ඔන්න එහෙනම් කට්ටියටම වෙනදා වගේ ඔරිජිනල්ස් 13 වෙනි කොටසත් අරං ආවා..මේ දවස් වල සබ් එක ගොඩාක් පරක්කු වෙනවා..ඒ නිසා සමාව ඉල්ලනවා කට්ටියගෙන්ම..මම හිතනවා කට්ටිය සබ් එක දෙනකම් බලාගෙන ඇත්තේ කියලා. මේ සබ් එක දුන්නේ අපේ ආසිරි ප්‍රියන්ත සහෝදරයගේ උදව්වත් ලබාගෙන…එහෙනම් වෙනදා වගේම ගිය සතියේ කොටස මත කරලා ඉන්නම්..…
ඔන්න එහෙනම් කට්ටියටම වෙනදා වගේ ඔරිජිනල්ස් 13 වෙනි කොටසත් අරං ආවා..මේ දවස් වල සබ් එක ගොඩාක් පරක්කු වෙනවා..ඒ නිසා සමාව ඉල්ලනවා කට්ටියගෙන්ම..මම හිතනවා කට්ටිය සබ් එක දෙනකම් බලාගෙන ඇත්තේ කියලා. මේ සබ් එක දුන්නේ අපේ ආසිරි ප්‍රියන්ත සහෝදරයගේ උදව්වත් ලබාගෙන…එහෙනම් වෙනදා වගේම ගිය සතියේ කොටස මත කරලා ඉන්නම්..
65eba7a11ac0e1e8de2288409cf3ad32568c20ae ab4f6c49b190f9e3f0fd12d9cbaee0a031b5782a 8a46e8efe10c7c4f55ceeb09e7ad0f02af646426 a8be7728ec2123336f4ebbeee5f7fdc537af3bf5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,865 downloadsDownload The-Originals-S01-E13.zip114 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රසන්න ප්‍රියදර්ශන
Subtitles
30 comments
Fer
harsha
ආ ආ ඔය තියෙන්නේ ඔන්න ගත්ත ස්තූතියි
Shark
tnx bro.. meka mage 1st downlaod eka
ashen
The tomorrow people ada danawadoooooooooooooooo
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මට හෙන නයෙක් ඇරියා නේ ප්‍රියා..ක්ලවුස් මැරෙනවා කියලා,,,
හඳේ තමයි ක්ලවුස් මරන්නේ..
වැඩේ කියන්නේ මට මේක බලන්න උනා..ඒකට කාරී නැහැ..
ආයෙම බලනවා..
ජය වේවා..Fer
අනෙ මංද බං මාත් ආස වැම්පයස්ල දිනනවට
tharush
thanz sis .oya nam ela ah .thawa Episode kiyak thiyenawada?
tharush
thanz bro .oya nam ela ah .thawa Episode kiyak thiyenawada?
me
Thanks
Nisal lakshan
almost human eka dan atha arala dalada wena kenk denawada kohoma unath oraginals eka gannawa thanks
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........herry
අනේ මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම. මේකත් වැම්පයර් ඩයරිස් වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ.වැම්ප්පයර් ඩයර්රිස් එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම අනේ .
sudeera
thnx saho parkku unata km k na hemita wade krmu
“චූටී මල්ලි”
ආසිරියා කොහොමත් ඔරිජිනල්ස් පිස්සනෙ
එල එල පරකු උනාට කමක් නෑ සහෝ
සබට තුති
ඔබට ජය.........shani
thanks
priyan
thnx
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට....දිගටම දෙමු.ජය! :P :P :P
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Kalpa
ane machoo sub ikmanata dannakoo :D
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanka
thank you kollo.... ilaga ekath ikmanata ona.
geeth
sinhala subtitles wada karanne nane.
Pana
14 ඇවිල්ලා ඉක්මනට සබ් දෙනකන් බලාගෙන ඉන්නේ පුලුවන් ඉක්මනට දෙන්න අයියේ ඔබට ජය.......
geeth
meke e14 avith thiyenne.eke sub ekath ekmanta dendako.puluwan nam vampire diaries season okkotamath sub denda.eka godak kastiyata one.
kalindu
thnk mchn....:)
shasheen
meke e16 wenakan awit tiyenne anik ewa denne nadda?
Tharusika
patta mchn
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි, නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම කරන් යන්‍න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!MAALnath
Thanks .................good luck .............................................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

දෙනකන් බලන් හිටියෙ
ජය වෙවා!!!