Watch Trailer

Sherlock [S01 : E01] | රෝස හැඳගත් කාන්තාවගේ අභිරහස. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කට්ටියටම, මමත් ඔන්න සිංහල උපසිරසියක් දැම්මා. මේක මගේ පලවෙනි උත්සාහය. සමහරවිට පොඩි පොඩි අඩු පාඩු ඇති. ඒවාට සමාවෙන සේක්වා! පොතේ ගුරා ඇතුළු සියලුම සහෝදරයින්ට ස්තුතියි මේ වගේ වැඩක් කරලා අපේ භාෂාවේ උන්නතියට කරන මෙහෙයට. ෂර්ලොක් හෝම්ස්, කියපු ගමන් ඕගොල්ලන්ට මතක් වෙන්නේ 1890 ගණන් වල ඉදපු ශ්‍රේෂ්ට…

Sherlock

ආයුබෝවන් කට්ටියටම,
මමත් ඔන්න සිංහල උපසිරසියක් දැම්මා. මේක මගේ පලවෙනි උත්සාහය. සමහරවිට පොඩි පොඩි අඩු පාඩු ඇති. ඒවාට සමාවෙන සේක්වා! පොතේ ගුරා ඇතුළු සියලුම සහෝදරයින්ට ස්තුතියි මේ වගේ වැඩක් කරලා අපේ භාෂාවේ උන්නතියට කරන මෙහෙයට.

ෂර්ලොක් හෝම්ස්, කියපු ගමන් ඕගොල්ලන්ට මතක් වෙන්නේ 1890 ගණන් වල ඉදපු ශ්‍රේෂ්ට රහස් පරීක්ෂයා ගැන එහෙම නේද. ඔහු කරපු වික්‍රමයන් ගැන ඕගොල්ලෝ ඔක්කොම කියවලා ඒ වගේම බලලත් ඇති. නිකමට හිතන්න ෂර්ලොක් හෝම්ස් 2010 වගේ නුතන යුගයක ජීවත් උනා නම් ඔහු කොහමද මේ අභිරහස් විසදනවා ඇත්තේ. හරිම කුතුහලයක් ඇති වෙනවා නේද? ඒ කුතුහලය නැති කර ගණන් ඕනනම් මේක බලන්නම වෙනවා. කිසිම බයක් හැකයක් නැතුව රසවිදින්න පුළුවන් රහස් පරීක්ෂක වර්ගයේ විශිෂ්ට කතාවක්, ඔක්කොටම ආරාධනා කරනවා මේක නරබන්න, ඒ වගේම පොඩි කොමෙන්ට් එකකුත් දාල යන්න.

මම මේ නිර්මාණය ගැන ටිකක් කියන්නම්. මේක බ්‍රිතාන්‍යයේ රුපවාහිනී හරහා 2010 අවුරුද්දේ ඉදල විකාශය කරන සීරීස් එකක්. මේ සීරීස් එකේ කතා පහක් තියෙනවා. ඒ ඔක්කොම ඉදිරියේදී බලන්න පුළුවන් වෙයි. මේ නිර්මාණය imdb රේටින් වල 9.2 තරම් ඉහල අගයක් අරන් තියෙනවා. ඒ වගේම සුප්‍රසිද්ධ අති දක්ෂ නළුවෙක් වන Benedict Cumberbatch තමා ෂර්ලොක් හෝම්ස් චරිතයට පණ පොවන්නේ. ඔහු ගැන කියනවනම් Tinker Tailor Soldier Spy වගේ සුප්‍රසිද්ධ සිනමා කෘති වලට දායකත්වය දීල තියෙන කෙනෙක්. ඒ වගේම Martin Freeman කියන අතිදක්ෂ නළුවා තමයි දොස්තර වොට්සන්ගේ චරිතයට පණ පොවන්නේ.ඔවුන්ගේ දස්කම් විස්කම් ඔබට මේ නිර්මාණයෙන් හොදින්ම බලාගන්න පුළුවන්.

