

    Thanks........good luck........