Watch Trailer

Intelligence [S01 : E08] | ඩෙල්ටා බලකාය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න එහෙනම් 8 වෙනි කොටසත් අරන් ආවා. එහෙනම් සුපුරුදු විදියට පසුගිය කෙටසේ සිදද්ද උනු දේවල් මතක් කරගනිමුද? ඕන නෑ නේද. ඔය කතාවේ ඉතිං මේකට කිසිම සම්බන්ධයකුත් නැති එකේ මොකට ආයි කියනවද? එහෙනම් අද කතාව ගැනම කෙලින්ම කියන්නම්. අද කතාවෙදී ගේබ්‍රියල් ඇතුළු පිරිසට පැවරෙන රාජකාරිය තමයි බොලීවියාවේ…

Intelligence

කොහොමද යාළුවනේ, ඔන්න එහෙනම් 8 වෙනි කොටසත් අරන් ආවා. එහෙනම් සුපුරුදු විදියට පසුගිය කෙටසේ සිදද්ද උනු දේවල් මතක් කරගනිමුද? ඕන නෑ නේද. ඔය කතාවේ ඉතිං මේකට කිසිම සම්බන්ධයකුත් නැති එකේ මොකට ආයි කියනවද?

එහෙනම් අද කතාව ගැනම කෙලින්ම කියන්නම්. අද කතාවෙදී ගේබ්‍රියල් ඇතුළු පිරිසට පැවරෙන රාජකාරිය තමයි බොලීවියාවේ විපක්ෂ නායකයෙක්ව ආරක්ෂා කිරීම සහ ඔහුගේ ඝතකායව අල්ලා ගැනීම. අහම්බයක් වගේ මේ ඝාතකයා තමයි ඩෙල්ටා බලකායේ හිටිය ගේබ්‍රියල්ගේ හොදම යාළුවා. ඉතිං ගේබ්‍රියල්ට හැම දෙයක්ම අමතක කරලා පරණ යුළුවාව නවත්වන්න පුළුවන් වෙයිද සහ ටම් බොලීවියොවේ විපක්ෂ නායකයා බේරගන්න පුළුවන් වෙයිද කියලා ඉතිං බලන්නකෝ.

නමවෙනි කොටසින් හමුවෙමු.

Intelligence (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 5ae4edfe6f8092f814c4ce527659d80175fa485b 245 MB කොපිය මෙතනින් බාගන්න 1aa14e3112b9af6895b26993dc453b551c982ef0 1.1 GB කොපිය මෙතනින් බාගන්න a47637693625f17055706ed323658a86c010377b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,768 downloadsDownload Intelligence.US_.S01E.08.zip109 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sureni.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,768 downloadsDownload Subtitles109 KB

28 comments

  1. Tharindu Udayanga Perera

    Hamboo akke meka denakanmai balan unneee...fatta fattaa......dan tikak kammali velada mandaaaaaaaaaaaaaaaaaa........kohoma unath thanks akkee sub ekatahh..

  2. “චූටී මල්ලි”

    එලස්
    පස්ට කතාව
    සබට තුති
    ඔබට ජය........

  3. dilshan

    thanks

  4. sachesc

    තැන්කූ සෝ මච් :D

  5. Sisira

    බොහොම ස්තූතියි සබ් එක...!

  6. ඩෙලා

    Thanks සබ් එකට.

  7. lahiru

    nice tv series sis keep going.. thnx 4 sub

  8. chamath

    thanx sub walata.

  9. mandi

    elzz akki

  10. harsha

    Thank you machan

  11. Sujith

    Thank you sis!! :)

  12. shani

    thanks

  13. dinidu madushanka

    elazzzzzzzzz jaya wewa sister

  14. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝදරිය උපසිරැසියට​..මේ කොටසට සබ් එක ලැබෙනකම් තමයි බලාගෙන හිටියේ.දිගටම දෙමු.ජය​! :P :P :P

  15. asiri

    supiri nnagi wade digatama denna

  16. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සුරේනි :P ජය

  17. Thisara Neo

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  18. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  19. Nilanka

    good work bro. Thanks.

  20. Bobby

    I think its good flim. Thanks
    Bobby

  21. nalaka

    thank you sis..

  22. dev

    bohoma stuti sahodari... .

  23. danushka

    thank you,,,

  24. Sani malli

    title="akke Intelligence us 1k 9 weni 1kth out wela thiyenne ikmanata Dammoth hondai!!! "&gt;

  25. Sanjaya

    Thanks....

  26. Achintha Sameera

    සුරේනි අතුරුගිරි තැන්ක්ස් සබ් එකට

  27. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා..! 👍

  28. nishshanka ruwan

    ස්තුතියි :)