එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ අට වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? පසුගිය කොටසෙදි හදිසියෙන්ම රිචඩ් ඇතුළු පිරිසට නැවතත් ඩහරාන් සෙබළු පහර…

එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ අට වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?
පසුගිය කොටසෙදි හදිසියෙන්ම රිචඩ් ඇතුළු පිරිසට නැවතත් ඩහරාන් සෙබළු පහර දෙන්න පටන් ගන්නවා. යුද්ධය අවසන් වෙලා තියෙද්දි ඒ වගේම රහ්ල් වංශයෙ සිහසුනට නියම උරුමක්කාරයා වන රිචඩ්ට ඩහරානුවන් පහර දෙන්නෙ ග්‍රික්ස් නැමැති සෙනෙවියාගෙ සිහසුන පැහැර ගැනීමෙ කුමණ්ත්‍රණය නිසා. ඩහරානු සෙනවියන් එකිනෙකා සමඟ සටන් වැදිලා. මේ අනෙත් සෙනෙවියන් යටත් කරගන්න ග්‍රික්ස් කොඳුරන්නො පාවිච්චි කරන්නයි යන්නෙ. ඉතින් අපේ වීරයො කණ්ඩායම යනවා ග්‍රික්ස්ව හොයාගෙන ඔහුව නවත්වන්නත් යනවා. අතර මඟදි ලැබෙන ආරංචියකින් කොඳුරන්නො ප්‍රහාරයකට යන සොල්දාදුවො පිරිසක් නවත්වන්න සෙඩ් සහ කෙයිලන් යන අතරෙ රිචඩ් සහ කාරා ග්‍රික්ස්ව හොයාගෙන යනවා. ගික්ස්ගෙ සළකුණු ඔස්සෙ යන රිචඩ් සහ කාරා පැමිණෙන්නෙ වෛශ්‍යාගාරයකට. මේ වෛශ්‍යාගාරය පාලනය කරන්නෙ පැරණි මෝඩ්-සිත් කෙනෙක් වුන ඩෙන්නා. ඩෙන්නා සූඳානම් වෙන්නෙ ඩහරා වල පාලන බලය ලබාගන්න මෝඩ්- සිත් බලයෙන් ග්‍රික්ස්ව බිඳවලා යටත් කරගෙන ඔහුට දිවිහානි කරගන්න නියෝග කර රිචඩ්වත් මරා දමන ඩෙන්නා තමන්ගෙ මන්ත්‍රකරුවෙක්ගෙ උදව්වෙන් ග්‍රික්ස්ගෙ ආත්මය නැවත ගෙනවිත් රිචඩ්ගෙ සිරුරට ඇතුළු කරවනවා. ඒ විදිහටම කෙයිලන්ගෙ සොහොයුරියගෙ ආත්මයත් ගෙනවිත් ඩෙන්නා මරා දමන ලුසිල්ඩාගෙ සිරුරට ඇතුළු කර ජීවය දෙන්නෙ කාරාව මරා දමන්න. කොහොමහරි අවසානයේදි සෙඩ් ඇතුළු පිරිස ඩෙනීගෙත් උදව්වෙන් ඩෙන්නාගෙ මායාකාරයා අල්ලාගෙන රිචඩ්ව නැවත මළවුන්ගෙ ලෝකයෙන් ගෙන එන අතරෙ ඩෙන්නා මාලිමාවත් අරගෙන පලා යනවා.
ඉතින් අද කොටසෙදි මේ මාලිමාව ලබාගන්න ඩෙන්නාව ලුහුබඳිමින් ඉන්නෙ අපේ වීරයො. ඒත් එක්වරම රිචඩ්ට දරුණු හිසරදයක් වැළදෙනවා. අවුරුදු 24 ක් තිස්සෙ රිචඩ්ව හොයමින් සිටි ආලෝකයෙ සොයුරියො රිචඩ් හමුවට පැමිණෙන්නෙ මේ වෙලාවෙ. රිචඩ්ගෙ හිසරදයට හේතුවත් අරගෙන. එයා සුව කරන්න නම් රිචඩ් ඔවුන් සමඟ පැරණි ලෝකයෙ අනාගතවක්තෘන්ගෙ මන්දිරයට යා යුතු බව ඔවුන් පවසනවා. කෙයිලන්ගෙ බලවත් ඉල්ලීම නිසාම රිචඩ් කැමති වෙනවා යන්න. හැබැයි රිචඩ් යන්නෙ සෙඩ්ට ගවේෂණය සඳහා නව සොයන්නෙක් නම් කරන්න සත්‍යයේ අසිපත කෙයිලන් අතට පත් කරලා. කොහොම හරි මේ වෙද්දි සෙඩ් ඉන්නෙත් ලොකු ප්‍රශ්ණෙක මැදිවෙලා. පැරණි ලෝකයට යන රිචඩ්ට එහිදි මුහුණ දෙන්න වෙන්නෙත් නොහිතූ විරු ප්‍රශ්ණයකට. ඉතින් ඒක දැනගමු අපි කතාව බලලම නේද?