කතාව ගැන කෙටියෙන් කියන්නම්, ලන්ඩන් නුවර එක පාරටම මිනීමැරුම් වැලක් සිදුවෙනවා. ඒත් ඒ කිසිම තැනක මිනීමරුවා පිළිබද හෝඩුවාවක් හොයාගන්න ලැබෙන් නැහැ. ඒත් හතර වෙනි මිනීමැරුමේ කිසියම් වෙනස් කමක් තිබෙනවා. ඒත් මේ කිසිම දෙයක් අපේ යාලු රහස් පරීක්ෂක ලෙස්ට්‍රෙඩ්ට නම් තේරුම් ගන්න බැහැ. ඔහු මේවට කියන්නේ සිය දිවි හානිකර ගැනීම් කියලා. ඉතින් මේවගේ වෙලාවට ඔහුට පිහිට පතන්න පුළුවන් එකම කෙනා ෂර්ලොක් හෝම්ස් පමණයි. ඉතින් මේ මරණ සිය දිවි හානි කරගැනීමද නැත්තන් මිනිමරුම්ද, ෂර්ලොක් හෝම්ස්ගේ ජීවිතයටත් මේකෙන් හානියක් වෙයිද ඔහු කොහොමද මේ ප්‍රශනය විසදන්නේ කියලා මේක බලලම දෑන ගන්නකො. එහෙනම් අයෙත් අලුත් නිර්මාණයකින් හමුවෙමු. ඔක්කොටම සුබ දවසක්!!!!

Sherlock (2010) on IMDb

 

 

190 MB (575 MB) කොපිය මෙතනින් බාගන්න e127e4f3fb5bb1c547956a992a7dbe06a12a757b 250 MB (765 MB) කොපිය මෙතනින් බාගන්න 1e774ecbbb73acde7052177e7b0a6519f37745ca 310 MB (2.1 GB) කොපිය මෙතනින් බාගන්න 92effea3fd692f677f18ec52645bfd28e6f81055 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

16,868 downloadsDownload Sherlock.S01E01.zip231 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසාද් පෙරේරා (HR)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                       All Episodes                              Next Episode >>

Subtitles

16,868 downloadsDownload Subtitles231 KB

99 comments

  1. tharanga

    පළමු සබ් එකට ජය දිගටම දෙන්න

  2. rusuru | රුසිරු

    බොහොම තුති!

  3. yasomal

    thanks lot

  4. ositha

    mula idalath nobalapu kattiyta dena aka maru

  5. vee

    maxxa all the best

  6. harsha

    ithuru tikath demu saho

  7. jana

    tx u s much

  8. f_live

    පළමු උත්සාහයට සුභ පැතුම්! සහෝට දිගටම සබ් දෙන්න එහෙනම්

  9. ccnp

    Thanks

  10. Amila

    දිගටම සබ් දෙන්න සවිය ලැබේවා!

  11. හර්ෂ ලහිරු

    එලකිරි සහො මුල ඉදලා දෙන එකනම් වටිනවා :D :D ජයවේවා

  12. නිපුන්

    ඔය තියෙන්නේ... සුපිරි...
    පළමු සබ් එල... දිගටම දෙන්න
    සට පට ගාලා.. අනිත් කොටස් 2ත් දීලා...
    Season 2 එකටත් අත ගහමු..

    1. ප්‍රසාද්

      සහෝ ඉක්මනටම දෙනවා,,

  13. ranga

    supiri

  14. kalana

    1st sub akata jaya

  15. ප්‍රසන්න ප්‍රියදර්ශන

    එළ මචං...ජයවේවා...

  16. Thisara Neo

    පළමු උත්සාහයට සුභ පැතුම්!
    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

    1. ප්‍රසාද්

      ස්තුතියි සහෝ..

  17. rock

    Api asai meuwata.. Ane thawa episodes dennako Net eken balala... plssss :(

  18. ගයාන් රූකාන්ත

    කොල්ලා මුල ඉදන්ම වැඩ පටන් ගෙන වගේ ජය වේවා ඔන්න ගත්තා
    දිගටම දෙමු නේද

  19. tharindu

    Niyama vadakk sahooo...meka nam baluva sahooo....kohoma unath thanks sub ekatahh...

  20. shani

    thanks sub ekata.
    season 1,2,3, baluwa
    harima lassanai.
    hamoma balanna

  21. jack

    නියමයි සහෝ.

