Watch Trailer

The Musketeers [S01 : E03] | වෙළඳ බඩු… [සිංහල උපසිරැසි සමඟ]

ටිකක් කල් පරක්කු වුනත් මෙන්න උණු උණුවෙම ගෙනාවා මස්කටියර්ලගේ අලුත්ම වික්‍රමය. හැමදාම වගේ අදත් comment කරන අයට සහ මේ උපසිරසිය බාගත කරන හැමෝටම මුලින්ම මගේ ස්තූතිය. ඒ වගේම මගේ මේ උපසිරසිය size එකෙන් පොඩි කොපි වලටත් ගැළපෙන විදිහට හදලා දාන සහෝටත් විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා. ගියපාර කතාව මතකයිනේ. වඩීම් ඇව…

The Musketeers
ටිකක් කල් පරක්කු වුනත් මෙන්න උණු උණුවෙම ගෙනාවා මස්කටියර්ලගේ අලුත්ම වික්‍රමය. හැමදාම වගේ අදත් comment කරන අයට සහ මේ උපසිරසිය බාගත කරන හැමෝටම මුලින්ම මගේ ස්තූතිය. ඒ වගේම මගේ මේ උපසිරසිය size එකෙන් පොඩි කොපි වලටත් ගැළපෙන විදිහට හදලා දාන සහෝටත් විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා.

ගියපාර කතාව මතකයිනේ. වඩීම් ඇවිත් තව පොඩ්ඩෙන් ඩ’ටැග්නන්ගෙ කෑලි සවලකින් තමයි එකතු කරන්න වෙන්නේ. තව ‍රැජින අරාමිස්ට පොඩි ටිං ටිං පාරක් දානවා වගෙත් පෙන්නුවනේ.
මෙදාපාර එපියෙත් අලුත් චරිතයක් එලියට බහිනවා. මේ පාර එන්නේ එමීල් බොනයර් කියලා වෙළෙන්දෙක්. ඒත් මෙයාගෙ වෙළඳ බඩු මොනවද කියලා දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. ඒ වගේම මේ පාර කතාවෙන් ඔයාලට තේරෙයි ඒ කාලේ මනුස්ස ජීවිතයකට තියෙන්නේ මොන තරම් අඩු තක්සේරුවක්ද කියලා. ඒ වගේම තමන්ගේ වාසිය වෙනුවෙන් ක්‍රියාකරන්න දේශපාලනයට තියන හැකියාවත් මේ පාර කතාවෙන් හොඳට පෙන්නලා තියනවා. පෝතෝස්ට තුවාලත් වෙනවා. අහ් තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා. පහුගිය කතා දෙකේම ඉඟි දුන්නු ආතෝස්ගෙයි මිලේඩිගෙයි පලහිලව්ව මොකක්ද කියලා විතරක් නෙවෙයි ආතෝස් ගැන රහස් කීපෙකුත් දැන ගන්න පුලුවන් වෙයි. එහෙනන් ලබන සතියේ මුන ගැහෙනකන් හැමෝටම ජය.

The Musketeers (2014) on IMDb

 

 

185 MB කොපිය මෙතනින් බාගන්න 471ADD05042682EE1A1E721047246C92559E62A6 276 MB කොපිය මෙතනින් බාගන්න 520C6C892D641C01348AD3B02CF06AD0EAA93304 440 MB කොපිය මෙතනින් බාගන්න DF314BCA30387FE47DDFAA6AA2F1CC4F5CA4FFD0 1.12 GB කොපිය මෙතනින් බාගන්න F71171DDE7CA31B8EF0923D7F2F4F45D8381E17D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,629 downloadsDownload The-Musketeers-S01-E03.zip102 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

        << Previous Episode                          All Episodes                          Next Episode >>

Subtitles by

N-CODE

Subtitles

2,629 downloadsDownload Subtitles102 KB

41 comments

  1. pathum

    ela machan

  2. jana

    bohoma pin machan

  3. bandula

    digatama denna subs ela kathawak

  4. ccnp

    Thanks

  5. පියුම් මධුශංඛ

    තැන්කූ වේවා........ :)

  6. Deri

    ela ela.....

  7. Gayan

    thxz

  8. was

    එල එල සහෝ

  9. naleen

    bohoma thxzzzzzz

  10. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...මේක නම් මරුවට හිතට අල්ලලා යන කතාවක්(සුපිරි).දිගටම දෙමු.ජය​! :P :P :P

  11. shani

    මේ ක එනකන් සතියක් බලන් හිටිය .... ආයෙනම් මෙචර පරක්කු කරන්න එපා :)

    1. N-CODE Inc

      samawenna one. eelanga sathiye nm puluwan ikmanina dennam

  12. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

  13. shani

    440 mb එකට sub හරියට වැඩ කරන්නේ නෑ :((((

  14. ramboo

    baiscope kattiyage emails weda karanne na neda? mata sub ekak danna ona

  15. PaThUm MaDuShAn (ශාන්)

    සහෝ 185 කොපියටත් සබ් එක හරියට ගැලපෙන්නේ නෑ...අනිත් කොපි වලටත් එවගේමද කොහොද​...ආපහු බලලා නිවැරදි කරලා සබ් එක අප්ඩේට් කරන්න​

  16. shani

    thanks

  17. dev

    bohoma stuti saho.... .

  18. nadika

    ela mchan digatama sub 1 dipan..

  19. “චූටී මල්ලි”

    එල එල එන් කෝඩ් සහෝ
    සබෙ අවුලක් තියෙලු කට්ටිය
    කියන්නෙ පොඩ්ඩක් බැලුවනම්
    මම නම් තාම්
    සබට තුති
    ඔබට ජය..........

  20. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  21. dilshan

    thanks

  22. එරන්ද රාජපක්ෂ

    පට්ට මචෝ :)

  23. sumith

    නියමයි

  24. Ashan ravihansa

    ela vadak macho digatama yamu

  25. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Achintha sameera

    N-CODE Inc thanks sab ekata maeka man asama ekata,patta hode,anith ekath apu gaman ikmanata denna

  27. මුදියා

    නියමයි මචං.කතාව නැගලම යනව වගේ නේද.
    තාම බලන්න නම් බැරි වුනා.
    අනිව ඉක්මනටම පටන් ගන්න ඕනි.
    ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!

  28. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජය

  29. dhanushka

    elzzzzzzzzz,,,,

  30. kasun champika

    niyamai...enakan unne .thanks sahoooooo

  31. kavindu malinga

    super

  32. sheharaka Dilshan

    asawen balana tv series ekak anith kotasuth ikmanatama labadenna godak sthutiyi

  33. Leo_daMitH

    patta t.v series eka macho...ela ela..3 deela tiyenne....digatama ohoma demu....thamx

  34. dinidu madushanka

    machanla kickass torrent eka weda nehene apita wena torrent ekakin denawada

  35. ranga

    ele ela

  36. Senal

    Aramis thamayi niyama musketeer

  37. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  38. Rashmika

    elz thanks saho!!!!!!!!!!!!!

  39. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  40. namesh

    Sub ekata ..Thx bro...mamath baeva ehanam...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.