එහෙනම් රසබර තවත් කොටසක් සමඟ හමුවන තුරු අදට මම ඔබෙන් සමු ගන්නම්. ඔබට ජය හා සතුට..!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න c47bdd67e8874b4cdd9342041225ccd559ea2564 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න e327f0566ee78c325570f0cbd6a8d6987deed0db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,339 downloadsDownload Legend.of_.the_.Seeker.S02E08.zip84 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
27 comments
darshana
Tharindu
Thanx saho
nuwan
thanks bro,ithuru tikath ikmanata denna.......
sadu
Thanks saho.enakan maga balan hitiye.anith ewath ikmanatama demu.eth api beluwe mechchara parakku nisa apiwa amathaka welawathda kiyala.baiscop udawiya ahema karanne nehene neda? sorry matay weradune ahenam baiscop set ekatama jaya...................
sarath
thanks kalum
රොයිලි
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. බෑමක් තමා ඉතින්. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.......Thisara Neo
නියමයි සහෝ.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)danushka
thanks machan,,,,jaya wewa !!!
shani
thanks
nalaka
thank kalum saho...
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P ජය
Ishara
patta sahooo ikmanata anik ekath demu.kathawa pattatama yanawa
Isham
Tnk u soo much brooo
Waitng for the nxt episodErängä
බොහොම ස්තුතියි...!!! ^_^
Tharaka
Thnx mcn . ikmanata ilaga tike danna. ela.
yaka
ane saho tharahakata kiyanawa nemei oya mekata sub dena eka wena kenukuta
digatama ikmanata dena kenekuta baradenna
oya movies walata sub denna
katha mala walata denakota ikmanata onene
man gena weradiyata hithanna epa
balan idala epa wenawa
nomile dena sewawak thamai
eth mehema nam epa
hith ridena deyak liya una nam samawennaකැලුම් රණවක
මුලින්ම මම මගෙ ප්‍රමාදය ගැන සමාව ඉල්ලනවා යාළු.ඒ වගේම මට කියන්න දේකුත් තියෙනවා.මනුස්සයෙක්ගෙ ජීවිතේ හැමදාම එක වගේ වෙන්නෙ නැහැ.වෙනස් වෙනවා.හැමෝගෙම ජීවිත එක වගේ වෙන්නෙත් නැහැ.ජීවිත වලට ප්‍රශ්ණ එනකොට අපි ඒවා විසඳගන්න ඕනි.ඉතින් මගෙ ප්‍රමාදයට හේතුවක් තියෙනවා.ඔයා දකින්න ඇති මම මේ ටිකෙ ෆිල්ම් එකක්වත් කලේ නෑ.බාරගත්තෙත් නැහැ.ඒකට හේතුවක් තියෙනවා.ඒ දේවල් මම කියන්න යන්නෙ නැහැ.යාළු,ඔයා කියනවනම් මෙහෙම නම් සබ් එක කරන්න එපා කියලා,ඔයා හරි වෙන කෙනෙක්හරි මේක කරන්න.මගෙ කිසිම අමනාපයක් තරහක් නැහැ.ස්තුතියි.ඔයාගෙ අදහසට යාළු.
Buddhi
thanks...FOR SUB Anith EP Wala sub tikath ikmanata denakn api balan innawaa......
CHAMINDA
ilaga tikath ekmanata danna yaluwa..........
Isham
Anit eka ikmanata daemukoooooo
PlzzzzAchintha Sameera
කැලුම් රණවක thanks sab ekata
Asela
ELA ELA Ele Ela,,,,,,,,,,Season 02 ekeewath dannako......
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Kingdomd
Thanks
Kawshan98
thanq
Lahiru Lakshan
thanks....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Legend of the Seeker [S02 : E08] | ආලෝකය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/Legend-of-the-Seeker.jpg)

niyamai sahoo... thanksss
ilaga ekath ikmanata denna... good luck..