  22. Gayan

    thuru tikath demu saho
    thanks lot

  23. ශාන් විමුක්ති [විමා]

    පලවෙනි වැඩේට සුබපැතුම් ප්‍රසාද් සහෝ
    සාදරයෙන් පිලිගන්නවා
    බොහොම ස්තුතියි උපසිරසට
    මෙන්න බාන්න දැම්මා
    ඉතුරු දෙකත් අරන් එමු නේද මේ විදියටම :D

    1. ප්‍රසාද්

      ඉක්මනටම දෙන්න පුළුවන් සහෝ...

  24. sachesc

    එලකිරි මචෝ ... වැඩේ දිගටම කරගෙන යන් ... ජයවේවා ...!!!

  25. nemo

    ela ela digatama karagena yanna.. :-)

  26. me

    Thanks

  27. dev

    bohoma stuti saho... .

  28. “චූටී මල්ලි”

    මන් දැන් බලන්න තියෙන්නෙ
    සීසන් 3 එපි 3
    මේ ටික නන් කලින් බැලුවා
    අවුලක් නෑ අළුතෙන් බලන අයට වටිනවා
    මේක මන් දැකපු කතාවලින් හොදම කතාවක්
    අනික් ටිකත් දෙමු
    සබට තුති
    ඔබට ජය..........

  29. Jayan Chamal

    Machan 1 st season eke Episode 4 k tiyanava neda , mage gava episode 4k tiyanava

  30. Kanishka Wijewardana

    THANKS.

  31. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රසාද් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. ප්‍රසාද්

      ස්තුතියි රෝයිලි අයියා..

  32. ගමයා

    මේකේ සබ් දෙන්න පටන් ගත්ත එක නම් හොදා..
    අපි බල බල හිටියේ ඈයි S01 තියෙද්දි S03 වලින් පටන් ගත්තේ කියලා.
    සබට තුති!
    දිගටම කරගෙන යන්,
    HR කොල්ලට ජය

    1. ගමයා

      සබ් තියනවා දෑක්කම ආයෙත් බාගෙන බලන්න හිතෙනවා..

    2. madusha_dilshan

      aiye oya oka bapu link eka dennako

  33. ප්‍රසාද්

    කමෙන්ට් කරපු හා බලපු ඔක්කොටම ස්තුතියි.... දෙවෙනි එකත් ඉක්මනටම දෙන්න බලාපොරොත්තු වෙනවා..

  34. Chamoud

    Season 2 okkoma denta...plz

  35. Sanjaya

    Thanks Saho.... meke Kotas kiyak tieida??????????

    1. ප්‍රසාද්

      සීසන් 1 කේ කොටස් 3යි සහෝ...

  36. mudiya / මුදියා

    එල එල.පළවෙනි උත්සාහයට මගෙන් උණසුම් සුභ පැතුම්.
    ඉක්මනටම දෙවෙනි සීසන් එකටත් දෙන්න ප්‍රසාද් සහෝ මේක ඉවර කරල.
    ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!

  37. sanju

    hoya hoya idiye man mekaaa.....wada nam elazzzzzzzzz....digatama karaganna yanna

  38. kasun champika

    supiri wage....bagannawooo..thanks sahoo

  39. Ranasinghe

    Thank you very much,sinhala subtitles denakan TV series eka download karala balan hitiye,thanx a lot.

  40. lakshan

    thnaks sahooooo

  41. DAMER

    නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  42. Indunil

    සිංහල උපසිරැසි zip file eka download karanne kohomada? eka meke nehene...........

  43. NAYANA

    thank you very much bro.....

  44. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  45. කළිදු වසුක

    ඊලග සීසන් එකත් කරමු නේද සහෝ

  46. ANJANA

    thanks..

  47. pradeep

    thnx saho

  48. Yashoda Hemal

    Thanks

  49. nirosha

    නියම කතවක් වගෙ බලන්න ඔනෙ

  50. Supun Buddika

    එල වැඩක් සහෝ..ඔන්න එහෙන්ම් මමත් ගත්තා..

    ජයවේවා…

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.