ඔන්න යාලුවෙන් ඒහෙනම් පස්වෙනි කොටසත් අරගන මම ආවා.සුපුරැදු විදියට ගියවාතාවේ කතාව මතක් කරන්න යන්නේ නැහැ මම. මොකද ඉතිං ඔක කිව්වා කියලා මේ කතාව කිසි සම්බන්ධයකුත් නැති නිසා ඇති වැඩක් නෑ. සබ් ඒක type කරලා ලිපියත් type කරන්න හරිම කම්මැලියි. හොදයි අද කතාවේදි සිද්ද වෙන්නේ ඇමරිකාවේ සෙනට්වරෙයක්ගේ දුවක්ව පැහැරග…
ඔන්න යාලුවෙන් ඒහෙනම් පස්වෙනි කොටසත් අරගන මම ආවා.සුපුරැදු විදියට ගියවාතාවේ කතාව මතක් කරන්න යන්නේ නැහැ මම. මොකද ඉතිං ඔක කිව්වා කියලා මේ කතාව කිසි සම්බන්ධයකුත් නැති නිසා ඇති වැඩක් නෑ. සබ් ඒක type කරලා ලිපියත් type කරන්න හරිම කම්මැලියි.
හොදයි අද කතාවේදි සිද්ද වෙන්නේ ඇමරිකාවේ සෙනට්වරෙයක්ගේ දුවක්ව පැහැරගන්නවා මෙක්සිකානු මත්කුඩු ජාවාරම් කරුවන් විසින්. මේ පැහැර ගැනීමට හේතුව තමයි ඒ සෙනට්වරයා මෙක්සිකාව සහ ඇමරිකාව අතර චන්ද්‍රිකාවක් විකිණිම සදහා ගිවිසුමක් අත්සන් කරන්නයි යන්නේ.ඒත් මත්කුඩු ජාවාරම්කාරයෝ නම් ඒකට කැමති නෑ මොකද මේ චන්ද්‍රිකාවෙන් සිද්ද වෙන්නේ වැඩිපුරම දේශසීමාවේ ආරක්ෂාව තහවුරු කරන ඒක. ඒතෙකාට ජාවාරම් කාරයින්ටහොරෙන් මත්කුඩු දේශසීමාවෙන් අරන් යන්න බැහැනේ.
ඉතිං අපි බලමු ගේබ්‍රියල් ඇතුළු සයිබර් බලඇණියට මේ ගෑනු ළමයව බේරෙගන දේශසීමා ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් වෙයිද තියලා.ඒ වෙග්ම ලිලියන්ගේ ජීවිතේ ඉතාම වැදගත් කෙනෙකුත් අද කතාවේදි හදුන්වා දෙනවා.
මේ ඔක්කොම දැනගන්න කතාව බලන්නෙකො….හයෙවනි කොටසින් හමුවෙමු.
166 MB කොපිය මෙතනින් බාගන්න E93156DD1FD60A3E4DB872941933E4CD57DFBD1C 277 MB කොපිය මෙතනින් බාගන්න C97300505122D122F03BFCFA64C82B03FE7C7FF2 350 MB කොපිය මෙතනින් බාගන්න B731E3A91B699D19DCB2CAA637E4C9A99B3BDAAC 890 MB කොපිය මෙතනින් බාගන්න 4BEE139AF86233108C9252BF72EE6DE1DCA6D752 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,409 downloadsDownload Intelligence-S01-E05.zip99 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sureni.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
38 comments
නිපුන්
harsha
ඒයි ඒයි මොනවද මේ කියලා තියෙන්නේ කම්මැලියි ඒ කියන්නේ ටික දවසකින් වැඩේ අත ඇරලා දාලා අපිව නන්නතාර කරන්නද කල්පනාව. පිස්සු නම් කෙලින්න එපා සුරේනී. මේක ඉවර කරලා මිසක් ආයේත් හැරෙන්න එපා හරිය. අද එකට තැන්ක්යූ කියන්නේ නෑ
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝදරිය උපසිරැසියට....මේකට සබ් එක ලැබනකම් තමයි බලාගෙන හිටියේ.දිගටම දෙමු.ජය! :P :P :P
ගයාන් රූකාන්ත(ජෝනා)
ඔන්න ගත්තා අක්කේ ජය වේවා
සබට තුති !fatta vagee sahootharindu
Elazz..epiya namm venada vagema bagena thiyagaththaaa....sub eka denakan thama balan unneee..thankss akke sub ekatahh...danma sub eka bava danma baluvaa..
nalaka
thank u sis..
හර්ෂ ලහිරු
ස්තුතියි සුරේනි :P ජය
යශෝධ
බොහෝම ස්තූතියි සහෝදරී උපසිරසට.. ජයෙන් ජය... එලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්....... :-D
මුදියා
නියමයි සුරේනි.
ඔය දාල තියෙන්නෙ මූනත් තහඩුවත් නේද.
මරු කතාව.
දිගටම දෙමු.
ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!Nishan
ammu dala.. thank you akkooo
Nisal lakshan
ela ela kataw bala enakam balan hitiye thanksss
Kushan
machan meka link eka wada nane
download karaganna baaNipuna
supirima Tv series eka...digatama denna akke...
Sam
thnkzz sis..denakn hitiyee
Thisara Neo
නියමය.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........Nilanka
බොහෝම ස්තූතියි සහෝදරී උපසිරසට.දිගටම මේ කතා මාලාව ගෙන එන්න…
චතුර මදුසංක
නියමයි.
dev
bohoma stuti sahodari... .
godak asawen balana tawat katawak tama meka... .“චූටී මල්ලි”
ත්ව තවත් සබ් කිරිමේ
ශක්තිය දෛර්ය ශක්තිය මි ඇත්තිට ලැබෙන්න ඔනි,,, ඔව්
සබට තුති
ඔබට ජය.........shani
thanks
dinu
thanx
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝදරිය උපසිරැසියට...මේකත් දවසින් දවස සුපිරිම වේගෙන එන්නේ.දිගටම දෙමු.ජය! :P :P :P
Achintha sameera
සුරේනි අතුරුගිරි thanks sab ekata
danushka
THANKS SAHOdare,,,,,
chamath
thanx Sis
රොයිලි
බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
diluksha
6 වෙනි එකෙත් සබ් දෙන්නකෝ........nice work...keep it up...
ලසා
maxxaa sis..
tharindu
supiri wedak sis. digatama karamu..
Krish
Hoda kattiyakma meka balanawa vage needa..Niyamai Sahodari..Sthuthi oyata
dilshan
තැන්ක්ස් හොදේ
Sanindu
Kathawa nam Supiri!!! Meeka Ewara Wenakan liyanna
Sanjaya
Thanks....
shisha
thank,s sis
roshan Tharanga
Romber நன்றி සුරේනි... வாழ்த்துக்கள்
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍nishshanka ruwan
ස්තුතියි :)
Madhusankha
:)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Intelligence [S01 : E05] | රහස් ගිවිසුම… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/Intelligence.jpg)

සුපිරි අක්කි... දිගටම මේ කතා මාලාව ගෙන එන්න...