Watch Trailer

Inside Edge [S02 : E05] Sinhala Subtitles | ඔක්කොම වතුරෙද? [සිංහල උපසිරැසි]

හැමදාම වගේ මේ ආරාධනය බලන අයට නෙමේ, තවමත් මේ සීරීස් එක හා එකතු නොවුණු අයට. මේ දවස් වලට ගෙදර ඉන්න එකේ අනිවාර්යෙන්ම පලවෙනි සීසන් එකේ ඉඳන්ම එකතු වෙන්න කියලයි ඉල්ලා සිටින්නේ. ආයෙත් කියනවා, කිසිම පාඩුවක් වෙන්නේ නෑ!!! බයිස්කෝප් අපෙන් මුලින්ම උපසිරසි දුන්නු හින්දි වෙබ් සීරීස් එක තමයි Inside Edge කියන්නේ. ඒ…

හැමදාම වගේ මේ ආරාධනය බලන අයට නෙමේ, තවමත් මේ සීරීස් එක හා එකතු නොවුණු අයට. මේ දවස් වලට ගෙදර ඉන්න එකේ අනිවාර්යෙන්ම පලවෙනි සීසන් එකේ ඉඳන්ම එකතු වෙන්න කියලයි ඉල්ලා සිටින්නේ. ආයෙත් කියනවා, කිසිම පාඩුවක් වෙන්නේ නෑ!!! බයිස්කෝප් අපෙන් මුලින්ම උපසිරසි දුන්නු හින්දි වෙබ් සීරීස් එක තමයි Inside Edge කියන්නේ. ඒ වගේම මේක Amazon වැඩක්. හින්දි වෙබ් සීරීස් ගත්තම පුද්ගලිකව අපි හැමෝම Netflix එක්ක Dissapoint වෙච්ච අවස්ථා ඕන තරම් තිබ්බත් Amazon නම් එහෙම කරනවා තියා හිතලවත් නෑ. ඉතින් Inside Edge සම්බන්ධයෙනුත් ඒක වෙනස් වුණේ නැහැ. සීසන් 1 එක්ක එකතු වුණු අයට මේ හෑලි අමුතුවෙන් කියන්න දෙයකුත් නෑ. ඒත් අමුතුවෙන්ම කියන්න හිතුනේ බයිස්කෝප් එකත් එක්ක එකතු වුනු ගොඩක් අයට මේක මගඇරිලා තියෙනවා කියලා පැහැදිලිවම පේන නිසයි. අනිවාර්යෙන්ම තමන්ගේ ඩේටා වලට ඉහටත් උඩින් සාධාරණයක් කරන සීරීස් එකක් මේක. බලපු අය ඉන්නවා නම් තමන් බලපු හොඳම හින්දි සීරීස් අතර දෙගිඩියාවක් නැතුව උඩින්ම තියන කතාවක් තමයි Inside Edge කියන්නේ.

හරි එහෙනම් අද කතාව පැත්තට පොඩ්ඩක් හැරෙනව නම් ඔයාලට මතක ඇති ගිය එපියේ අර්වින්ද් මැවරික්ස් ටීම් එක අතේ තිබ්බ ගේම් එක එයාලගෙන් නොසිතූවිරූ විදිහට උදුරගෙන හැමෝවම පුදුමයට පත් කරල ක්‍රීඩකයෝ තහනම් උත්තේජක ගන්නවාදොයි සැකයක් හැමෝගෙම හිත්වල ඇති කලානේ ඔන්න අද තමයි පරීක්ෂණ සේරගෙම අඩව්ව..හමෙල් යනවා පරීක්ෂන වල ප්‍රතිඵල අරගෙ පාටිල් ගාවට අද ඔන්න..පාටිල් සලෙයිද ඕවට..ඒ අස්සේ ධාවන් අද ඔන්න පකිස්ථාන ක්‍රිකට් ආයතනයේ උප සභාපති මුනාවර්ව හම්බෙන්නයි යන්නේ..මිනිහ මිනිහගේ සෙල්ලමේ…පකිස්ථානෙට කොක්ක දාන ගමන් බයිසාබ්ට පහර දෙන්න තවත් අඩියක් ඉස්සරහට තියන්නයි ලෑස්තිය..ඒ විතරක් නෙවේ සරීනා එනවා අද ඔන්න ආයෙමත් කරළියට.. ඔන්න අදවත් මැවරික්ස්ලට දිනන්න ලැබෙයිද දන්නේ නෑ.. බලන්නකො ඔයාලම මෙතනින් එහාට මං මොකුත් කියන්න යන්නේ නෑ..මං ගියා ජය වේවා !!

ප.ලි.

මේ කතා මාලාව අපේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් දෙන කොපියම අරගත්තොත් හොඳයි. මොකද, අපිට හොයාගන්න ලැබුන සබ් ගැලපෙන එකම කොපිය මේක. ටොරන්ට් එකේ හොයා ගන්නව නම් මේ සඳහන් කරලා තියෙන කොපිය විතරක් අරගන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

AMZN WEBRip x264 AAC 5.1 MSubs

මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

2,833 downloadsDownload Inside-Edge-S02E05.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

 

Subtitles

2,833 downloadsDownload Subtitles29 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. lucifer94

    බොහොම ස්තුතියි සහෝදරයා උපසිරැසියට...:)

    1. Nilmini_kumari12

      Prison breck nadda

  3. නිරෝෂ්

    ස්තුතියි සහෝ.ජයවේවා!

  4. Chandima Prasad

    thankz machan sub ekata..

  5. Suranjan

    Thanks jayawewa.....!

  6. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරිම කතා මාලාවක්....

  7. Shamal manojan

    Sylvester Stallone ගේ Rocky Balboa 2006 චිත්‍රපටයට උපසිරැසි දෙන්න පුලුවන්ද?

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Anonymous

    Thanks bro

  10. MAALNATH

    Thanks..........good luck......

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.